පීස රිවීව් එකක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මමත් දැක්ක බන්. මු කම රිවිවූ කරන වීඩියෝ හේනට දානව පේස්බුක් එකේ. පොඩි කඩ වලට ගිහින් තමයි ගොඩක් කෑම කන්නේ. campus පොරක්ද කොහෙද.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අපිට මෙහෙම උනා නම් ෂොෂල් මීඩියාවලට එනවා තියා බෙල්ලෙ වැල දාගෙන මැරිලා.
    ඒ අතින් හෙන කන්ෆිඩන්ස් තියෙන එකෙක්.

    මමත් දැක්ක බන්. මු කම රිවිවූ කරන වීඩියෝ හේනට දානව පේස්බුක් එකේ. පොඩි කඩ වලට ගිහින් තමයි ගොඩක් කෑම කන්නේ. campus පොරක්ද කොහෙද.
    University of colombo
    ------ Post added on Jun 3, 2024 at 1:07 AM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    අපිට මෙහෙම උනා නම් ෂොෂල් මීඩියාවලට එනවා තියා බෙල්ලෙ වැල දාගෙන මැරිලා.
    ඒ අතින් හෙන කන්ෆිඩන්ස් තියෙන එකෙක්.

    University of colombo
    ------ Post added on Jun 3, 2024 at 1:07 AM
    ඌට මොනවද දැන් වෙලා තියෙන්නේ?