පුංචි පවුල රත්තරන්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පුංචි පවුල රත්තරන්

    90 ගනන් වල 2000 වගේ පුංචි පවුල ඉස්තරම කියල
    LRT සැත්කම් බලෙන් වගේ කරවල
    කරගන්න අයට සල්ලි ත් දුන්නලු නේද ?

    මේකට මුල් උන අය කවුද? කවුරුත් විරුද්ද උනේ නැද්ද?

    අනිත් එක මේක කරල තියෙන්නෙ ජනගගනය වැඩි කියල නම්..
    ඒ කාලෙ ජන සංගනනයක් තිබිලත් නැතුව කොහොමද එහෙම කියල තියෙන්නෙ?

    වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන් නම්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113

    අනිත් එක මේක කරල තියෙන්නෙ ජනගගනය වැඩි කියල නම්..
    ඒ කාලෙ ජන සංගනනයක් තිබිලත් නැතුව කොහොමද එහෙම කියල තියෙන්නෙ?

    ඉන්න ළමයින්ගෙ මූලික අවශ්‍යතා සපුරන්නෙත් නැතුව තවත් ළමයි හදන එක නවත්තන්න ද දන්නෙ නෑ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඉන්න ළමයින්ගෙ මූලික අවශ්‍යතා සපුරන්නෙත් නැතුව තවත් ළමයි හදන එක නවත්තන්න ද දන්නෙ නෑ

    ඒ කාලෙ එහෙම අවුල් තිබුනෙ නෑ නේද..
    දැන් තරම් මිනිස්සුන්ට අවුල් තිබ්බද?
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    90 ගනන් වල 2000 වගේ පුංචි පවුල ඉස්තරම කියල
    LRT සැත්කම් බලෙන් වගේ කරවල
    කරගන්න අයට සල්ලි ත් දුන්නලු නේද ?

    මේකට මුල් උන අය කවුද? කවුරුත් විරුද්ද උනේ නැද්ද?

    අනිත් එක මේක කරල තියෙන්නෙ ජනගගනය වැඩි කියල නම්..
    ඒ කාලෙ ජන සංගනනයක් තිබිලත් නැතුව කොහොමද එහෙම කියල තියෙන්නෙ?

    වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන් නම්
    :growl::growl: බලපන් සිංහල උන් කියක් නැති උනාද. පාරේ හැප්පිලා හිටියත් මුස්ලිම් එකෙක් දිහා බලන්න නෑ.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඉන්න ළමයින්ගෙ මූලික අවශ්‍යතා සපුරන්නෙත් නැතුව තවත් ළමයි හදන එක නවත්තන්න ද දන්නෙ නෑ

    It wasn't done forcefully. Probably there was an incentive payment. The project was UN funded and run by the Family Planning Institute. It was to control the population growth. Only encouraged for families with several kids.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :growl::growl: බලපන් සිංහල උන් කියක් නැති උනාද. පාරේ හැප්පිලා හිටියත් මුස්ලිම් එකෙක් දිහා බලන්න නෑ.

    කලකිරෙනව බං..
    හාමුදුරුවෝ කියන කතා හරි..
    මේක කාලාන්තරයක් තිස්සෙ එන මාස්ට ප්ලෑන් එකක් :(
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    It wasn't done forcefully. Probably there was an incentive payment. The project was UN funded and run by the Family Planning Institute. It was to control the population growth. Only encouraged for families with several kids.

    ඔව් කරන අයට සල්ලි දෙනව කියල..
    අපේ ගොන්නු කරල..

    ජනගහනය වැඩි කියල කොහොමද කියල තියෙන්නෙ?
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    කලකිරෙනව බං..
    හාමුදුරුවෝ කියන කතා හරි..
    මේක කාලාන්තරයක් තිස්සෙ එන මාස්ට ප්ලෑන් එකක් :(

    2015 අවුරුද්දේ 18 වංගුවේ උඩදී මුස්ලිම් එකෙක් තනකොල ගොල්ලකට චූ කරන්න ගිහිල්ලා ඌ වැටුනා. අපි මාර ගේමක් දීලා ඌව ගත්තේ. එහෙම උන් අපි. දැන්නම් මාර වෛරයක් තියෙනේ.:growl:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    2015 අවුරුද්දේ 18 වංගුවේ උඩදී මුස්ලිම් එකෙක් තනකොල ගොල්ලකට චූ කරන්න ගිහිල්ලා ඌ වැටුනා. අපි මාර ගේමක් දීලා ඌව ගත්තේ. එහෙම උන් අපි. දැන්නම් මාර වෛරයක් තියෙනේ.:growl:

    අපරාදෙ :(
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    tawamat ehemane bun. penne nedda genunta clinic walin lup dada injection gagaha lamai hadanta epa kiya kiya ewanawa inna lamayata aw 5wat wenakal kiya kiya...unta wedakda yako apita onenam api hadanawa. me kohewat yana pawl sawkya karayonta tamai puke amaruwa :angry::angry::angry::angry::angry::angry:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    90 ගනන් වල 2000 වගේ පුංචි පවුල ඉස්තරම කියල
    LRT සැත්කම් බලෙන් වගේ කරවල
    කරගන්න අයට සල්ලි ත් දුන්නලු නේද ?

    මේකට මුල් උන අය කවුද? කවුරුත් විරුද්ද උනේ නැද්ද?

    අනිත් එක මේක කරල තියෙන්නෙ ජනගගනය වැඩි කියල නම්..
    ඒ කාලෙ ජන සංගනනයක් තිබිලත් නැතුව කොහොමද එහෙම කියල තියෙන්නෙ?

    වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන් නම්

    :yes:දැන්නම් හිතෙන්නේ මේක 2000ටත් කලින් ඉදන් මෙරට මුස්ලිම් මන්ත්‍රිවරු මැදපෙරදිග රටවල් එක්ක ගහපු ගේමක් කියලා
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :yes:දැන්නම් හිතෙන්නේ මේක 2000ටත් කලින් ඉදන් මෙරට මුස්ලිම් මන්ත්‍රිවරු මැදපෙරදිග රටවල් එක්ක ගහපු ගේමක් කියලා

    හාමුදුරුවො හිරු එකට ආව වීඩියෝ එක සේරම බලන්න..
    එයා පුන පුනා කියන්නෙ.. "අතු කපන්න එපා මුල කපන්න කියල.."

    අපිට තාමත් බරපතළ දේ පෙන්නෙ නෑ..

    මිනිස්සු කලබල වෙයි කියල තාම කියන්නෙත් නෑ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඕක ප්ලෑන් එකක් ද නැද්ද කියන එක නම් හරියටම දන්නේ නෑ,........ ඔය LRT සිද්ධිය ගැන පොඩිවට කතාවක් යනවා ''සුරබි දෙන '' කියන චිත්‍රපටියේ.

    ඒ චිත්‍රපටිය අනුව නම් ගොඩක්ම දරුවෝ අයාලේ හදන නිසා සහ ආර්ථික හේතු මත තමයි ඔය උපත් පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්නේ.

    :dull::dull::dull::dull:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕක ප්ලෑන් එකක් ද නැද්ද කියන එක නම් හරියටම දන්නේ නෑ,........ ඔය LRT සිද්ධිය ගැන පොඩිවට කතාවක් යනවා ''සුරබි දෙන '' කියන චිත්‍රපටියේ.

    ඒ චිත්‍රපටිය අනුව නම් ගොඩක්ම දරුවෝ අයාලේ හදන නිසා සහ ආර්ථික හේතු මත තමයි ඔය උපත් පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්නේ.

    :dull::dull::dull::dull:

    මුස්ලිම් එවුන්ට නැද්ද ඔය සීන් එක...
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක ප්ලෑන් එකක් ද නැද්ද කියන එක නම් හරියටම දන්නේ නෑ,........ ඔය LRT සිද්ධිය ගැන පොඩිවට කතාවක් යනවා ''සුරබි දෙන '' කියන චිත්‍රපටියේ.

    ඒ චිත්‍රපටිය අනුව නම් ගොඩක්ම දරුවෝ අයාලේ හදන නිසා සහ ආර්ථික හේතු මත තමයි ඔය උපත් පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්නේ.

    :dull::dull::dull::dull:

    මේක වහගන්න කරපු දෙයක් වෙන්න බැරිද ?

    අයාලෙ යනව නම් ඒකට කරන්න පිලියම් තියනවනෙ වද නොකර
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මුස්ලිම් එවුන්ට නැද්ද ඔය සීන් එක...

    නෑ ඒ ෆිල්ම් එකේ තියෙන්නේ වෙනමම ස්ටෝරියක්........වතුකරයේ වැඩකරන සිංහල පවුලක් සහ වත්තේ හාමු ගැන කතාවක්.

    ඒක අමතක කලොත්,

    රටේ පවුල් දිහා බලපුවහම නම් එක දෙයක් ඉතාම පැහැදිලියි. ඔය කුඩා පවුල් සංකල්පය මුස්ලිම් කිසිම කෙනෙකුට බලපාල නැහැ, එක්කෝ ඒ කටයුත්ත මුස්ලිම් මිනිස්සුන්ට කරලා නැහැ.
    :oo::oo::oo:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේක වහගන්න කරපු දෙයක් වෙන්න බැරිද ?

    අයාලෙ යනව නම් ඒකට කරන්න පිලියම් තියනවනෙ වද නොකර

    එහෙම සැකයක් මිනිස්සුන්ගේ හිතට එන එක සාධාරණයි නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,911
    40,711
    113
    ඕක ඒ දවස්වල කෙරුනෙ මුස්ලිම් අයගෙ මූලිකත්වයකින් නෙවේ. ඒ දවස්වල මූලධර්මවාදී කන්ඩායම් ගොඩක් ලංකාවේ හිටියා. උන් මේකේ ඇති වාසි ආවාසි ලස්සනට විග්‍රහ කරලා පෙන්නලා දුන්නා. කවුරු මොනා කිව්වත් අදාල නෑ තමන් ලනු කන්නෙ නැත්නම්. වැඩේ කියන්නෙ සිංහළු මේ ලණුව කැමැත්තෙන්ම ගිල්ලා. මිනිහා ගෑණිව බලෙන් උස්සන් යන මට්ටමට ගෑනිගෙත් මිනිහගෙත් ඔළුව හේදුවා. ගෑනුත් කැමැත්තෙන්ම ගියා.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    90 ගනන් වල 2000 වගේ පුංචි පවුල ඉස්තරම කියල
    LRT සැත්කම් බලෙන් වගේ කරවල
    කරගන්න අයට සල්ලි ත් දුන්නලු නේද ?

    මේකට මුල් උන අය කවුද? කවුරුත් විරුද්ද උනේ නැද්ද?

    අනිත් එක මේක කරල තියෙන්නෙ ජනගගනය වැඩි කියල නම්..
    ඒ කාලෙ ජන සංගනනයක් තිබිලත් නැතුව කොහොමද එහෙම කියල තියෙන්නෙ?

    වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන් නම්

    කියන කෙනා.........:angry:
    ගැනුන්ටත් කැමති නැ.....