පුටින්_යළි_රජවෙයි
කුමන්ත්‍රණ පරාදයි, පුටින් යළි රජවෙයි. මොස්කවුහි සැණකෙලියක්
ඊයේ දිනයේ පැවති රුසියානු ජනාධිපතිවරණයෙන් එක්සත් රුසියුනු පක්ෂය නියෝජන කල ව්ලැද්මීර් පුටීන් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරගෙන තිබේ.
සමස්ථ මැතිවරණ ප්රථිපලවලින් පුටින්ට 64% ක අති විශාල ඡන්ද ප්‍රමාණයක් හිමිව තිබේ.
ප්රථිඵලයෙන් ප්‍රීතියට පත්ව සිටින රුසියානු ජනතාව මොස්කවු ඇතුළු රුසියාවේ ප්‍රධාන නගරවලට එක්යී ප්‍රීතිඝෝෂා පවත්වමින් සිටී.
පසුගිය මහ මැතිවරණයෙන් පුටින්ගේ පක්ෂය සුළු පුසුබෑමක් පෙන්නුම් කල අතර එය ප්‍රයෝජනයට ගනිමින් බටහිර රහස් ඔත්තු සේවාවන්හි අනුග්‍රහය ලැබූ කණ්ඩායම් විසින් ආසන්න දින කිහිපය තුල රුසියාවේ අස්වාභිවික ලෙස පුටින් විරෝධී රැුලි ඇති කලේය.
කෙසේ වෙතත් බටහිර උගුලේ නොවැටුනු රුසියානු ජනයා තම රටේ මෙන්ම ලෝකයේ ගමන් මග තීරණය කිරීමේ භාරධූර කාර්යයට හැට හැවිරිදි ව්ලැද්මීර් පුටින් තෝරාගැනීම බටහිර රටවලට මහත් කණස්සල්ලක් ගෙන දී ඇති බව ඔවුන්ගේ මාධ්‍ය වාර්තා සියුම් ලෙස නිරීක්ෂණය කිරීමේදී පැහැදියි වේ.
ලෝක දේශපාලන සහ ආර්ථික බලය බටහිර සිට ආසියාව කරා හුවමාරු වෙමින් ඇති කාලයක ප්‍රබල රුසියානු රාජ්‍යයේ නායකත්වයට ව්ලැද්මිලර් පුටින් පත්වීම එක්සත් ජනපදය ඇතුළු බටහිරයන්ට කම්පනයක් ගෙන දෙන්නක් වුවද ලෝක සාමය පතන බහුතරයක් සෙසු රාජ්‍යන්ට මේ පණිවුඩය මහා ආශ්වාදයක් සපයන්නක් බව නොකිවමනාය.

putin hoda ekane ban.mahinda wage meme.
uba uta kamathi nadda?