putiyage eke thiyenne fun eke yanna puluwan widihata bed room & gym . trump karayage eke thiyenne eketh business travel yana widihata.

අරු කොහොමත් බිස්නස් පොර නේ 
අඩෝ පට්ටනේ..... පිට පෙනුමෙන් නම් ලොකු විශේෂත්වයක් නෑ නේ. ඔක්කොම හරි ඒත් අර වැසිකිලියට රන් ආලේප කරලා තියෙන්නේ ඇයි ප්රශ්නේ?
රෙප් දුන්න එක්සියෝ...![]()



luxury ගතිය පේන්න වෙන්න ඇති බොහෝ දුරට 

12+
මගේ වැඩේ මොකො![]()


