පුංචි පවුල රත්තරන්

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නැත්නම් අපෙ උනුත් ලමයෙක් හදන්න පෙලබෙන්නෙ නැ.එකා යකා කියලා ඉදි....එහෙම බැනෙ.....අපෙ උන්ටත් ගහන්න ඔනි බදු.......හදපන් කියලා.......
    ඔවට කියන්න පුළුවන්...මේක පබ්ලික් ෆොරම් නිසා කියන්න බැරි.......:dull:
    පලවෙනි එකාගෙන් ම සිසර් කරනවා රිදෙනවා වැඩි කියලා..අන්තිමට පහු වෙනකොට ලෙඩ බොට්ටු.....ඔය වෙලාවට තමා සවර්මා හරි කියලා හිතෙන්නෙ....

    අපේ උන් මෝඩයිනෙ..
    අනිවාරෙන් ලමයි දෙක හෝ තුන ඕනෙමයො කිව්ව නම් හරි..

    ජාතියක් දිගට ම කන්ටිනියු වෙන්න නම් පවුල් 200කට
    ලමයි 211ක රේට් එකක් තියෙන්න ඕනෙ..
    නැත්තම් ඒ ජාතිය විනාස වෙලා යනව
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඕක ප්ලෑන් එකක් ද නැද්ද කියන එක නම් හරියටම දන්නේ නෑ,........ ඔය LRT සිද්ධිය ගැන පොඩිවට කතාවක් යනවා ''සුරබි දෙන '' කියන චිත්‍රපටියේ.

    ඒ චිත්‍රපටිය අනුව නම් ගොඩක්ම දරුවෝ අයාලේ හදන නිසා සහ ආර්ථික හේතු මත තමයි ඔය උපත් පාලනය ගැන මිනිස්සු දැනුවත් කරන්නේ.

    :dull::dull::dull::dull:

    61055092-1286160364858367-8817151620522442752-n.jpg
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    90 ගනන් වල 2000 වගේ පුංචි පවුල ඉස්තරම කියල
    LRT සැත්කම් බලෙන් වගේ කරවල
    කරගන්න අයට සල්ලි ත් දුන්නලු නේද ?

    මේකට මුල් උන අය කවුද? කවුරුත් විරුද්ද උනේ නැද්ද?

    අනිත් එක මේක කරල තියෙන්නෙ ජනගගනය වැඩි කියල නම්..
    ඒ කාලෙ ජන සංගනනයක් තිබිලත් නැතුව කොහොමද එහෙම කියල තියෙන්නෙ?

    වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න පුලුවන් නම්

    "පුංචි පවුල රත්තරන්" කියන සංකල්පය 1970-77 සිරිමා බණ්ඩාරනායක මහත්මියගේ රජය කාලයේ පටන් ගත් දෙයක්. Contraceptive pills, condoms, vasectomy වැනි උපත් පාලනයට අදාළ දේවල් වලට සිංහල නමක් හෝ නොතිබුන ඒ යුගයේ ඒවාට මිතුරි(පෙති), ප්‍රීති(කොන්ඩෝම්) වැනි සිංහල නම් වලින් හඳුන්වා දීම සිදු උනේ ඒ කාලයේදීයි. පවුල් සැලසුම කියන එක රාජ්‍ය අනුග්‍රහණයෙන් විශාල ප්‍රචාරණයක් දී ජනප්‍රිය කළා පමණක් නොවෙයි, වර්තමානයේ ජීවත් වන තරුණ පරපුරට හිතා ගැනීමටවත් නොහැකි තරමේ අහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් තිබුන නිසා බොහෝ පවුල් එක දරුවෙකුගෙන් හෝ දෙන්නේකුගෙන් සෑහීමකට පත් උනා. පෙති හා කොන්ඩෝම් බෙදුවේ නොමිලයේයි. වාසෙක්ටමි එකක් කර ගත් පිරිමියෙකුට රුපියල් එකසිය පනහක් වගේ ගානක් (මේ ගාන හරියට මතක නැහැ), ගෙව්වා. රජයේ රෝහලකින් බෙහෙත් ගන්නත් සත විසිපහක් අය කල ඒ යුගයේ (බෙහෙත් ගන්න සත විසිපහක තැපැල් මුද්දරයක් රෝහලට ගෙන යන්න ඕනෑ) රුපියල් එකසිය පනහක් කියන්නෙත් විශාල මුදලක්. මේ කියන කාල සීමාවේදී පවුල් සංවිධාන සංගමයේ ප්‍රචාරණ කටයුතු කොපමණ විශාල ලෙස සිදු කලාද කියනවානම් ඒ ආයතනය තිබුනේ බුලර්ස් රෝඩ් එකේ බව එකල(1970-77 කාලයේ) අවුරුදු 8-15 කොල්ලෙක් වූ මට තවමත් මතකයි.
     
    මේකද එතකොය ඇත්තම කතාව..

    මේක ඒත් නානල කලා වෙන්න බෑනේද?

    උන් උපත් පාලන කරන්නෙ නෑනෙ
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    මේකද එතකොය ඇත්තම කතාව..

    මේක ඒත් නානල කලා වෙන්න බෑනේද?

    උන් උපත් පාලන කරන්නෙ නෑනෙ

    No there is no connection between family planning and muslims. It's a govt policy at that time
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    No there is no connection between family planning and muslims. It's a govt policy at that time

    නෑ මම කිව්වෙ,

    නානලට උපත් පාලනය හරාම් නේද ?

    ඉතින් උන් මේ කාලේ මෙහෙම උපත් පාලන නොකරන්න ඇති..

    අපි ඒව කලා සිංගල උන් අඩු උනා

    උන් දිගට ම කරන් ගියා

    මේකෙන් ලොකු බලපෑමක් වෙලා වෙන්න පුලුවන්
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    නෑ මම කිව්වෙ,

    නානලට උපත් පාලනය හරාම් නේද ?

    ඉතින් උන් මේ කාලේ මෙහෙම උපත් පාලන නොකරන්න ඇති..

    අපි ඒව කලා සිංගල උන් අඩු උනා

    උන් දිගට ම කරන් ගියා

    මේකෙන් ලොකු බලපෑමක් වෙලා වෙන්න පුලුවන්

    ඔව්, සිංහල මිනිස්සු මේ 'පුංචි පවුල රත්තරන්' ක්‍රමය දිගටම පවත්වාගෙන ගිය බව පේනවා. මුස්ලිම් මිනිස්සු කවදාවත් එහෙම කරන්න නැතුව ඇති. ඒකනේ ඒ අයගේ පවුල් වල ළමයි දුසිම් ගණන් ඉන්නේ!
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේකද එතකොය ඇත්තම කතාව..

    මේක ඒත් නානල කලා වෙන්න බෑනේද?

    උන් උපත් පාලන කරන්නෙ නෑනෙ

    ඔව්, සිංහල මිනිස්සු මේ 'පුංචි පවුල රත්තරන්' ක්‍රමය දිගටම පවත්වාගෙන ගිය බව පේනවා. මුස්ලිම් මිනිස්සු කවදාවත් එහෙම කරන්න නැතුව ඇති. ඒකනේ ඒ අයගේ පවුල් වල ළමයි දුසිම් ගණන් ඉන්නේ!

    මේක තමා තිත්ත ඇත්ත.......
    අපෙ උන් එකා ඇති...ඌට කන්න බොන්න දෙන්න ඔනි හොදට උගන්වන්න ඔනි ඩොකෙක්,ඉන්ජෙක් කරන්න ඔනි කිය කිය ඉන්න අතරෙ උන් පැටව් ගහනවා......
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මේක තමා තිත්ත ඇත්ත.......
    අපෙ උන් එකා ඇති...ඌට කන්න බොන්න දෙන්න ඔනි හොදට උගන්වන්න ඔනි ඩොකෙක්,ඉන්ජෙක් කරන්න ඔනි කිය කිය ඉන්න අතරෙ උන් පැටව් ගහනවා......

    ඩොක්කු ඉන්ජො සීන් එකත් ලොකු අවුලක්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඩොක්කු ඉන්ජො සීන් එකත් ලොකු අවුලක්

    අනිවා ඉතින්.....අපෙ උන් හිතන් ඉන්නෙ ලොකු තනතුරු ගත්තාම ඔක්කොම හරි කියලා..බිස්නස් වලට බහින්නෙම නැ.....
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩොක්කු ඉන්ජො සීන් එකත් ලොකු අවුලක්

    හම්බයට ඕනේ රට අල්ලන්න..අපේ උන්ට ඕනේ රටින් පනින්න..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    හම්බයට ඕනේ රට අල්ලන්න..අපේ උන්ට ඕනේ රටින් පනින්න..

    අනිවා ඉතින්.....අපෙ උන් හිතන් ඉන්නෙ ලොකු තනතුරු ගත්තාම ඔක්කොම හරි කියලා..බිස්නස් වලට බහින්නෙම නැ.....

    දෙයියනේ කියල මට නම් ජොබ් පේන්න බෑ

    මාසෙ පඩියෙ ආතල් එකක් දැනෙන්නෙ නෑ..

    😁