BALA KALE AYE ENNE NE........ ELA MACHO.... NICE MEMORIES....


මේකනම් ඇත්ත මචන්
අපි ගහපු තැන එක පැත්තකට විතරයි ගහන්න පුලුවන්
Left Hand ගහන මට Leg Side එකට ගහන්න බෑ ඒ පැත්ත අවුට්...
අනිත් උන් ඔක්කොම right handers ලා..
තාමත් සෙල්ලම් කරනකොට මට හරියට leg side එකට සමහර ෂොට් ගහන්න අමාරුයි



අනිත් එපාම කරපු සින් එක තමා සමහර උන් පැරදිගන එනකොට බොල දාන්නෙ නැතුව ගෙදර දුවනවා මට නම් මල පනිනවා



pattta macha Rep5+![]()

Patta machan. meva mathk venakotath aasa hithenava..thx
rep++


