පුංචි කාලේ හීන මැව්වේ කව්රු වෙන්නද?

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,697
    6,018
    113
    @ගෙදර
    Happy Formula 1 GIF by Ayrton Senna
    formula 1 yes GIF by Ayrton Senna

    To be like him :love:
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    බුල් ඩෝසරයක හරි බැකෝ එකක හරි driver කෙනෙක් වෙන්න.
    A/c bus driver kenek wennath asa wak thibba😅😅😅

    Thaama puluwan... Division 3 club ekak hoyagena practice yanna
    Age limit athi ne ewage
    ------ Post added on Jul 11, 2024 at 10:08 AM

    Happy Formula 1 GIF by Ayrton Senna
    formula 1 yes GIF by Ayrton Senna

    To be like him :love:
    Formula racing kiyanne pattama complicated subject ekak ne. Hithana tharam, pitin pena tharam eka easy naha
    ------ Post added on Jul 11, 2024 at 10:09 AM
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත

    Software හදන්න. Computer එකේ වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න.
    ------ Post added on Jul 11, 2024 at 8:53 AM
    ඒ කාලේ ඒම ට්‍රෙන්ඩ් තිබ්බේ නෑනේ . කොටින්ම මෘදුකාංග කියන නමවත් මාකට් නෑ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,662
    100,940
    113
    ඒ කාලේ ඒම ට්‍රෙන්ඩ් තිබ්බේ නෑනේ . කොටින්ම මෘදුකාංග කියන නමවත් මාකට් නෑ .
    Trend බලලා මම ඕකට ආස උන් නෑ. මම ආස උනේ Jurassic park එකේ පොඩි එකා ටිම්ගේ වැඩ බලලා. පහ වසරේදී වගේ. ඒ වෙනකොට අපේ නෑ ගෙදරක තිබ්බ computer එකක්.
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,711
    50,082
    113
    සේදවත්ත
    මම අසා වෙලා හිටියේ ක්‍රිකට් ගහන්න... ටිම් වලට 7 වසරේදී තොරද්දි මම එදා ඉස්කෝලෙ ගිහින් නෑ😞
    Never gave up on your dreams කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයට එකතු වෙන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    හීන නම් දැක්කේ නෑ..හැබැයි පොලිස් කාරයෙක් වෙන්න ආසාවක් තිබුනා... පස්සේ කම්පියුටරේ හම්බුනාම සොප්ටෙයා ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ආසාවක් ආවා...දැන් එහෙම එකෙක් වෙලා ඉන්නේ 🙃

    පොලිස් කාරයෙක් වෙන ආසාව නැති වුන එක ගැන නම් දැන් සතුටුයි.

    Army karayo goda blpnko meke

    ගොඩක් උන්ට 8 පාස් වෙයිද කියලා ෂුවර් එකක් තිබිලා නෑ පොඩි කාලේ 🤭😁
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,654
    72,872
    113
    මාලඹේ
    පස්සෙ මිල්‍ රෝයි කමශල් එයා ලයින් එක්ක නවසීලන්තේ යවනව කියලා පොල්ල බැස්සුවා නේ
    උබ වගේ පොල්ල බස්සගෙන රට යන බීච් බෝයි කෙනෙක් නෙවෙයි හුත්තෝ මම🤣🤣🤣
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,100
    6,436
    113
    kandy
    Same here bro.

    චෙෆ් කෙනෙක් වෙන්නත් ආශාව තිබුණා හැබැයි.
    Thaama puluwan ne. Cruise ship ekakata wage join una nm

    Tea Plantation සයිඩ් එකට යන්න හිතන් හිටියේ..
    අන්තිමේදී වරායෙන් නැවතුනෙ..
    වරදක් නැහැ.. ආතල් ජොබ අදටත් 💚🚢⚓
    Mokadda aiya position eka
    ------ Post added on Jul 11, 2024 at 10:34 AM
     
    • Like
    Reactions: NRTG