TFS
ඔය වගේ සයිට් එකක් හදන්න ලංකාවෙ ඉන්නව කියන එක සොෆ්ට්වෙයාර් අනාතයෙකුට බෑනෙ
mehe sonnayin karanne opensource project download karala udin nama gahana ekeneඉදිරියේ රාළ;20162272 said:![]()
බලහල්ලකො තව සෙට් එකක් මඟ එනවනේ.![]()
![]()
ඒක තමා ලංකාව ගාවින් තිබුණෙ. දැං ඉන්දියාවට ගිහින්.. යන්නෙ මචං උඩට
ඉදිරියේ රාළ;20162304 said:ලංකාවට ගිණිකොනින් තියෙන ටික ගැන මම කිව්වේ, ඒ ටික අද රෑ වෙද්දි ලංකාව උඩ තියෙයි. දේයි ඇට්ටි හැලෙන්න.


මේ බලන්ඩ. පහුගිය 15 වෙනිද පීඩන අවපාතෙ තිබල තියෙන තැන..
https://www.windyty.com/?2016-05-16-00,8.168,80.859,5
ඔය විදියට පරණ ඒවත්, ඉස්සරහට ෆෝකාස්ට් එකත් ඕනම දවසකට බලන්ඩ පුලුවන්..
හුළඟ විතරක් නෙමේ, වැස්ස වලාකුලු වායුගෝලීය පිඩනය මේ හැම දෙයක්ම තියෙනව..
පොඩ්ඩක් සයිට් එකේ එහා මෙහා ගිහින් බලන්ඩ![]()
ඉදිරියේ රාළ;20162362 said:නමුත් වළාකුළු ගොඩබිමක් උඩින් යන කොටත් තරමක අඩු පීඩනයක් ඇති වෙනවයි කියලා කාළගුණේ කෙනෙක් කියනවා මට ඇහිලා තියෙනවා. ඒක හරි නම් , ඔය ගිණිකොණ දැන් තියෙන වළාකුළු ටික අද හවස 6ට බලන්න. තියෙන්නෙ හරියටම ලංකාවට උඩින්, එතකොට මොකෝ වෙන්නේ ?

a site ekanm niyami thanks
man mechara dawasak baluwa make satellite images payan payata http://www.accuweather.com/en/lk/anuradhapura/308791/satellite/308791
Rep +3
