ලැපේ අවුල

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ලැපේ අවුල (Uptated)

    මචංලා මගෙ ලැපේ පොඩි ලෙඩත් තියෙනවා. මම හිතුවෙ මේක ඕඑස් එකෙන් ආපු අවුලක් කියලා. ඒත් නැහැ. මම සීන් එක කියන්නං.

    මගෙ මැෂින් එක නෝමල් විදිහට ෂට්ඩවුන් කරලා ටික ආපහු ඔන් කරන පලවෙනි වතාවේ (ටික වෙලාවකින් පස්සෙ) බූට් වෙලා ලොග් ඔන් ස්ක්‍රින් එකට එන්නැතුව තැඹිලි පාට තියරයක සුදු පාට අවුට්ලයින් තියෙන පොඩි කොටු පිරිච්ච බැක්ග්‍රවුන්ඩ් එකක් ඇවිල්ල ඉබේම ආයෙ ටික වෙලාවකින් රීස්ට්ට් වෙනවා. ඉන්හැ පස්සෙ සුපුරුදු විදිහට වැඩ. හැබැයි හැම වතාවකම ලැප ඕෆ් කරද්දි ෂට් ඩවුන් නොකර පවර් එකෙන් ඔෆ් කරල ඔන් කරද්දි ඔය සීන් එක නැහැ. ඕ එස් මාරුකරලත් බැලුවා. අළුත්සී මෝස් එකකුත් දැම්මා. ඒත් කිසි ගුණයක් නෑ. දන්න කෙනෙක් ඉන්නවනං උදව් කරපල්ලා. මෙහෙම වෙන්න හේතුව මොකද්ද දන්නැහැ. (ලැප බොහෝ අවස්ථාවල ඕවහීට් වී ඇත) :(

    *මෙන්න ලැප ගැන පුංචි හැඳින්වීමක් (යාවත්කාලීනය)

    HP 1000 Laptop
    HD 500GB
    4GB RAM
    Intel Core I3
    Intel HD Graphics (Also AMD)
    1GB VGA (Separate)
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මේකද

    Qk6N0.jpg
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ow mcn :shocked::shocked:

    diga theeru wenuwata kotu kotu enne.
    mama me gana hewwata hari deyak danaganna labune na bn.
    uba me gana mokut dannawai?