පුංචි ලෝකය - Punchi Lokaya

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
nxkrop.jpg

විවේකයේ කියවමු:

A Healthy Addiction

අද කාලයේ Internet භාවිතය හා සම්බන්ධ සෞඛ්‍ය තත්වයක් අලලා Guardian පුවත් පතේ පලවු ලිපියකි.
 
Last edited:

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    නියමයි අයියේ... ලෝකේ දවසින් දවස කුඩා වෙනවා.. ඒ එක්කම සංකීර්ණ වෙනවා. තව විකුණන්නත් ලේසි වෙනවනේ..

    නියම කතාවක් අයියේ !
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    දිනෙන් දින තාක්ෂණයෙන් ලොකු වෙවී ආධ්‍යාත්මික ගුණාංඟයන්ගෙන් හා සංස්කෘතික වටිනාකම්වලින් පුංචි වෙන විශ්වයේ සබැඳිකම්..ලෙන්ගතුකම් හා ආලවඩනකම් විකුණලා විකුණලා හොඳටම අඩු ලන්සුවලටම විකිණිලා නැත්තටම නැතිවෙමින් පවතිනා යුගයක්.....

    "අපි අසරණ වෙලා වගෙයි"...කපුගේගේ භාවාත්මක ගී හඬ රැව් පිලිරැව් දෙනවා...ඒ ගීතය කොච්චර සාපේක්ෂකද, සාධාරණද අද දවසේ මේ සිදුවීම් එක්ක ගලපලා බලනකොට.....

    ඉතා අගනා උසස් නිර්මානයක්...ඔබට ජය....
     
    nwnbs

    Member
    තාක්ෂණය දියුණු වෙනව. අපි අපෙන් ඈත් වෙනව. තව ටික කලක් යනකොට අපි කතාකරන එකකුත් නෑ.දැනටමත් අපේ වචන භාවිතය අඩුවෙලා. ගෙවල් වලින් ඈත් වෙලා. කම්පියුටරයක් ඉස්සරහ දවසම ගෙවනව. ඉදිරියට යමින් පසු පසට යෑම...
    වටින නිර්මාණයක් මිත්‍රයා... :)
     
    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    ඔව්...දවසන් දවස කුඩා වෙමින් ලෝකය අපේ ඇස් මායිමේ වෙලා...

    ස්තුතියි ඔබට
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    නියමයි අයියේ... ලෝකේ දවසින් දවස කුඩා වෙනවා.. ඒ එක්කම සංකීර්ණ වෙනවා. තව විකුණන්නත් ලේසි වෙනවනේ..

    නියම කතාවක් අයියේ !
    බොහෝම ස්තුතියි අදහසට.
    මට හිතෙනවා කුඩාවෙන ලෝකයට සාපේක්ෂව මිනිස්සුන්ගේ හිතත් කුඩාවෙනවා වගේ කියලා... නැද්ද?
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    බොහෝමත් ස්තුතියි! අදහසට.
    මටත් හිතෙනවා කුඩාවෙන ලෝකයට සාපේක්ෂව මිනිස්සුන්ගේ හිතත් කුඩාවෙනවා වගේ කියලා...ඉතා අගනා උසස් නිර්මානයක්...ඔබට ජය....
     
    Oct 25, 2009
    228
    19
    0
    තාක්ශනයේ දියුනුවත් එහි විශාලත්වයත් එක්ක මිනිසුන්ගේ මිනිස් සබඳකම් වලට ඇති වටිනාකමත් ඊට සාපේකශව කුඩා වීම මම නම් දකින්නේ ඛේදවාචකයක් ලෙසට . . . වෙලාවකට හිතෙනවා අර පරන ලෝකේ සුන්දරයි නේදෝ කියලා ත් . .
     
    subashani

    Member
    Dec 15, 2009
    785
    45
    0
    COLOMBO
    සාමාන්ය පෙළ කරද්දි විශ්ව ගම්මානය ගැන රචනා ලිව්වෙ ඒ ගැන හරියටම අවබොද කරගෙන නෙවෙයි.

    තාක්ෂනය දැන් දියුණුයි.

    ඇස් පනා පිට දකින්න පුලුවන්.

    ඒ ටික කෙටි කරලා අපූරැවට පද ගලපලා තියෙනවා.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    දිනෙන් දින තාක්ෂණයෙන් ලොකු වෙවී ආධ්‍යාත්මික ගුණාංඟයන්ගෙන් හා සංස්කෘතික වටිනාකම්වලින් පුංචි වෙන විශ්වයේ සබැඳිකම්..ලෙන්ගතුකම් හා ආලවඩනකම් විකුණලා විකුණලා හොඳටම අඩු ලන්සුවලටම විකිණිලා නැත්තටම නැතිවෙමින් පවතිනා යුගයක්.....

    "අපි අසරණ වෙලා වගෙයි"...කපුගේගේ භාවාත්මක ගී හඬ රැව් පිලිරැව් දෙනවා...ඒ ගීතය කොච්චර සාපේක්ෂකද, සාධාරණද අද දවසේ මේ සිදුවීම් එක්ක ගලපලා බලනකොට.....

    ඉතා අගනා උසස් නිර්මානයක්...ඔබට ජය....

    බොහෝම ස්තුතියි සොයුර කවදත් වගේ ම දීර්ග විස්තරයක් සහිත ඇගයීමක් ලබාදුන්නාට.

    ඇත්තටම තාක්ෂණය අද මිනිසා අක්‍රමණය කරාලා.
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    තාක්ෂණය දියුණු වෙනව. අපි අපෙන් ඈත් වෙනව. තව ටික කලක් යනකොට අපි කතාකරන එකකුත් නෑ.දැනටමත් අපේ වචන භාවිතය අඩුවෙලා. ගෙවල් වලින් ඈත් වෙලා. කම්පියුටරයක් ඉස්සරහ දවසම ගෙවනව. ඉදිරියට යමින් පසු පසට යෑම...
    වටින නිර්මාණයක් මිත්‍රයා... :)
    බොහෝම ස්තුතියි යාළු, අගනා අදහසක් එක් කිරීම අගයමි