පීසී අවුලක් - black screen

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා මේකයි කේස් එක. පීසි එක ටෙබල් එකකට මාරු කරන්න ගලවලා ආයේ හයි කලා. ඊට ප්සසේ ඉඳන් බුට් ස්ක්‍රින් එකේන් පස්සේ වින්ඩොස් ලොඩ් වෙනවා පෙන්නන්නේ නෑ මොනිටරෙන්. හැබැයි පීසි එක වැඩ. මොකද ස්ටාර්ටප් ටෝන් එක අනම් මනම් වැඩ. vga කාඩ් එකක් ගහලා තිබ්බේ gt series එකේ. ඕඑස් එකේ අවුලක් කියලා හිතලා මම අළුතෙන් වින්ඩොස් 7 දැම්මා. 7 සෙටප් වෙනකල් යකා වගේ ඩිස්ප්ලේ වැඩ. සෙටප් වෙලා ඔඑස් එක වෙල්කම් ස්ක්‍රින් එකට එනකොට ආයේම බ්ලැක් ස්ක්‍රින් වෙනවා. පිසි එක වැඩ. මොනිටර් එක ස්ලීප් වෙනවා.

    පස්සේ මන් කාඩ් එක ගලවලා ඔන්බොර්ඩ් එකට ගැහුවා. ඒකට බ්ලැක් ස්ක්‍රින් වෙන්නේ නෑ. මචංලා සෙටප් එක රන් වෙනකල්ම කිසිම අවුලක් නැතිව දිව්වා කියන්නේ කාඩ් එකෙත් අවුලක් නෑ නේද? වෙල්කම් ස්ක්‍රින් එකෙදි රෙසලූෂන් අවුලක් නිසාද මෙහෙම වෙන්නේ. මට ඒ සීන් එක තෙරෙන්නේ නෑ

    මට හිතෙන්නෙම රෙසලූෂන් අවුලක් කියලා. උඹලටත් මෙහෙම වෙලා තියෙයිද? උදව් ප්ලීස
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,411
    1
    32,081
    113
    - උඩරට -

    install VGA Drivers
     
    • Like
    Reactions: Voltage

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    Onboard තියෙනවනම් Graphics මාරු කරලා බලන්න.
    BIOS Update/ Reset කරපුවම හරියනවා කියල තිබුන ගොඩක් තැන්වල. Try at your own risk
    මටත් ඔහොම අවුලක් ආව, Motherboard එක මාරු කරන එක තමයි විසඳුම උනේ.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    safe mood gihn balana windwos athulata yanakm Display enwda kiyla

    VGA cable eka monitor eka pathen galawala gahana
    monitor eka factory reset karana
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    safe mood gihn balana windwos athulata yanakm Display enwda kiyla

    VGA cable eka monitor eka pathen galawala gahana
    monitor eka factory reset karana
    මචං කරුමේ කිය්නනේ සේෆ්මොඩ් ලොග් වෙනවා කිසිම අවුලක් නෑ
    මේ මගුල එන්නේ කොර්මල් විදියට යද්දි විතරයිනේහ්
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    මචං කරුමේ කිය්නනේ සේෆ්මොඩ් ලොග් වෙනවා කිසිම අවුලක් නෑ
    මේ මගුල එන්නේ කොර්මල් විදියට යද්දි විතරයිනේහ්
    VGA eke drivers load unama case eka tiyenne. VGA eka galawala aye gahanna.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    VGA eke drivers load unama case eka tiyenne. VGA eka galawala aye gahanna.
    ela
    try ekak dennam bocca. thanks

    VGA eke drivers load unama case eka tiyenne. VGA eka galawala aye gahanna.
    සහෝ වැඩේ හරි ගියා
    උඹ කියපු විදියටම කලා

    ගලවලා තිබ්බ එක ආයේම ගැහුවම හරි ගියා
    මන් හිතන්නේ රෙසලුෂන් අවුලක් වෙන්න ඕනේ
    ගලවලා ගැහුවම රිසෙට් වෙන්න වත් ඇති නේද

    තැන්ක්ස් බොක්ක
    ------ Post added on Jul 25, 2021 at 12:15 PM
     
    (y)