පිළියන්දල ගරාජ් එකක්
මගේ කාර් එකේ ඉස්සරහ දකුණු පෙත්තේ රෝදෙන් පොඩි නොක් නොක් සද්දයක් එනවා. ගොඩක් එන්නේ වලවල් තියන පාරවල් වලදී. ස්පොන්ජ්ර් බුෂ් එකයි රැක බුෂ් එකයි ගිය මාසේ මාරු කලා. මේකට හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
පිළියන්දල පැත්තේ හොද ගරාජ් එකක් දන්න කෙනෙක් කියනවද ?

bump...!