පීනසට නිට්ටාවට බෙහෙත්

mmrizmy

Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    Maath eeye giya me wedamahaththaya gaawata. Beheth wattoruawak dunna. ada indala e beheth bonawa. Man update karannam meke. mokada une kiyala after two weeks.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Maath eeye giya me wedamahaththaya gaawata. Beheth wattoruawak dunna. ada indala e beheth bonawa. Man update karannam meke. mokada une kiyala after two weeks.

    මචං මමත් අවුරුද්දෙන් පස්සෙ යන්න ඉන්නේ අයියගේ පොඩි එකාට බෙහෙත් ගන්න,
    කීයක් ගත්තද මචං, සෙනග ඉන්නවද?
    තැන හොයාගන්න අමාරුද?
    නුවර ඉදන් යන්නේ කොහොමද?
    අපි වාහනේකින් යන්නේ?

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Menna List eka,

    bandakka , elabatu (not sure 100%), leeks, sawu, ela kiri, yogurt, elukiri yako meewa kanna hoda kemada ban sema tiyena unta?. matath sema tiyenawa.. maath mee set eken elu kiri, ela kiri, bandakka wage ewwa kate wath tiyenne na.. :baffled::dull:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    bandakka , elabatu (not sure 100%), leeks, sawu, ela kiri, yogurt, elukiri yako meewa kanna hoda kemada ban sema tiyena unta?. matath sema tiyenawa.. maath mee set eken elu kiri, ela kiri, bandakka wage ewwa kate wath tiyenne na.. :baffled::dull:

    Ane mandha bang. aroonam mulinma kiyala thiyenawa uta honda nalu.
    e wagema ethana ekek evilla hitiya. oota sema thibila, passse meyagen beheth aran harigihin. e hinda puthawa ekkan evilla.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,906
    6,560
    113
    ගග අද්දර
    bandakka , elabatu (not sure 100%), leeks, sawu, ela kiri, yogurt, elukiri yako meewa kanna hoda kemada ban sema tiyena unta?. matath sema tiyenawa.. maath mee set eken elu kiri, ela kiri, bandakka wage ewwa kate wath tiyenne na.. :baffled::dull:

    එළු කිරි හොදයිලු මචන්, උදේට උදේට එළු කිරි බොන්න පුළුවන් නම් සෙම අඩු වෙනවා කියල මන් අහල ථියෙඉ. හැබැයි උෂ්නයිද කොහෙද.
    අනිත් ඒවා ගැන නම් දන්නේ නැහැ.
     
    • Like
    Reactions: dgboy

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    එළු කිරි හොදයිලු මචන්, උදේට උදේට එළු කිරි බොන්න පුළුවන් නම් සෙම අඩු වෙනවා කියල මන් අහල ථියෙඉ. හැබැයි උෂ්නයිද කොහෙද.
    අනිත් ඒවා ගැන නම් දන්නේ නැහැ.

    Yes orginal goat milk hodayi .sema aduwenawa balagena iddi
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Bulathkohupitiya poonahelada....

    මාත් ගිහිල්ල තියෙනව අපේ නෑදෑ කෙනෙක් ට බෙහෙත් ගන්න, නෑදෑ කෙනාට නම් අඩු උනේ නෑ බෙහෙත් ගත්තට .. හැබැයි ගොඩක් මිනිස්සු එනව එතනට සාමාන්‍යයෙන් 20 -25 ක් එනව දවසට ... කොච්චර මිනිස්සු ආවත් රැවටිලා එනව වෙන්න පුළුවන් ... අපි ගියා වගේ, අපිට නම් වැඩේ කෙරුනේ නෑ මාස ගානක් බෙහෙත් ගත්ත .. බුලත්කොහුපිටියේ පූනහල
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    NOWU0sd.png