..::[පුටින්ගේ_අහස්යන්තරේ (Putin's lavish plane)]::.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ

තාම සෙට් උනේ නැද්ද :sorry::sorry:

අර ගානට නම් නෑ දැන් බඩු ගනන් නේ :(

හපො........................
මොකක්ද අප්පා....දැන් කොහොමද මම කටක් ඇරලා එලකිරි ය ගැන කියවන්නෙ:baffled:
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හපො........................
    මොකක්ද අප්පා....දැන් කොහොමද මම කටක් ඇරලා එලකිරි ය ගැන කියවන්නෙ:baffled:

    :baffled::baffled: :rofl::rofl: 3ක් නේද ගාන කියුවේ :rolleyes::rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ත්‍රෙඩ් එක උඹේ කියලා දැක්ක ගමන් දුවං එනවා මොනවහරි අලුත් දෙයක් දැන ගන්න ලැබෙනවා කියලා දන්න නිසාම..:cool:
    මට තියෙන ප්‍රශ්නේ බං ජිම් ගිහින් පැය ගණන් අර රත්තරං නාන කාමරේ නානා ඉඳලා ආයේ බුදිය ගන්න තරම් වෙලාවක් මේ යකා උඩට වෙලා ඉන්නවද කියන එක..:rofl:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,538
    16,372
    113
    patta bn eka :cool::cool: tfs,
    wate gihin ennan.

    You must spread some Reputation around before giving it to Executer again.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ත්‍රෙඩ් එක උඹේ කියලා දැක්ක ගමන් දුවං එනවා මොනවහරි අලුත් දෙයක් දැන ගන්න ලැබෙනවා කියලා දන්න නිසාම..:cool:
    මට තියෙන ප්‍රශ්නේ බං ජිම් ගිහින් පැය ගණන් අර රත්තරං නාන කාමරේ නානා ඉඳලා ආයේ බුදිය ගන්න තරම් වෙලාවක් මේ යකා උඩට වෙලා ඉන්නවද කියන එක..:rofl:

    එහෙනම් එච්චරයි මචෝ :love::love:

    මේකයි මුන් ඕවා plan කරලා ඇත්තේ හදිස්සියක් වෙලා ගොඩ බස්සගන්න බැරි උනොත් පුටින්ට ඕකෙම ඉන්න පුළුවන් විදියට ටික කාලයක් :yes::yes:

    උන්ගේ ඔක්කොම forces ඔකේ ඉදන් control කරන්න පුළුවන් ලු :cool:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔව් නෙ.3ට අඩුවෙන් තමා ඔනි

    රතු ඒවා නම් නෑ ඒ ගානට :sorry::no: දැන් ඔක්කොම 3.5 උඩ වගේ යන්නේ

    ඒ ගානට වෙන එකක් හරි මේ මාසේ ඇතුලත සෙට් උනොත් කියන්නම් ;)