Pilot වෙන්න තමා
Course එක බාගයක් කරලා නැවැත්තුවා![]()
පස්සෙ මිල් රෝයි කමශල් එයා ලයින් එක්ක නවසීලන්තේ යවනව කියලා පොල්ල බැස්සුවා නේ
A/c bus driver kenek wennath asa wak thibbaබුල් ඩෝසරයක හරි බැකෝ එකක හරි driver කෙනෙක් වෙන්න.
Age limit athi ne ewageThaama puluwan... Division 3 club ekak hoyagena practice yanna
Formula racing kiyanne pattama complicated subject ekak ne. Hithana tharam, pitin pena tharam eka easy naha![]()
![]()
To be like him![]()
ඒ කාලේ ඒම ට්‍රෙන්ඩ් තිබ්බේ නෑනේ . කොටින්ම මෘදුකාංග කියන නමවත් මාකට් නෑ .
Software හදන්න. Computer එකේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න.
------ Post added on Jul 11, 2024 at 8:53 AM

Oww godak. Pilot nathnam cricketlankwe 99% Pilot man hitanne. eka taaleta engrisiyen kiyawena hindada manda![]()
Trend බලලා මම ඕකට ආස උන් නෑ. මම ආස උනේ Jurassic park එකේ පොඩි එකා ටිම්ගේ වැඩ බලලා. පහ වසරේදී වගේ. ඒ වෙනකොට අපේ නෑ ගෙදරක තිබ්බ computer එකක්.ඒ කාලේ ඒම ට්‍රෙන්ඩ් තිබ්බේ නෑනේ . කොටින්ම මෘදුකාංග කියන නමවත් මාකට් නෑ .
ow neh. podi kaale anith area gana lokwuata teren nathi hinda wenna athiOww godak. Pilot nathnam cricket
Never gave up on your dreams කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයට එකතු වෙන්නමම අසා වෙලා හිටියේ ක්‍රිකට් ගහන්න... ටිම් වලට 7 වසරේදී තොරද්දි මම එදා ඉස්කෝලෙ ගිහින් නෑ![]()
පස්සෙ මිල් රෝයි කමශල් එයා ලයින් එක්ක නවසීලන්තේ යවනව කියලා පොල්ල බැස්සුවා නේ
Army karayo goda blpnko meke
උබ වගේ පොල්ල බස්සගෙන රට යන බීච් බෝයි කෙනෙක් නෙවෙයි හුත්තෝ මමපස්සෙ මිල් රෝයි කමශල් එයා ලයින් එක්ක නවසීලන්තේ යවනව කියලා පොල්ල බැස්සුවා නේ
නෑ කිව්වට මිල් රෝයි ගාවදි එහෙම වෙන්න උනානේඋබ වගේ පොල්ල බස්සගෙන රට යන බීච් බෝයි කෙනෙක් නෙවෙයි හුත්තෝ මම![]()
Same here bro.![]()
![]()
To be like him![]()
Thaama puluwan ne. Cruise ship ekakata wage join una nmSame here bro.
චෙෆ් කෙනෙක් වෙන්නත් ආශාව තිබුණා හැබැයි.
Mokadda aiya position ekaTea Plantation සයිඩ් එකට යන්න හිතන් හිටියේ..
අන්තිමේදී වරායෙන් නැවතුනෙ..
වරදක් නැහැ.. ආතල් ජොබ අදටත්️