පීනස හොද කරගන්න

Deviyo

Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    උදේට හචිමක් දෙකක් යන එකෙත් පොඩි ජොලියක් තියෙනව

    මේ දවස්වල නම් බොක්ක රත් වෙනව මොන පොකුරටද අහු වුනෙ කියල කල්පනා කරලම
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069
    113
    sinhala beheth ganna hoda kenekgen (naadi balala dena ekenk wage).. mamath english behth aurudddk buwa wadak ne.. montiget wage ewathama denne wadak ne..
     
    Last edited:
    • Love
    Reactions: Software_Eng

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,750
    113
    අම්බකිස්ස
    පිටියේ අප්පුගෙන් බේත් අරන් සනීප වුන අය කෝ අඩුම වෙදෙක්ගේ නමක් හරි අහගත්ත අය
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,750
    113
    අම්බකිස්ස
    U baila karayek bn
    හෙල සිංහල කිව්වම සමහරුන්ට ක්ශනික මෝචමේ වෙනවා.හොරෙක්ද , මිනීමරුවෙක්ද මොකද්ද අදාලා නෑ ඌව ෆෝම් කරනවා උපරිමේටම.දැන්වත් කබ්බෝ ෆෝම් නොකර හිටියා නන් හොදයි .නැත්තං සිරා උදව්වක් කරන එකෙක් වුනත් සැක කරනවා
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    හෙල සිංහල කිව්වම සමහරුන්ට ක්ශනික මෝචමේ වෙනවා.හොරෙක්ද , මිනීමරුවෙක්ද මොකද්ද අදාලා නෑ ඌව ෆෝම් කරනවා උපරිමේටම.දැන්වත් කබ්බෝ ෆෝම් නොකර හිටියා නන් හොදයි .නැත්තං සිරා උදව්වක් කරන එකෙක් වුනත් සැක කරනවා
    u pissek , pennadda hesirena widiyen,,..
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246

    Sirawata.
    u pissek , pennadda hesirena widiyen,,..
    Paw jiwitha thamai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    Ekak dekak nemei bn. Dasema ynawa total 50k wage. hahahaha
    මටත් තිබුණ දැන් සෑහෙනදුරට අඩුවෙලා තියෙන්නෙ. මමනං බේත් මුකුත් ගත්තෙ නෑ. හවසට නාන එක නැවැත්තුව. ඒ වෙනුවට උදේට නාන්න පුරුදුවුනා.
     
    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    මටත් තිබුණ දැන් සෑහෙනදුරට අඩුවෙලා තියෙන්නෙ. මමනං බේත් මුකුත් ගත්තෙ නෑ. හවසට නාන එක නැවැත්තුව. ඒ වෙනුවට උදේට නාන්න පුරුදුවුනා.
    Mamath 12ta kalin thamai godak dawasata nanne bn
     
    • Like
    Reactions: PHBhagya

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    මචන් පීනසට බෙහෙත් අරන් හොද වෙච්ච කෙනෙක් ඉන්නවනම් කියපන්. කොහොමද හොද උනේ,කොහෙන්ද බෙහෙත් ගත්තෙ.

    ලොකු උදව්වක් මචන්...
    පිනසේ නිට්ටාවට හොදකරගන්න උබේ බලාපොරොත්තුවක් ත්යනවනම් ඒක දැම්මම අතහැරලා දාපන්. ඒක මේ මහපොලොවේ කරන්න බෑ!!! නිට්ටාවට සුවකරන සිංහල වෙදමහත්තුරු ගැන කියන තොරතුරු අමුලික ගොබ්බ කතා ඒවාට රැවටෙන්න එපා.... ඕනනම් උබ කරලා බලලා සල්ලියි, කාලයයි නාස්තිකරගන, තව වගකීමක් නැති ජරාව ටිකකුත් බීලාම තේරුම් ගනින්.

    හැබැයි මෙහෙම දෙයක් තියනවා... දැන් පිනසයට හදපු ඉතාමත් දියුණු හා සාර්ථක nasal spray හා Antihistamines බෙහෙත් (නිදිමත හැදෙන්නේ නැති ) තියනවා. ඒවායින් 90% විතර සාර්ථකව පිනසය පාලනය කරන්න පුළුවන්. දිගුකාලින පාවිච්චියෙන් සම්පුර්නයෙන්ම වගේ රෝගලක්ෂණ නැතිවෙලා යනවා. මැදිවයයේ ඉන්න (45-50) අද්දැකීම් ඇති ENT ඩොක්ටර් කෙනෙක් චැනල් කරපන්.
     
  • Apr 15, 2014
    5,817
    4,928

    පස්සෙ කොණ්ඩෙ ඉදෙනවා - කෑම රහ නොදැනි යනවා - කම්මැලි වෙනවා - කම්මුල් එල්ලෙන්න ගන්නවා - කට නහය ගඳ ගහන්න ගන්නවා , උදේට නැගිටගන්න බැරි වෙනවා. ඒවත් පුළුවන් නම් හොඳ කොරගනින්කො ENT කාරයෙක්ට කියලා :D , හොඳ කොරයි ලබ්බ :lol:
     
    • Wow
    Reactions: Software_Eng

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    පස්සෙ කොණ්ඩෙ ඉදෙනවා - කෑම රහ නොදැනි යනවා - කම්මැලි වෙනවා - කම්මුල් එල්ලෙන්න ගන්නවා - කට නහය ගඳ ගහන්න ගන්නවා , උදේට නැගිටගන්න බැරි වෙනවා. ඒවත් පුළුවන් නම් හොඳ කොරගනින්කො ENT කාරයෙක්ට කියලා :D , හොඳ කොරයි ලබ්බ :lol:

    99%යකට ඔය කිසිම දෙයක් වෙන්නේ නෑ. අනික මට කොහෙහරි කියලා තියනවද ENT කාරයෝ හොදකරනවා කියලා ??
     
    • Sad
    Reactions: Software_Eng