මචංලා මේකයි කේස් එක. පීසි එක ටෙබල් එකකට මාරු කරන්න ගලවලා ආයේ හයි කලා. ඊට ප්සසේ ඉඳන් බුට් ස්ක්රින් එකේන් පස්සේ වින්ඩොස් ලොඩ් වෙනවා පෙන්නන්නේ නෑ මොනිටරෙන්. හැබැයි පීසි එක වැඩ. මොකද ස්ටාර්ටප් ටෝන් එක අනම් මනම් වැඩ. vga කාඩ් එකක් ගහලා තිබ්බේ gt series එකේ. ඕඑස් එකේ අවුලක් කියලා හිතලා මම අළුතෙන් වින්ඩොස් 7 දැම්මා. 7 සෙටප් වෙනකල් යකා වගේ ඩිස්ප්ලේ වැඩ. සෙටප් වෙලා ඔඑස් එක වෙල්කම් ස්ක්රින් එකට එනකොට ආයේම බ්ලැක් ස්ක්රින් වෙනවා. පිසි එක වැඩ. මොනිටර් එක ස්ලීප් වෙනවා.
පස්සේ මන් කාඩ් එක ගලවලා ඔන්බොර්ඩ් එකට ගැහුවා. ඒකට බ්ලැක් ස්ක්රින් වෙන්නේ නෑ. මචංලා සෙටප් එක රන් වෙනකල්ම කිසිම අවුලක් නැතිව දිව්වා කියන්නේ කාඩ් එකෙත් අවුලක් නෑ නේද? වෙල්කම් ස්ක්රින් එකෙදි රෙසලූෂන් අවුලක් නිසාද මෙහෙම වෙන්නේ. මට ඒ සීන් එක තෙරෙන්නේ නෑ
මට හිතෙන්නෙම රෙසලූෂන් අවුලක් කියලා. උඹලටත් මෙහෙම වෙලා තියෙයිද? උදව් ප්ලීස