පිනසේ නිට්ටාවට හොදකරගන්න උබේ බලාපොරොත්තුවක් ත්යනවනම් ඒක දැම්මම අතහැරලා දාපන්. ඒක මේ මහපොලොවේ කරන්න බෑ!!! නිට්ටාවට සුවකරන සිංහල වෙදමහත්තුරු ගැන කියන තොරතුරු අමුලික ගොබ්බ කතා ඒවාට රැවටෙන්න එපා.... ඕනනම් උබ කරලා බලලා සල්ලියි, කාලයයි නාස්තිකරගන, තව වගකීමක් නැති ජරාව ටිකකුත් බීලාම තේරුම් ගනින්.
හැබැයි මෙහෙම දෙයක් තියනවා... දැන් පිනසයට හදපු ඉතාමත් දියුණු හා සාර්ථක nasal spray හා Antihistamines බෙහෙත් (නිදිමත හැදෙන්නේ නැති ) තියනවා. ඒවායින් 90% විතර සාර්ථකව පිනසය පාලනය කරන්න පුළුවන්. දිගුකාලින පාවිච්චියෙන් සම්පුර්නයෙන්ම වගේ රෝගලක්ෂණ නැතිවෙලා යනවා. මැදිවයයේ ඉන්න (45-50) අද්දැකීම් ඇති ENT ඩොක්ටර් කෙනෙක් චැනල් කරපන්.