වහලට දාන තහඩුව වගෙ එක අලුත් පීලි ජාතිය..අන්න එක හිල් කරන්න පුලුවන් විදියක් නැද්ද ..සතපනහක සයිස් විතර හිල් විදින්න ඕනෙ.. ග්‍රිල් එකක් ගෙනල්ලා..බැලුවා හරියන්නෙ නෑ...පට්ට හයියයි...:sorry: