ඔව් බන් නානසාරලා, රාවන බලයේ තට්ටයෝ වගේ නෙවෙයි බුදු දහම වෙනුවෙන් ලොකු මෙහෙයක් කර හාමුදුරුනමක් අදටත් මිනිස්සු එදා වගේම ගරුකරනවා ඔය දන්නේ නැති එවුන් කෑගහුවට.
මේවගේ ගරුකටයුතු හාමුදුරුවරු දැන් අඩුයි.
දේශපාලනික මතයක් දරපු පමණින් දවසක් හොද අය අනිත් දවසේ නරක මිනිස්සු කරන්න එපා.
මයිත්රී ආණ්ඩුවේ ඉන්නකන් රජයට කඩේ යන අයට ඒ මනුස්සයව ගොඩක් හොදයි. යුඑන්පි ඇතුළු පිරිසට එතුමා නරකයි. පොදු අපේක්ෂකයා ගමන් එතුමා unp ඇතුළු පිරිසට ඉතා හොදයි, සන්දානේ පිරිසට සෑහෙන්න නරක කෙනෙක් උනා.
ඒ වගේම තිස්ස අත්තනායක unp ඉන්නකන් unp අයට එයාව හොදයි, ආණ්ඩුවට ආව ගමන් එතුමාටත් උනේ කලින් කියපු දේම තමයි.
එහෙමයි කියල මේ මිනිස්සු දෙන්නම මොකක් හරි හොදක් කරලා තිබ්බ නම් ඒ දේවල් පක්ෂ මාරු උනා කියල නරක දේවල් වෙන්නේ නැහැ නේ. හොදක් කළා නම් කොහේ හිටියත් ඒ දේ හොදයි. නරක වැඩක් නම් කොහේ හිටියත් නරකයි.
දැන් ඒ වගේ ගලබොඩ ඇත්තේ හාමුදුරුවෝ එදා නායකත්වය ගත්තේ මුස්ලිම් අන්තවාදය ඒ හාමුදුරුවෝ එදා කරපු කියපු දේවල් නිසා අපේ අයට සිංහල මතයක් හදුනා නේද? එදා එහෙම හරි සිංහලය වෙනුවෙන් කතා කරන්න වෙන කවුරු හරි හිටියද?
අද මුස්ලිම් එවුන් කි දෙනෙක් ජනාදිපතිවරනෙට නාම යෝජනා දීලද?
හකීම් කියන තක්කඩියා මේ දේ කරනවා කියල කලින් කිව්වේ නැද්ද?
ඇත්ත තර්ජනේ අදුරගනිල්ල.
මම දේශපාලනිකව කාටවත් කඩේ යන්නේ නැහැ, මගේ පක්ෂය සිංහල ජාතිය.
අනික ගලබොඩ ඇත්තේ හාමුදුරුවෝ බොදුබලසේනා එක්ක ආණ්ඩුවට සහය දෙනවා කිව්වා එකට මම කලකිරුණා. විය යුත්ත එක නෙමෙයි. ස්වාධීනව සිටීමයි.