පිළිතුරක් අවශ්‍යව ඇත...

TearDrop

Member
Nov 26, 2008
1,742
34
0
Dinen dina pirihena samaajaya gana ,saanukampitha balamak helana sithaka, niraayaasayen pana nagina kalochitha panayan me nisadasin kaageth awadaanayata yomu kara thibenawa….Mewaata pahadili pilithuru eliwana dinayak me jeevitha kaalaya thuladi udaawe nam mona tharam wasaanawakdai mata sithunaa… Honda nisadas nirmaanak amalka! Obata suba pathum!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271

බොහොම ස්තුතියි යාළුවා අදහස් දැක්වුවට
 
nishan2007

Member
Apr 13, 2007
311
2
0
panadura
හොඳ අදහසක්......:yes:
නියමයි...:P:P
ඒත් බෝ මලුව පාලු වෙල කියල කියන්න අමාරුයි...
දාන්න ඕන සෙල්ලං ඔක්කොම දාල මරණය පෙනි පෙනී පව් සමා කර ගන්න එන
ආච්චිල සීයල පන්සල් බදු අරගෙන ඉන්නෙ...:rofl::P(සැබෑ උපාසික උපාසිකාවො නැත්තෙම නෑ:yes:)
 
anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ලස්සන නිර්මාණයක්....
    සිංහයාට සීගිරි කාශ්‍යප ගිය මග යන්න නොවේවායි පතමු !
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    හොඳ අදහසක්......:yes:
    නියමයි...:P:P
    ඒත් බෝ මලුව පාලු වෙල කියල කියන්න අමාරුයි...
    දාන්න ඕන සෙල්ලං ඔක්කොම දාල මරණය පෙනි පෙනී පව් සමා කර ගන්න එන
    ආච්චිල සීයල පන්සල් බදු අරගෙන ඉන්නෙ...:rofl::P(සැබෑ උපාසික උපාසිකාවො නැත්තෙම නෑ:yes:)

    ස්තුතියි ඔබේ අදහස් වලට
     
    Similar threads