
kohen aawa wachanayakda ban e hunga kiyanne? mata mathakai maraagannawa..

Sirawatama bang......![]()
matatk weddith athal bang........
siraawata ea wage sundara mathakayan aathal dan inna eunta nam naha.
ado meka patta bang
හුංගෙක්
kohen aawa wachanayakda ban e hunga kiyanne? mata mathakai maraagannawa..
* අඩෝ උඹට හුංගෝ දෙන්නේ නෑ පලයන්!
* අඩේ එහෙනං උඹේ හුංග මට දියන්!
* බෑ බෑ හුංගෝ ඔට්ටු නෑ පල!
* හුංග මට!
* ආපෝ ඌට හුංග දුන්න කියන්නේ ඉවරයි..
* ආහ්? නටපන්කෝ හුංග නං දෙන්නේ නෑ
* ඇද්ද උඹේ හුංගත් ඉවරයි හූ.... චාටර්!
![]()
![]()






අඩෝ සිරා පෝස්ට් එක.. මතක් වෙනවා ඒකාලෙ කරපු වැඩ...![]()
සිංහළයා;12607884 said:
bump
tnx...
අපි ක්රිකට් ගහන කොට බිම වදින්නෙ නැතුව උඩින්ම පාරට ගියම ගහපු එකාගෙන් ලකුණු 10 ක් අඩු කරනවා. සමහර වෙලාවට පළවෙනි බොලෙන් උඩින් පරට ගියාම -10ක් තමා .
උදෙ පටන් ගත්තම නවත්තන්නෙ රෙ 8 ට විතර. අන්තිම batsman play කරන්නෙ ලයිට් දාගෙන..
පට්ටම ආතල් බන්...

<:දෙන්නම්~ජම්බු:>;12606747 said:"එහා වත්තට බෝලේ ගියොත් ගහපු එකා බෝලේ ගේන්න ඕන"
මේක තමා බං එපාම කරපු දේ...එහා වත්තට බොලේ ගියාම කුණු බැනුම් අහනවා අපි ඉස්සර...


අම්මපා ඇත්ත බන මටත් එපා වෙලා තිබ්බෙ ඕක තමා

සිරාවටම බන්අපි ක්රිකට් ගහන කොට බිම වදින්නෙ නැතුව උඩින්ම පාරට ගියම ගහපු එකාගෙන් ලකුණු 10 ක් අඩු කරනවා. සමහර වෙලාවට පළවෙනි බොලෙන් උඩින් පරට ගියාම -10ක් තමා .
උදෙ පටන් ගත්තම නවත්තන්නෙ රෙ 8 ට විතර. අන්තිම batsman play කරන්නෙ ලයිට් දාගෙන..
පට්ටම ආතල් බන්...

මම ඉස්සර අවුට් කරන්න බැරි උන්ව අවුට් කරගන්නෙම ඔය ටෙක්නික් එකෙන් තමාpatta machoo
hebei thava ekak thiyenava,
3k miss unoth u out![]()




ෆැඩ් එක ආයෙ හදා ගන්න හෙන වෙලාවක් යනවා ඒ මදිවට ගෙදර තිබ්බ වැඩට ගන්න පත ග්ලවුස් 2කුත් දාගන්නවා අත විතර 5 ගුනයක් විතර ලොකුයි ඒක

තව අර පාරවල් හදන කස්ටිය දාන හෙල්මට් තියන්නෙ එවා එකකුත් දාගන්නවා
සමහර වෙලාවට බොලෙ එනකොට හෙල්මට එකෙන් මූන වැහෙනවා






ඇයි බන් උබලට මතක නැද්ද අපි කොලපත් වලින් ෆැඩ් දාගත්තා අම්මටහුඩු එ ෆැඩ් තමා ෆැඩ් බොලෙන් බොලෙට එ මුගුල ගැලවෙනවාෆැඩ් එක ආයෙ හදා ගන්න හෙන වෙලාවක් යනවා ඒ මදිවට ගෙදර තිබ්බ වැඩට ගන්න පත ග්ලවුස් 2කුත් දාගන්නවා අත විතර 5 ගුනයක් විතර ලොකුයි ඒක
තව අර පාරවල් හදන කස්ටිය දාන හෙල්මට් තියන්නෙ එවා එකකුත් දාගන්නවා
සමහර වෙලාවට බොලෙ එනකොට හෙල්මට එකෙන් මූන වැහෙනවා
අනිත් එක තමා එ කාලෙ ගෙදරට මොකා ආවත් ක්රිකට් මැච් එකක් ගහ්හනෙ නැතුව නම් ඒකව යවන්නෙ නැ
අපො එ කාලෙ මතක් වෙනකොට ඇඩෙනවා බන්![]()



hammo ow bun cricket gahapuwa gana kiyna giyot thread 10k dana puluwan dan podi unta kohenda bun ehema athal ekakක්රිකට් ගහල නෙමේ මරලා...
ස්තුතියි මචෝ..

අපි සෙල්ලම් කලේ වෙලේ...ගහපු ගමන් බෝලෙ කොහෙද? ඇලේ...
ලඟ තියෙන අනික් වෙල් වල නියරවල් තමා සීමාවල්.
අපි වැඩියෙන්ම බැනුම් ඇහුවෙ ....හදලා තියෙන තවාන් වලට බෝලෙ ගියාම ඒක ගන්න ගිහින් පැල පොඩි උනාම...
මිදුලෙ සෙල්ලම් කරද්දි වහලෙට ගිහින් රැඳුනොත් .....
ඒක ලීයකින් ගන්නකොට ඇල්ලුවොත් අවුට්....''වහල් කැච්''ගස් කැච්'' ඔට්ටුයි කියලයි නීතිය.
ඉරි අල්ලලා තමයි බැටින් ඕඩර් එක හදන්නෙ.
ලාස්ට් මෑන් හෑව් චාන්ස්.....



hammo ow bun cricket gahapuwa gana kiyna giyot thread 10k dana puluwan dan podi unta kohenda bun ehema athal ekak
![]()


