මාත් ගිහිල්ල තියෙනව අපේ නෑදෑ කෙනෙක් ට බෙහෙත් ගන්න, නෑදෑ කෙනාට නම් අඩු උනේ නෑ බෙහෙත් ගත්තට .. හැබැයි ගොඩක් මිනිස්සු එනව එතනට සාමාන්‍යයෙන් 20 -25 ක් එනව දවසට ... කොච්චර මිනිස්සු ආවත් රැවටිලා එනව වෙන්න පුළුවන් ... අපි ගියා වගේ, අපිට නම් වැඩේ කෙරුනේ නෑ මාස ගානක් බෙහෙත් ගත්ත .. බුලත්කොහුපිටියේ පූනහල
mehema lesiyen hoda karanna bari leda hoda karanawa kiyana wedakam karana kattiya godak innawa dan lankawe. aththada boruda kiyala hoyanna amarui ithin

