Ithin ba anti missile gahanna tharam welawak thiyeda?
Also they develop S-400 air defence system in Syria. Which will cover around 400km
Ithin ba anti missile gahanna tharam welawak thiyeda?
badu thiyenawa ban. un hithuwe ne ewa ona wei kiyala ISIS unta gahanna. den me turkey un ne gahala thiyenne. den e hinda thama eye moskva warship eka syria boder ekata genne. Russia air craft ehekata missile ekak gehuwoth war ship eke anti missile gahanna puluwan. balamu issaraha moko wenne kiyala![]()

මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..
![]()
turkey නෙමේ උන්ගේ රටේ මිනිස්සුන්ගේ මළමිනී තමා ක්රිස්මස් එකට පූටින්ට රෝස්ට් කරන් කන්න වෙන්නේ.බොරුවට ලොක්කා වෙන්න ඕනෑකමට රටේ මිනිස්සුන්ව බිල්ලට දෙනවා..![]()

බුදුන් වහන්සේගෙ බුද්ද අදිශ්ටාන වර්ශ ගනන 5000ක් පමනයි..
ඉන් පසු සියලු දාතු පරිනිර්වානය වේ...
මෙ කල්පය අවසන් වන්නෙ යුද්ද කොලහාල මගින්... මිනිස් ආයු 20 අඩු වෙලා.... ඉතිරි 2500 ඇතුලත එසේ නොවෙවි ද? තිරනය බුද්දිමත් ඔබ සතුයි... නොපමාව කුසල් වඩන්න.. පින්බර පොහොය දිනයක් වේවා!!!!!!!!

unta america wata thurum military strength ne bun![]()
මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..
![]()
බුදුන් වහන්සේ උත්පත්ති ලැබු කලෙ මිනිස් අයුශ 120ක් වු බව සදන් වේ.. පාසලේ දි ඉගෙන ගන්නා විටදි ල0කාවෙ මිනිස් අයුශ 75 ක් පමන බව පොත් පත් වල සදහන් වුනා.. දැන් 2500ක් බුද්ද වර්ශ ගෙවි ගිහින්.. මිනිස් ආයු (120-45) 55කින් පමන අඩු වෙලා..බුදුන් වහන්සේගෙ බුද්ද අදිශ්ටාන වර්ශ ගනන 5000ක් පමනයි..
ඉන් පසු සියලු දාතු පරිනිර්වානය වේ...
මෙ කල්පය අවසන් වන්නෙ යුද්ද කොලහාල මගින්... මිනිස් ආයු 20 අඩු වෙලා.... ඉතිරි 2500 ඇතුලත එසේ නොවෙවි ද? තිරනය බුද්දිමත් ඔබ සතුයි... නොපමාව කුසල් වඩන්න.. පින්බර පොහොය දිනයක් වේවා!!!!!!!!
![]()
මොකක්ද බං රුසියාවට ඇමරිකාවට වඩා හොද බඩු තියෙනවා කිව්වට ඔය ආපු මිසයිල් දෙකට උන්ගේ ජෙට් එක බේරගන්න බැරි උනානේ..කලින් isis රුසියාවේ ප්ලේන් එකක් කුඩු කරා.ඒකත් වෙනකන් දන්නේ නැහැ.බලන් යනකොට ඔක්කොගෙම කට විතරයි..
![]()
Russian un S-24 eheka mokata giya da manda occhara technology tiyeddi.. eeta wada power full F-16 eka...
oya dekatama gahanakan ara Lokuuuuuuu control room eke un budi da? ane manda pudumai...
බලමුකෝ..මට නම් හිතෙන්නේ රුසියාව ඉල්ලන් කනවා කියලා බං.උන්ට තිබ්බේ ඕකට හොට නොදා ඉන්න.බලපන්කො ඉස්සරහට උන්ගේ රටේ බෝම්බ පුපුරන හැටි.ඕකෙන් වෙන්නේ උන්ගේ රටේ අහිංසක මිනිස්සු මැරෙන එක..පූටින්ට නම් ප්රශ්නයක් නෑ..දැක්කනේ අර ප්ලේන් එකට උන දේ..සිය ගාණක් ඉවරයි..