පුටින්ගෙන් තුර්කියට අනතුරු අැඟවීමක්

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    badu thiyenawa ban. un hithuwe ne ewa ona wei kiyala ISIS unta gahanna. den me turkey un ne gahala thiyenne. den e hinda thama eye moskva warship eka syria boder ekata genne. Russia air craft ehekata missile ekak gehuwoth war ship eke anti missile gahanna puluwan. balamu issaraha moko wenne kiyala :dull:

    උඹ රශියන් ශිප් එකේ වැඩ කරන බුවෙක්ද? :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :dull: math lokuwata danne ne ban, world news balanawa witharai

    2ey7sdl.jpg
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :lol:මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..:lol:
    ඒකත් ඇත්ත...

    ඒත් මෙහෙම වෙන්නත් බැරි නෑ...රුසියන් යානා වලින් 100% ම මෙච්චර කල් ගැහුවෙ Ground Target වලටනේ..මොකද ISIS එකට Fighter Jet නෑ..ඒක නිසා වෙන්න ඇති උන් ෆැරා හෝ එයා ‍ටු එයා මිසයිල්ස් ගෙනියන්න නැතුව ඇත්තෙ.දැන් මේ ගහලා තියෙන්නෙ ටර්කියෙන්නෙ බන්...රුසියන් කාරයො නිකමටවත් හිතන්න නැතුව ඇති උන් ගහයි කියලා.අනිත් එක SU-24 කියන්නෙ විශේෂයෙන්ම Air to Ground ගහන Jet එකක්

    Last edited:

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    turkey නෙමේ උන්ගේ රටේ මිනිස්සුන්ගේ මළමිනී තමා ක්‍රිස්මස් එකට පූටින්ට රෝස්ට් කරන් කන්න වෙන්නේ.බොරුවට ලොක්කා වෙන්න ඕනෑකමට රටේ මිනිස්සුන්ව බිල්ලට දෙනවා..:growl:

    Ane palayan ban yanna uba danna redda.
    Mehenuth sup eka denawalu onna:)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    turkey නෙමේ උන්ගේ රටේ මිනිස්සුන්ගේ මළමිනී තමා ක්‍රිස්මස් එකට පූටින්ට රෝස්ට් කරන් කන්න වෙන්නේ.බොරුවට ලොක්කා වෙන්න ඕනෑකමට රටේ මිනිස්සුන්ව බිල්ලට දෙනවා..:growl:

    let me make a guess.
    you voted for my3 on january 8th right?
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    :lol:මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..:lol:

    unta america wata thurum military strength ne bun :dull:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Russian un S-24 eheka mokata giya da manda occhara technology tiyeddi.. eeta wada power full F-16 eka...

    oya dekatama gahanakan ara Lokuuuuuuu control room eke un budi da? ane manda pudumai...
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    බුදුන් වහන්සේ උත්පත්ති ලැබු කලෙ මිනිස් අයුශ 120ක් වු බව සදන් වේ.. පාසලේ දි ඉගෙන ගන්නා විටදි ල0කාවෙ මිනිස් අයුශ 75 ක් පමන බව පොත් පත් වල සදහන් වුනා.. දැන් 2500ක් බුද්ද වර්ශ ගෙවි ගිහින්.. මිනිස් ආයු (120-45) 55කින් පමන අඩු වෙලා..:eek: බුදුන් වහන්සේගෙ බුද්ද අදිශ්ටාන වර්ශ ගනන 5000ක් පමනයි.. :(ඉන් පසු සියලු දාතු පරිනිර්වානය වේ...:sorry: මෙ කල්පය අවසන් වන්නෙ යුද්ද කොලහාල මගින්... මිනිස් ආයු 20 අඩු වෙලා.... ඉතිරි 2500 ඇතුලත එසේ නොවෙවි ද? තිරනය බුද්දිමත් ඔබ සතුයි... නොපමාව කුසල් වඩන්න.. පින්බර පොහොය දිනයක් වේවා!!!!!!!!:):):)
     
    May 29, 2015
    612
    45
    0
    ISIS උන්ට ගහන්න ගියපු ගුවන් යානයකට තුර්කියෙන් ගහපු එක වැරදියි නේද මොනා උනත්
     
    LnB

    Member
    Nov 16, 2015
    62
    3
    0
    unta america wata thurum military strength ne bun :dull:

    Power of military matter only for one or two years.

    When Hitler start ww2 Hitler in top of military power.

    When Japan declare war against USA, Japan on top of military power.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :lol:මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..:lol:

    machan dan Russia aluth models war planes hadannena.
    un thavama inne cold war technology eke. namuth US/Western Europe
    laga tiyenne new technology weapons. Russia issara tharam
    balavath na.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බුදුන් වහන්සේ උත්පත්ති ලැබු කලෙ මිනිස් අයුශ 120ක් වු බව සදන් වේ.. පාසලේ දි ඉගෙන ගන්නා විටදි ල0කාවෙ මිනිස් අයුශ 75 ක් පමන බව පොත් පත් වල සදහන් වුනා.. දැන් 2500ක් බුද්ද වර්ශ ගෙවි ගිහින්.. මිනිස් ආයු (120-45) 55කින් පමන අඩු වෙලා..:eek: බුදුන් වහන්සේගෙ බුද්ද අදිශ්ටාන වර්ශ ගනන 5000ක් පමනයි.. :(ඉන් පසු සියලු දාතු පරිනිර්වානය වේ...:sorry: මෙ කල්පය අවසන් වන්නෙ යුද්ද කොලහාල මගින්... මිනිස් ආයු 20 අඩු වෙලා.... ඉතිරි 2500 ඇතුලත එසේ නොවෙවි ද? තිරනය බුද්දිමත් ඔබ සතුයි... නොපමාව කුසල් වඩන්න.. පින්බර පොහොය දිනයක් වේවා!!!!!!!!:):):)

    machan internet enne natuwa gihin nivan dakapan ehenam
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    :lol:මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..:lol:

    Su-24M බෝම්බ හෙළන යානයක් විදියට රුසියාව පාවිච්චි කරන්නේ.රුසියාවට සිරියානු ගුවන් සීමාවේ වෙන ප්‍රහාරක යානාවලින් තර්ජනයක් තිබ්බේ නෑ.ඒ හින්දා ඔය යානේ ගුවන් සටනකට ඕන කරන අවි පද්ධති(air-to-air missiles) සක්‍රීය කරලා නොතියෙන්න ඇති .ගහන්න දවසකට කලින් තුර්කිය රුසියාවට අනතුරු අඟවල තිබ්බා කිව්වට , තුර්කිය වගේ රටක් ඔහොම කරයි කියලා රුසියාව හිතන්න නැතුව ඇති.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    Russian un S-24 eheka mokata giya da manda occhara technology tiyeddi.. eeta wada power full F-16 eka...

    oya dekatama gahanakan ara Lokuuuuuuu control room eke un budi da? ane manda pudumai...

    Su-24 කියන්නේ ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම් කරන්න පුලුවන් යානයක්.අනික පරණ මොඩල් එක 21 සියවසේ සංග්‍රාම වලට යොදාගන්න තරම් රුසියාව මෝඩයෝ නෙමෙයි.Su-24 මූලාකෘතිය කලින් කලට යාවත්කාලීන කරලා තමයි රුසියාව පාවිච්චි කරන්නේ.කියන විදියට තුර්කිය බිම දාලා තියෙන්නේ Su-24M එකක්.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    බලමුකෝ..මට නම් හිතෙන්නේ රුසියාව ඉල්ලන් කනවා කියලා බං.උන්ට තිබ්බේ ඕකට හොට නොදා ඉන්න.බලපන්කො ඉස්සරහට උන්ගේ රටේ බෝම්බ පුපුරන හැටි.ඕකෙන් වෙන්නේ උන්ගේ රටේ අහිංසක මිනිස්සු මැරෙන එක..පූටින්ට නම් ප්‍රශ්නයක් නෑ..දැක්කනේ අර ප්ලේන් එකට උන දේ..සිය ගාණක් ඉවරයි..

    රුසියාව ඔය තරම් නහින්නේ සිරියාවට තියෙන ආදරේටද? ඔය උඹ කියනවා වගේ උන්ට ඇමෙරිකන්කාරයෝ සිරියාවේ ආණ්ඩුව පෙරළන හැටි TV එක ඉස්සරහ ඉදලා බලාගෙන ඉන්න තිබ්බා පාඩුවේ.එහෙනම් කොරියන් යුද්දෙටත් ඇමෙරිකාවට මැදිහත් නොවෙන්න තිබ්බානේ.ඔය ආණ්ඩු පෙරළිලි අස්සේ ලොකු ලොකු කතන්දර තියෙනවා.සිරියාව කියන්නේ රුසියාවට හමුදාමය වශයෙන් වැදගත් ස්ථානයක්.අනික සිරියාවේ ජනාධිපති බලයෙන් පහකරන්න ඇමෙරිකාවට වගේම ඊශ්‍රායලයටත් ලොකු ඕනකමක් තියෙනවා.සිරියාව ඉරානයේ හිතවතා.ඊශ්‍රායලේ පැරණිම හතුරෙක් සිරියාව.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    time එකක් තියනවනම් Russia today එක බලපන්කො.. dialog tv 39 එකෙ තියෙනව.. එක බලනකොට නිකන් සිරියවෙ ඉන්නව වගේ දැනෙයි..

    උබල දකින්න අතිනෙ රුසියන් jet එක වැටෙනකොට බිමට පැනපු පැරශුට් කරයො දෙන්නට තුර්කි කට්ටිය මැශින් ගන් වලින් වෙඩි තියපු හැටි.. ලගදිම තුර්කි සෙට් එකත් ඉල්ලගෙන කන්නයි හදන්නෙ

    http://www.dailymail.co.uk/news/art...dia-footage-flaming-plane-crashing-trees.html