Uba danne nedda kiyapan. Baila nogahaඩොකාලාගෙන් එක පාර බේත් අරගෙන සෙම කර කොරගෙන ජීවිත කාලෙම විඳෝපන්![]()
Uba danne nedda kiyapan. Baila nogahaඩොකාලාගෙන් එක පාර බේත් අරගෙන සෙම කර කොරගෙන ජීවිත කාලෙම විඳෝපන්![]()
කළුතර පැත්තෙ දන්නෙ නෑUba danne nedda kiyapan. Baila nogaha
hodadanna ekek ge namai inna thenai kiyapan machan?? mata lankawe ona thenakata yanna puluwanකළුතර පැත්තෙ දන්නෙ නෑ
එහෙම කොරගන්න වෙදකම් වල සාර්ථකත්වය හරි අඩුයිhodadanna ekek ge namai inna thenai kiyapan machan?? mata lankawe ona thenakata yanna puluwan

E kiyanne weda mahaththaya and leda inna peththa anuwa wenas wenwada.එහෙම කොරගන්න වෙදකම් වල සාර්ථකත්වය හරි අඩුයි![]()
ඔව් - ඕක කාළගුණය , දේශගුණය, සෘතු , කන බොන දේවල් - රැකියාව - වගේ ගොඩක් දේවල් මත වෙනස් වෙන මහ කරුම ලෙඩක් නේ - ලෙඩේ හොඳ වේගෙන එනකොට තව කොහෙන් හරි වෙන ලෙඩක් මතු වෙන්න ගන්නවා - ඒකටත් බේත් කොරන්න ඕනා - හෙන කටු වැඩක් - අමාරු වෙදකමක්. මාතර ඉඳලා අනුරාධපුරේ ගිහින් කොරන වෙදකම් හරියන්නෙ නෑ.E kiyanne weda mahaththaya and leda inna peththa anuwa wenas wenwada.

dannathhan dannaha kiyapan bn wel wataram netiwa. boru poyya vitarai modayaඔව් - ඕක කාළගුණය , දේශගුණය, සෘතු , කන බොන දේවල් - රැකියාව - වගේ ගොඩක් දේවල් මත වෙනස් වෙන මහ කරුම ලෙඩක් නේ - ලෙඩේ හොඳ වේගෙන එනකොට තව කොහෙන් හරි වෙන ලෙඩක් මතු වෙන්න ගන්නවා - ඒකටත් බේත් කොරන්න ඕනා - හෙන කටු වැඩක් - අමාරු වෙදකමක්. මාතර ඉඳලා අනුරාධපුරේ ගිහින් කොරන වෙදකම් හරියන්නෙ නෑ.![]()
Boralesgamuwata enawa neda SundaySearch FB: Meth weda madura
ae ayurveda doctor gawa peenas thelak tiyenawa. ekata thama mata nm hoda une.. gaala paya bagayak witara awwe inna kota oluwe tiyena sema nahayen katen enawa.. sathiyen hoda una mata nam. pattama thelak.
බටගල්ලේ පිනස් තෙල
Ammooo... Ado nodannathhan dannaha kiyapan bn wel wataram netiwa. boru poyya vitarai modaya
බොරලැස්ගමුවට එන්න පුළුවන් නම් - ලංකා බැංකුව ඉස්සරහ ඉන්නවා සිංහල කටු වෙද හාමිනේ කෙනෙක් - එයාගේ පීනස් වෙදකම ගැන නම් දන්නෙ නෑ - අනික් ගොඩක් ලෙඩ වලට සුපිරි - හොඳට රිදවගන්න පුළුවන් - ගෙහුං බලපන්Boralesgamuwata enawa neda Sunday

පස්සෙ උඹට රස සුවඳ දැනෙන්නෙ නැතුව යයි - ඔළුව තද වෙන්න ගනියි - බඩ වේලයිපීනස හොඳ කරන්න බෑ.සෙට්‍රිසීන් එකක් ගහපන්.ඒක තමයි.නැත්නම් පිරිටොන්.මටත් ලේ පීනසේ ගල් පීනසේ ඔක්කොම තිබුනා.කොරොනා හැදුන පස්සේ සනීප වුනා.කොරොනා මගේ පීනසය නිට්ටවටම සනීප කරා. ෆ්ලූ ජැබ් එකෙන් පීනස එන්නේ නෑ.ෆාමසි වල තියෙනවා වෛරස් ෆ්ලූ වලට දෙන එන්නත් එකක්.ඒක ගහ ගනින් මාස හයකට පාරක්.ඒකෙන් පීනස අඩු වෙනවා.ඒක ලයිෂන් බෙහෙතක් නෙවෙයි පීනසට.ඒ වුනාට මගේ අඩු වුනා.දැන්නම් නහයේ මිරිස් කුඩු ඇතිල්ලුවත් හච්චින් යන්නේ නෑ.ඉස්සර ඒකට පටන් ගත්තම ඉවරයක් නෑ.

Search FB: Meth weda madura
ae ayurveda doctor gawa peenas thelak tiyenawa. ekata thama mata nm hoda une.. gaala paya bagayak witara awwe inna kota oluwe tiyena sema nahayen katen enawa.. sathiyen hoda una mata nam. pattama thelak.
බටගල්ලේ පිනස් තෙල

එහෙනම් වැඩක් නෑ - ආයෙ වැඩි වෙයි -up. mmth sinhala beheth kara ban, me lagadi nawaththuwe, tikak adui dan nan.
අයුර්වේදයේ සමහර හොඳ දක්ෂ අය හඳපු තෙල් වලින් සහනයක් තියෙනවා.එහෙම තෙල් හොයාගන්න බෑ.නැත්නම් ගොටු කොල කන පොඩි රතු ලූනු කන එක මේවාත් හොඳයි.දැන්නම් සෙට්ර්සින් එක තමයි. ස්ටෙමිස් (aztemizole)කියල එකක් තිබුනා.ඒක දැන් තහනම් කරලා කාඩියොටොක්සික් නිසා. anticholinergic and antipruritic drugs use kjaranna.mama ekak kiyannam.mokada mata hodatanahey fever tibuna nisa mage knowledge eka vadi. Tripelennamine ( Pyribenzamine) bonnaඔව් - ඕක කාළගුණය , දේශගුණය, සෘතු , කන බොන දේවල් - රැකියාව - වගේ ගොඩක් දේවල් මත වෙනස් වෙන මහ කරුම ලෙඩක් නේ - ලෙඩේ හොඳ වේගෙන එනකොට තව කොහෙන් හරි වෙන ලෙඩක් මතු වෙන්න ගන්නවා - ඒකටත් බේත් කොරන්න ඕනා - හෙන කටු වැඩක් - අමාරු වෙදකමක්. මාතර ඉඳලා අනුරාධපුරේ ගිහින් කොරන වෙදකම් හරියන්නෙ නෑ.![]()
පීනස් ප්‍රභේද 18ක් තියෙනවා - ඒ දහ අටට ප්‍රතිකාර සැලසුම් 18ක් තියෙනවා - ඒ විදියට කෙරුවොත් ගොඩ - නැත්තම් පස්සෙ වෙන වෙන විදි වලින් සංකූලතා එන්න ගන්නවා - අන්තිමේදි ඇට මිදුළු කර වුණොත් ලේසියෙන් හොඳ කොරගන්න වෙන්නෙ නෑ - ජීවිත කාලෙම විඳවන්නයි වෙන්නේ.අයුර්වේදයේ සමහර හොඳ දක්ෂ අය හඳපු තෙල් වලින් සහනයක් තියෙනවා.එහෙම තෙල් හොයාගන්න බෑ.නැත්නම් ගොටු කොල කන පොඩි රතු ලූනු කන එක මේවාත් හොඳයි.දැන්නම් සෙට්ර්සින් එක තමයි. ස්ටෙමිස් (aztemizole)කියල එකක් තිබුනා.ඒක දැන් තහනම් කරලා කාඩියොටොක්සික් නිසා
අයුර්වේදයේ පීනසට හුගක් අරිෂ්ට කසාය තෙල් එහෙම තියෙනවා.මට එකක්වත් වැඩ කරේ නෑ.පීනස් ප්‍රභේද 18ක් තියෙනවා - ඒ දහ අටට ප්‍රතිකාර සැලසුම් 18ක් තියෙනවා - ඒ විදියට කෙරුවොත් ගොඩ - නැත්තම් පස්සෙ වෙන වෙන විදි වලින් සංකූලතා එන්න ගන්නවා - අන්තිමේදි ඇට මිදුළු කර වුණොත් ලේසියෙන් හොඳ කොරගන්න වෙන්නෙ නෑ - ජීවිත කාලෙම විඳවන්නයි වෙන්නේ.
අරිෂ්ඨ තෙල් දෙක විතරක් මදි - ඒ දෙකට පරිවාර කල්ක සහ බේත් කුඩු තියෙනවා - ඒවත් යන්න ඕන ප්‍රතිකාරය හරියට වැඩ කොරන්න -අයුර්වේදයේ පීනසට හුගක් අරිෂ්ට කසාය තෙල් එහෙම තියෙනවා.මට එකක්වත් වැඩ කරේ නෑ.
ow ow call karala balapanBoralesgamuwata enawa neda Sunday