පුංචි ලෝකය - Punchi Lokaya

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ඉස්සරහට තව මොනවා වේද මන්ද....

patta tamai poem eka :yes:
ඇත්තෙන්ම, ටෙක්නොලොජියා ඉදිරියට යන වේගයට හිතා ගන්න නම් අමාරුයි නේද යාළු. බොහෝම ස්තුතියි ඔබට.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
බොහෝමත් ස්තුතියි! අදහසට.
මටත් හිතෙනවා කුඩාවෙන ලෝකයට සාපේක්ෂව මිනිස්සුන්ගේ හිතත් කුඩාවෙනවා වගේ කියලා...ඉතා අගනා උසස් නිර්මානයක්...ඔබට ජය....
බොහෝම ස්තුතියි සොයුරිය
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
dukaa|දුකා;6721440 said:
තාක්ශනයේ දියුනුවත් එහි විශාලත්වයත් එක්ක මිනිසුන්ගේ මිනිස් සබඳකම් වලට ඇති වටිනාකමත් ඊට සාපේකශව කුඩා වීම මම නම් දකින්නේ ඛේදවාචකයක් ලෙසට . . . වෙලාවකට හිතෙනවා අර පරන ලෝකේ සුන්දරයි නේදෝ කියලා ත් . .
ඇත්තෙන්ම ආපස්සට හිත යොමුකර බලන විට කොච්චර නම් සරල ද ජීවිතය; මෙච්චර සංකීර්ණ වෙලා තියෙන්නේ. දියුණුවේ මිනුම් දණ්ඩ!

බොහෝම ස්තුතියි යාලු අදහස එක්කලාට.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සාමාන්ය පෙළ කරද්දි විශ්ව ගම්මානය ගැන රචනා ලිව්වෙ ඒ ගැන හරියටම අවබොද කරගෙන නෙවෙයි.

තාක්ෂනය දැන් දියුණුයි.

ඇස් පනා පිට දකින්න පුලුවන්.


ඒ ටික කෙටි කරලා අපූරැවට පද ගලපලා තියෙනවා.
බොහෝම ස්තුතියි සොයුරිය ලස්සන අදහසක් එක්කලාට
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
තව ටික කාලෙකින් තැපැල් කන්තෝරු, දුරකථන රැහැන් අවශ්‍ය වෙන්නෙත් නැහැ. තැපැල් පියුන් මහත්තයගෙ රස්සාවත් අනතුරේ. පරන සුභ පැතුම් කාඩ්පත් දැන් දූවිලි බැඳිලා තවමත් සුපර්මාර්කට් රාක්කවල පල් වෙනවා.
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
තව ටික කාලෙකින් තැපැල් කන්තෝරු, දුරකථන රැහැන් අවශ්‍ය වෙන්නෙත් නැහැ. තැපැල් පියුන් මහත්තයගෙ රස්සාවත් අනතුරේ. පරන සුභ පැතුම් කාඩ්පත් දැන් දූවිලි බැඳිලා තවමත් සුපර්මාර්කට් රාක්කවල පල් වෙනවා.
ඇත්තෙන්ම. බොහෝම ස්තුතියි ඔබේ අදහස එක්කිරීමට.