පුටින් පුම්කෙන් යයි. වග්නර් කුමන්තණයක්.

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,534
    49,912
    113
    සේදවත්ත
    ඵහෙනම් මොකටද ඵහේ උන් දැන් ට්‍රම්ප් ඵනකන් මඟ බලන් ඉන්නේ?🤣
    පබ්ලික් ෆේස් එකක්.එපැයි සමාන්‍ය මිනිස්සුන්ට වාද විවාද හුරේ දාන්න . ඕකවත් තේරෙන් නැද්ද . ඇමරිකාව හදපු කාල වල ඉදන් රන් කරේ කෝපරේශන් ටික නොහොත් පවුල් කීපයක්
     
    • Like
    Reactions: NRTG and ttj

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    අපේ නෑදෑයෝ කට්ටියක් ඉන්නවා උණවටුනේ.අද ඒ ඇන්ටි අපේ ආච්චි බලන්න ආවා.එයාලගේ ගෙදර අලුතෙන් කොටසක් හදලා rent කරලා තියෙන්නේ සුද්දොන්ට.කලින් russian family එකක් නැවතිලා නිවාඩුවට ඉඳලා ආපහු ගිහින්.උන් electricity bill ගෙව ගෙව යන්න ආස නැති නිසා ඒවත් rent එකටලු දාලා ඉල්ලන්නේ.දැන් ඉන්නේ couple එකක්.කෙල්ල russian ළමයින්ට teach කරනවාලු preschool එකක.(ඒ කියන්නේ මෙහේ ජනාවාස වගේ හැදිලනේ bn)කෙල්ල යනවා ළඟදී,කොල්ලා යන්න බැහැලු ගියොත් යුද්ධෙට බඳවගන්නවා කියලා.ඌ SE කෙනෙක් නිසා කාමරේ ඇතුළේ ඉඳං වැඩ කරන එකනේ කරන්නේ මෙහේ.එහේ ගියොත් අනිවා හමුදාවට ගන්නෝලු කොල්ලන්ව😐
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    ඇබෑර්තු...
    -----------------
    සතියක පමණ සමුද්‍ර ගවේශණයෙහි අත්දැකීම් ඇති කීබෝඩ් හැසිරවීමෙහිලා මනා හැකියාවක් ඇති අය යුධ වාර්ථාකරණය සඳහා වහාම රුසියාවට උවමනා කර ඇත...

    මීට පෙර පරිසරවේදීන් හා ආර්ථික විශේෂඥයින් වශයෙන් කටයුතු කර ඇති අය නම් වඩාත් සුදුසුය...

    සේවයට වාර්ථා කිරීමට ප්‍රථම ගූගල් අාධාරයෙන් රුසියානු සිතියම තරමක් දුරට හෝ දැක බලාගෙන යුක්‍රේනයෙහි සිට මොස්කව් දක්වා ඇති නගර සහ ඒවා අතර දුර ගැන අවබෝධ කරගැනීමට නිර්දේශ කරනු ලැබේ...

    ..

    කාබනික සයිකෝ එම්බීබීඑස් කාරයෝ නොලියන්න.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    රුසියාවේ වග්නර් කණ්ඩායම හා හමුදාව අතර සටනක් ඇතිවි ඇතිබවට වාර්තා. වග්නර් හා හමුදාව විරසක වි ඇති බව පෙනේ. පුටින්ද අවසන්ද?

    විහිලුවක් වගෙනම් රුසියානු RT නිවුස් බලන්නකෝ. නන්ස්ටොප් නිවුස් යනවා.
    Oya asse ara pattare eka dawi da danne na, putin ta wagon R walin awit gahanawa kiyala 😂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,427
    32,148
    113
    කෝ මේ පිටියේ අප්පු? තාම බක්මුත් හන්දියේ ද සරම උස්සන්? මෙහේ වරෙන් අන්න පුටිනා හොයනවා උබව... 🤪
    Weniwal gata koppaya hadagena ei poddak imu lol
     
    • Haha
    Reactions: pramodh87 and Djice

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෝ මේ පිටියේ අප්පු? තාම බක්මුත් හන්දියේ ද සරම උස්සන්? මෙහේ වරෙන් අන්න පුටිනා හොයනවා උබව... 🤪
    u bakmuth wala sinhala wedek hoyanawa athi lagama ayurweden aha aha .
     

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    කටින් පුටින් නොහොත් වක පුටින් පැන ගිය හැටි


    343754669_185864041005598_3865519262417308065_n.jpg
     
    • Haha
    Reactions: elakiriaddict

    pdkuma

    Well-known member
  • May 22, 2016
    636
    763
    93
    දැන් නම් වැඩේ විසඳුනා කියලකියන්නෙ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ කරන්න. මම එකට හරි කැමති. ඒ කාලේ අපි සර් යනවා කියද්දි උබ සර් යන්නැ කියලා බම්ප් කරන්නම් කියපුවා එහෙම බැද ආයිත් කරන්න.
    අාහ් බරෝ පූටිං මළාද?😂😂😂