පුංචි ආදර කතාවක්

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
පුංචි ආදර කතාවක්

මෙක ලස්සන පුංචි ආදර කතාවක්.. ඔයාලා එක්ක බෙදාගන්න හිතුනා :yes:
6a00e54ecd94e58833010536a2d70c970c-pi

එක කෙල් හිටියා එයාගෙ ඇස් පෙන්නෙ නෑ. අන්දයි:( එයාගෙ කොල්ලව කව්රැත් ගනං ගත්තේ නැ:( එ කෙල්ල එයාගෙ කොල්ලට හැම වෙලේම කිව්වා

*මම ඔයාව දැක්කොත් අනිවා‍රයෙන්ම කසාද බදිනවා කියලා*
හදිස්සියෙම එක දවසක් කව්දෝ කෙනෙක් එ කෙල්ලට ඇස් දෙක දං දුන්නා:). ඉට පස්සේ එයා එයාගේ කොල්ලව දැක්කා එ දැකලා පුදුම උනා.:eek: මොකද එ කොල්ලා අන්දයි.:( ඉට පස්සේ Eyage කොල්ලා ඇහුවා දැන් එයාව බදිනවද කියලා?:)
එ කෙල්ල එ යොඡනාවට පහත් විදියට
Prathikshepa kala.. boy hina una witharai. hinawela e girlta liyumak dunna. eke mehema thibuna




රත්තරං මගෙ ඇස් දෙක හොදට පරිස්සම් කරගන්න
:(:(:(:(:(:(

Hodaida ??
 
Last edited: