පුංචි කාළේ ක්‍රිකට්..

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පුංචි කාළේ ක්‍රිකට්..

    අපේ පුංචි කාලේ ක්‍රිකට නීතී රීතී මතකද බලමු..

    :love:

    :love:

    :love:

    ගේ ඇතුළට බෝලේ ගියොත්, අවුට්.

    බෝලේ ගිහින් ජනේලේ වැදුනොත්, අවුට්.

    ගස් කැච්, අවුට්.

    එහා වත්තට බෝලේ ගියොත් ගහපු එකා බෝලේ ගේන්න ඕන.

    දිනපු එකා 1st බැටින්.

    one bump catch, අවුට්.

    වයස පිළිවෙලට බැටින්.(සෙට් එකේ වැඩිමලා නම් පමණයි)

    පළවෙනි බෝලෙට අවුට් වුනොත් ඒක trial බෝල්.

    last manට චාන්ස්.

    කළුවර වැටුනට පස්සේ fast බෝල් ඔට්ටු නෑ.

    ලිඳට හෝ පඳුරට බෝලේ ගියොත් ලකුණු 2යි.

    බෝලේ පලපු හෝ නැති කරපු එකා බෝලයක් ගේන්න ඕන.

    පොල්පිති විකට්ටු ආධාරකයේ වැඳුනොත් අවුට් නෑ.

    කීපරයෙක් නොමැති නම් පිටි පස්සට ගහල ලකුණු නෑ.

    චක් දානව නම් හයියෙන් දාන්න ඔට්ටු නෑ.

    කට්ටිය අඩු පිලට හුංගෙක් ඉන්නවා.



    :)


    අරගත්තේ බුකියෙන්...
    මේවා මතක් වෙද්දී පට්ට ආතල්...!
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    <:දෙන්නම්~ජම්බු:>;12606747 said:
    "එහා වත්තට බෝලේ ගියොත් ගහපු එකා බෝලේ ගේන්න ඕන"
    මේක
    තමා බං එපාම කරපු දේ...:oo::oo: එහා වත්තට බොලේ ගියාම කුණු බැනුම් අහනවා අපි ඉස්සර... :growl::growl::growl:

    :rofl::lol:



    ane ban rep denna balune sorry

    අවුලක් නෑ සහෝ...


    Ela bn aththa thama :D
    You must spread some Reputation around before giving it to rangathusith again

    :):):)
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ පොඩි කාලේ කොයිතරම් ලස්සනයිද?
    දැන් පොඩි උන් ක්‍රිකට් ගහන්නෙත් කම්පියුටර් එකෙන්..
    ඒකත් ඉතිං උන්ගෙ වැරැද්ද නෙමෙයි..

     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    එළ පෝස්ට් එක බං. පුංචි කාලෙ ආයෙත් මතක්වුණා. අපි ක්‍රිකට් ගැහුවෙ වෙලක් අයිනෙ. ගොයම් පැළ කාලෙට වෙල අවුට්. ගහපු එකා ගේන්න ඕනෙ. අයිතිකාරයට අහුවුණොත් ගුටිකන්න වෙන්නෙ ගෙදරින්. හැබැයි ගොයම් නැති කාලෙට වෙලට Fielders ල දාල පතුරු යන්න ගැහුව.:lol::lol:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    rep balu
    ela machan rools tika

    අවුලක් නෑ සහෝ... ස්තුතියි...!


    අපේ පොඩි කාලේ කොයිතරම් ලස්සනයිද?
    දැන් පොඩි උන් ක්‍රිකට් ගහන්නෙත් කම්පියුටර් එකෙන්..
    ඒකත් ඉතිං උන්ගෙ වැරැද්ද නෙමෙයි..


    :( ඇත්ත තමා මචෝ...
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    එළ පෝස්ට් එක බං. පුංචි කාලෙ ආයෙත් මතක්වුණා. අපි ක්‍රිකට් ගැහුවෙ වෙලක් අයිනෙ. ගොයම් පැළ කාලෙට වෙල අවුට්. ගහපු එකා ගේන්න ඕනෙ. අයිතිකාරයට අහුවුණොත් ගුටිකන්න වෙන්නෙ ගෙදරින්. හැබැයි ගොයම් නැති කාලෙට වෙලට Fielders ල දාල පතුරු යන්න ගැහුව.:lol::lol:


    :lol::lol::lol:

    Sweet memories...