පීනසට නිට්ටාවට බෙහෙත්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,859
    8,200
    113
    Kotahena
    මෙහෙමයි පීනසය කියන්නේ ඇලජික් කියන තත්වයක්. එහෙම පිනසය නිට්ටාවට සුව කරන්න බැහැ. මිනිහෙක්ගේ ශරීරයේන් පරිසරයේ යම් යම් දේවල්වලට දක්වන ඇලජික් තත්වයක් නැති කරන්න බැහැ . එකම දේ තවකාලිකව සුව කරන්න පුළුවන්. එච්චරයි.

    උඹ doctor කෙනෙක් ද? Allergic හොඳ කරන්න ක්‍රම තියෙනව. උඹ දන්න පුකක් කියපං බං
     
    • Dislike
    • Haha
    Reactions: Tharaka25 and dgboy

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    මටත් පොඩි කාලේ පීනස තිබ්බා..
    උදේ පාන්දරට 3 ට වගේ නහය හිරවෙනවා හුස්ම ගන්න බෑ..
    හෙනම අමාරුයි.

    පස්සේ සිංහල ආයුර්වේද බෙහෙත් කරා..එක එක ජාති බෙහෙත් ගුලි , කල්ක , බොන ඒවා හිටන් දුන්නා.
    ලෙඩේට වඩා අමාරුයි ඒවා බොන එක. :lol:
    පස්සේ කිසිම ගුනයක් නැති නිසා නතර කරලා දැම්මා.

    පස්සේ කාලේකදී ඉංග්‍රීසී බෙහෙත් වලට යොමු උනා.
    කෑගල්ල පැත්තේ දොස්තර කෙනෙක් නහයට දාන ස්ප්‍රේ එකක් නිර්දේශ කරා නහය හිර වෙන වෙලාවට ගන්න කියලා.
    දිව්‍යමය ඔසුවක් වගේ ඒක වැඩ ක්ශිනිකව :love:
    ඒක නහයට ස්ප්‍රේ කරලා විනාඩි 3 ක් වගේ යනකොට නහය සම්පූරන්යෙන්ම වේලෙන්න ගන්නවා. :shocked:

    මේ තියෙන්නෙ ඒක.

    TB21gS6mnnI8KJjSszbXXb4KFXa_!!1881271791.jpg

    දැන් නම් මේ බෙහෙත ලංකාවට එන්නේ නෑලූ මේ බ්‍රැන්ඩ් නේම් එක යටතේ.හැබැයි වෙන බ්‍රෑන්ඩ් නේම්ස් නම් තියෙනවා.
    මම ගත්තේ මේ බ්‍රෑන්ඩ් නේම් එක විතරයි.
     
    • Like
    Reactions: thilinatta

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මටත් පොඩි කාලේ තිබුනා ලේ පීණස... ඩොකාලගෙන් බේත් ගත්තට හරිගියේම නෑ.. පස්සේ වෙද මහත්තයෙක් කිව්වා කොල ජාතියක් ගැන... ඒ කොළ ජාතිය අපේ අම්මා මැනිං මාර්කට් එකෙන් හොයාගෙන ආවේ එක මිටියක් රැ 1000 ගානේ ඒ දවස් වල. මාස 2 යි කැද හදලා බිව්වේ.... අමු තිත්තයි.. අඞ අඞ බිව්වේ... පීනස කොහෙන් ගියාද නෑ... දෙයියන්ගේ පිහිටෙන් අද වෙනකන් ආපහු නම් හැදිලා නෑ...
     
    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    මටත් පොඩි කාලේ තිබුනා ලේ පීණස... ඩොකාලගෙන් බේත් ගත්තට හරිගියේම නෑ.. පස්සේ වෙද මහත්තයෙක් කිව්වා කොල ජාතියක් ගැන... ඒ කොළ ජාතිය අපේ අම්මා මැනිං මාර්කට් එකෙන් හොයාගෙන ආවේ එක මිටියක් රැ 1000 ගානේ ඒ දවස් වල. මාස 2 යි කැද හදලා බිව්වේ.... අමු තිත්තයි.. අඞ අඞ බිව්වේ... පීනස කොහෙන් ගියාද නෑ... දෙයියන්ගේ පිහිටෙන් අද වෙනකන් ආපහු නම් හැදිලා නෑ..

    මොන කොල ද ? නම දන්නේ නැද්ද

    suicxde ස්තුතියි පොස්ට් එකට, මගේ දුවටත් (අවු.10) උදේට හවසට හැමදාම හෙම්බිරිස්සාව හැදෙනවා හොදටම අමාරු වෙනවා පීනසේට සිංහල/ඉංග්‍රීසි බෙහෙත් ගත්තා සනීප වුන නමුත් මාස කිහිපයකින් නැවතත් හදුනා, මමත් දුව එක්කගෙන ලගදිම යන්න ඕනේ call එකක් දීලා.
     
    Last edited:

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,900
    113
    126
    Hogwarts
    මටත් පොඩි කාලේ පීනස තිබ්බා..
    උදේ පාන්දරට 3 ට වගේ නහය හිරවෙනවා හුස්ම ගන්න බෑ..
    හෙනම අමාරුයි.

    පස්සේ සිංහල ආයුර්වේද බෙහෙත් කරා..එක එක ජාති බෙහෙත් ගුලි , කල්ක , බොන ඒවා හිටන් දුන්නා.
    ලෙඩේට වඩා අමාරුයි ඒවා බොන එක. :lol:
    පස්සේ කිසිම ගුනයක් නැති නිසා නතර කරලා දැම්මා.

    පස්සේ කාලේකදී ඉංග්‍රීසී බෙහෙත් වලට යොමු උනා.
    කෑගල්ල පැත්තේ දොස්තර කෙනෙක් නහයට දාන ස්ප්‍රේ එකක් නිර්දේශ කරා නහය හිර වෙන වෙලාවට ගන්න කියලා.
    දිව්‍යමය ඔසුවක් වගේ ඒක වැඩ ක්ශිනිකව :love:
    ඒක නහයට ස්ප්‍රේ කරලා විනාඩි 3 ක් වගේ යනකොට නහය සම්පූරන්යෙන්ම වේලෙන්න ගන්නවා. :shocked:

    මේ තියෙන්නෙ ඒක.

    View attachment 95292

    දැන් නම් මේ බෙහෙත ලංකාවට එන්නේ නෑලූ මේ බ්‍රැන්ඩ් නේම් එක යටතේ.හැබැයි වෙන බ්‍රෑන්ඩ් නේම්ස් නම් තියෙනවා.
    මම ගත්තේ මේ බ්‍රෑන්ඩ් නේම් එක විතරයි.
    Ubata nahaya hira wena eka harida bn den
     
    • Like
    Reactions: charitha2011

    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    suicxde ස්තුතියි පොස්ට් එකට, මගේ දුවටත් (අවු.10) උදේට හවසට හැමදාම හෙම්බිරිස්සාව හැදෙනවා හොදටම අමාරු වෙනවා පීනසේට සිංහල/ඉංග්‍රීසි බෙහෙත් ගත්තා සනීප වුන නමුත් මාස කිහිපයකින් නැවතත් හදුනා, මමත් දුව එක්කගෙන ලගදිම යන්න ඕනේ call එකක් දීලා.
    පීනසට නිට්ටාවට බෙහෙත්

    දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි:shocked::lol: "අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩි:nerd::nerd:ගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්.
    මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්.
    මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල :)

    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .
    ;);):D:yes:

    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942:confused::confused:

    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ

    රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න.

    ස්තුතී

    suicxde ස්තුතියි පොස්ට් එකට, මගේ දුවටත් (අවු.10) උදේට හවසට හැමදාම හෙම්බිරිස්සාව හැදෙනවා හොදටම අමාරු වෙනවා පීනසේට සිංහල/ඉංග්‍රීසි බෙහෙත් ගත්තා සනීප වුන නමුත් මාස කිහිපයකින් නැවතත් හදුනා, මමත් දුව එක්කගෙන ලගදිම යන්න ඕනේ call එකක් දීලා.
    Ubata nahaya hira wena eka harida bn den
    : 24184"]

    [/QUOTE]
     
    Last edited:
    • Like
    Reactions: Error365!

    jpd

    Active member
  • Mar 21, 2007
    354
    35
    28
    Maharahama
    මටත් පොඩි කාලේ පීනස තිබ්බා..
    උදේ පාන්දරට 3 ට වගේ නහය හිරවෙනවා හුස්ම ගන්න බෑ..
    හෙනම අමාරුයි.

    පස්සේ සිංහල ආයුර්වේද බෙහෙත් කරා..එක එක ජාති බෙහෙත් ගුලි , කල්ක , බොන ඒවා හිටන් දුන්නා.
    ලෙඩේට වඩා අමාරුයි ඒවා බොන එක. :lol:
    පස්සේ කිසිම ගුනයක් නැති නිසා නතර කරලා දැම්මා.

    පස්සේ කාලේකදී ඉංග්‍රීසී බෙහෙත් වලට යොමු උනා.
    කෑගල්ල පැත්තේ දොස්තර කෙනෙක් නහයට දාන ස්ප්‍රේ එකක් නිර්දේශ කරා නහය හිර වෙන වෙලාවට ගන්න කියලා.
    දිව්‍යමය ඔසුවක් වගේ ඒක වැඩ ක්ශිනිකව :love:
    ඒක නහයට ස්ප්‍රේ කරලා විනාඩි 3 ක් වගේ යනකොට නහය සම්පූරන්යෙන්ම වේලෙන්න ගන්නවා. :shocked:

    මේ තියෙන්නෙ ඒක.

    View attachment 95292

    දැන් නම් මේ බෙහෙත ලංකාවට එන්නේ නෑලූ මේ බ්‍රැන්ඩ් නේම් එක යටතේ.හැබැයි වෙන බ්‍රෑන්ඩ් නේම්ස් නම් තියෙනවා.
    මම ගත්තේ මේ බ්‍රෑන්ඩ් නේම් එක විතරයි.
    හෙම්බිරිස්සාව සනීප වුණාද , අපහු hහැදුණෙ නැද්ද නිට්ටාවටම සනීප ද?
     
    • Like
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    හෙම්බිරිස්සාව සනීප වුණාද , අපහු hහැදුණෙ නැද්ද නිට්ටාවටම සනීප ද?
    ඔව් නිට්ටාවටම සනීප උනා..
    දැන් ඔය ඉන්හේලර් එක ගන්නේ නෑ බන්..
    නැවැත්වුවා..
    දැන් කිසි අවුලක් නෑ..
    හොදට ඉන්නවා

    @Voldemort Bro
    දැන් අවුලක් නෑ මචන්..
    දැන් එන්නේ නෑ ඔහොම හිරවෙන එකක්..
    නිට්ටාවටම හොද වෙලා තියෙන්නේ..
    ගොඩක් කල් ඉන්හේලර් එක පාවිච්චි කරා../අවුරුදු 5 ක් වගේ
    දැන් මුකුත් පාවිච්චි කරන්නේ නෑ..
    ඒක සුපිරි බෙහෙතක් ..මාර ඉක්මනට වැඩ කරනවා..
     
    Last edited:

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    අම්මප මටත් පීනස එක්ක වම ඇහැ අඩුවෙන් නෙ පේන්නේ .....bump
    lazylizard gen copied
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    suicxde said:

    පීනසට නිට්ටාවට බෙහෙත්

    දැන් අවුරුදු 5කට විතර කලින් මට හැමදාම හවසට හෙම්බිරිස්සාව.ඉංග්‍රීසි බෙහෙත් ගත්තම හොද වෙනවා.අර නහයට දාන මගුලත් දාන්න කිව.දැම්මම හොද වෙනවා.අයේ හැදෙනවා .මල කරුමයක් වෙලා තිබ්බේ.ඔන්න එක දවසක් මට පට්ටේටම අමාරු උන හෙම්බිරිස්සාව හැදිලා.කොච්චර බෙහෙත් ගත්තත් හොද උනේ නැ.එට පස්සේ ගිය channel කරලා නුවර ඉන්න orthopedic specialist ලගට.බුවා ගියපු ගමන් නහය බලල කියපි අපෝ මේක හොද කරන්න බෑ .මස් දැල්ලක් තියනවා ඕක operation කරන්න ඕනේ.මාත් full dim වෙලා ගියා .ඇයි යකෝ මොකාද කියපන්කො හෙම්බිරිස්සාවට නහය operation කරනවා කියල හිතන්නේ .ඊට පස්සේ අප්පච්චි බැලුව වැඩේ හරියන්නේ නැ කියල වලල වෙදමහත්තයෙක් ලගට එක්කන් ගිය.ගියපු ගමන් වෙදමහත්තයා නහය අතුල බලල කියපි:shocked::lol: "අහ !මේක operation කරන්න කියල කියන්න ඇතිනේ ඔය හොදට ඉගෙන ගත්ත MBBS දොස්තරලා කියල.එට පස්සේ කියපි "වම් ඇහැ පෙනවත් ටිකක් අඩු යි නේද කියල" ඒ දවස්වල අර ඉස්කෝලේ ඇස් බලන මගුලෙන් ඇවිත් මගේ ඇස බලල කන්නාඩි:nerd::nerd:ගන්න ලියල තිබ්බේ වම් අහ පෙනේ නැති එකට .එට පස්සේ වෙදමහත්තයා කසය එකකුඉ ,බෙහෙත් කුඩු වගෙකුඉ දුන්න .ඒවා නම් මෙලෝ රහක් නැ ,බිව්වේ සහිද ලුණු වල රසට ,.වෙදමහත්තයා කියපු විදිහට කෑම බිම වලින් පරිස්සම් වෙලා කසය බිල හිටිය.තව දෙපාරක් ගිය.දැන් දෙය්යනේ කියල කිසිස් ඖලක් නැ ,අද වෙනකල්.
    මේක sure නිසා මන් අනික් උන්ටත් කියන්නේ .මට හොද වුන නිසා මන් දන්නවා.අපේ අදුර උනුත් ගිහින් ගත්ත ඉතානින්ම.ඒ හැමෝටම හොදියි දැන්.
    මේකෙත් ඇති ඒ වේද මහත්තයගෙන් ගත්ත එඋන්.ඉනවානම් කියපලල :)

    නුවරට ඇවිත් දිගන -මඩවල පාර බස් එකක නගින්න.නැගල කියන්න වලල හන්දියෙන් බස්සන්න කියල.ටිකට් එකනම් කියාද දන්නේ නැ.මං ගිහින් තියෙන්නේ දිගන ඉදල නිසා .කොහොමත් 40-50ක් වගේ වෙයි .
    වලල හන්දියෙන් බැස්සම දකුණු පැත්තේ උඩ පැත්තට පාරක් තියෙනවා.එතනට ගිහින් 3wheel එකකට කියන්න වේදමහත්තය ලගට කියල.එතකොට 3wheel එක ගිහින් බස්සයි.බසස්න තැන දකුණු පැත්තේ කඩයක් තියෙනව .එතනින් රුපියල් 20-30ක බුලත් අරගෙන කඩෙන් අහන්න කොහොමද වෙදමහත්තයගේ ගෙදරට යන්නේ කියල.ඒ නැතත් කඩේ පහු වෙද්දීම කෙලින් පොඩි පාරක් තියෙනවා .threewheel යන size එකේ.ඒ පාරේ කෙලින්ම පලයන්.ටිකක් දුර යද්දී පාරේ වම් අත පත්තට උඩට යන්න පොඩි පඩිපෙලක් තිඑය් .මිනිස්සුත් ඉන්නවා පෙනෙයි .එතනට ගිහින් වාඩිවෙලා ඉන්න .වෙදමහත්තයට scene එක කියල බෙහෙත් ගන්න.සල්ලි ගන්නේ බෙහෙත් වලට විතරයි .ලොකු ගානක් යන්නේ නෑ .කෑමෙන් පරිස්සම් වෙන්න කියනවා.තෙල් දාපු කෑම කෑවොත් නම කසය බොන අතරේ හොද වෙන්නේ නෑ පුතේ .;);):D:yes:

    ඇල්ලියද්දේ දයාරත්න වෙද මහතා - 0779986942:confused::confused:

    යන්න කලින් දුර ඉදන් එන එඋන් නම් call එකක් දීල යන්ඩෝ

    රෙප්ද මොනවද ඕනේ නැ .මේකට bump එකක් දාගෙන ගියාම ඇති ඕනේ උන්ට පෙන්න.

    ස්තුතී

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

    මම ගියා මෙතනට බෙහෙත් ගන්න දරුවාගේ පීනස සදහා
    (උදේට කිවිසුම්, සොටු දියර යෑම(උදේ 9න් පස්සේ වගේ නැහැ), ආය අයිස්ක්‍රිම් වගේ සිතල දේවල් කෑවාමත් කිවිසුම් සොටු දියර යාම, උදේට කටේ ගද වැඩියි කම, හිසරද ගතිය තිබීම වගේ දේවල් තමා තිබ්බේ හැදිලා දැන් අවුරුදු 2ක් වගේ [වයස අවු 7යි]. ලගදි ඉදන් වාහන වල AC එකේ යනකොට අමාරු ගතියක් ආවා ඉස්සර එහෙම තිබ්බේ නැහැ )

    * වෙද මහත්තයා සෑහෙන වයසයි දැන් අසු ගානක්ද කොහෙද කිව්වා හැබැයි එයාගේ දුව පුහුණු කරන් යනවා දැන්

    * කයිවාරු ගොඩක් අහන්න පුළුවන් වෙදමහත්තයාගෙන් හැබැයි ඒවායේ වටිනා දේවල් තියෙනවා වර්තමානයේ ආහාර රටාව ජිවන රටාවට බටහිර වෙයිද්‍ය ක්‍රමයටත් නොන්ඩි දානවා

    * ලෙඩ ගොඩකට හේතු වෙන්නේ ශරීරයේ තියෙන උෂ්ණත්වය නිසයි කියලයි ඔහු කියන්නේ කොටින්ම පිළිකා ආදී රෝග සදහාත් එයම හේතු වෙනවා කියලයි ඔහු කියන්නේ.
    බටහිර වෙදකමේ රෝගයට වෙදකම් කලාට සිංහල වෙදකමේ රෝගයේ නිධානය/හේතුව සදහා බෙහෙත් කරන බවයි ඔහු කියන්නේ

    * ඉස්සරලාම බෙහෙත් දෙන්නේ බඩ එලිය යන්න ශරීර උෂ්ණත්වය පහල එන්න නම් අඩුම ගානේ දවසට දෙවරක් හොදින් මලපහ වෙන්න ඕනේ කියලයි ඔහු කියන්නේ

    * පීනස තිබ්බත් හොදට ඇල් වතුර නාන්න රෑට උනත් ඇල් වතුර නාවන්න, පුළුවන් තරම් කුරුම්බා වතුර බොන්න තැබිලිත් හොදයි නමුත් වඩා හොද කුරුම්බා කියලයි කියන්නේ, සීත ගුණ තියෙන කෑම කන්න කියලයි කියන්නේ (අයිස්ක්‍රිම්, මුදවපු කිරි, කාබනික බිම හොද නැහැලු)
    හොද කෑම නරක කෑම ලිස්ට් එකක් දෙනවා (මස්, මාළු, කරවල, මි කිරි, බිත්තර, චොකලට්, බිස්කට්, පිටි ජාති තහනම් පොඩි එකාගේ මුණ දෙල් උනා ඒක අහලා)

    * නහයට දාන්න තෙලකුයි, දෙහි ඔලුවේ ගාලා නාලා ඉවර උනාම ගාන්න තෙලක් දුන්නා තව උදෙයි හවසයි බොන්න කසායක් දුන්නා

    කියන්න අමතක උනා පුතාට හිස්හොරි ආවා වෙදමහත්තයා කිව්වේ එකත් වෙන්නේ ශරීර උෂ්ණත්වය නිසා කියලා

    බෙහෙත් වලට ගියේ රු.2100/=(තෙල් ජාති 2 ට) කසාය බඩු වලට රු.400 ක්ද කොහෙද ගියා

    දවස් 12කින් ආයේ යන්න ඕනේ බෙහෙත් ගන්න

    බලමු බෙහෙත් කරගෙන යනවා පස්සේ හොද නරක දාන්නම්
     
    Last edited: