පුටුවඋඩ සොරිදම්මට කෙලවීම!

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
පුටුවඋඩ සොරිදම්මට කෙලවීම!

සොරි අදහම් ආශ්‍රමයේ සොරි සමන්ත බඩ්ඩගේ මනෝව්‍යාධියත් නිරුවතත් හෙලිවීම!


 

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
Ado dan hamuduruwo rawul wawagenada ban inne

විනය පිටකයේ තියෙන්නේ කෙස් අඟල් 2ක් පමනත් රැවුල ඊට ගැලපෙන දිගකින් තිබුනහොත් ඇවැතක් නොවේ කියායි.
 

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    විනය පිටකයේ තියෙන්නේ කෙස් අඟල් 2ක් පමනත් රැවුල ඊට ගැලපෙන දිගකින් තිබුනහොත් ඇවැතක් නොවේ කියායි.

    අඩෝ ..මටත් මහන වෙන්න හිතෙනවා.හැන්ඩියට ඉන්න පුලුවන්නේ..:lol::lol::lol:

    මොනා උනත් හාමුදුරුවරුන්ට අපහාස කරන නම් හදන්න එපා.හදිසියේවත් සෝවාන් වෙලා හිටියොත් එහෙම Harvard Bio ට බඩු බනිස් කර්මයෙන්.පව් පුරවගන්න ඔනි උන් මේක බම්ප් කරපියව්...:shocked:මේවා එලකිරියේ දන්න ඔනේනම් ශිෂ්ට සම්පන්න නමකින් දාපියව්.:yes:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    තෝ එපා කියද්දි බම්ප් කරන නිසා තෝගේ චීවරදාරීන්ගේ රෙදි ගලවන්න මම තීරනය කලා .එහෙනම් හොදට කියවපන් :cool::cool::cool::yes:

    ඇත්තටම මේ බුද්දගෝෂ අනුගාමික භික්ෂුවගේ කතාවලට කොහෙන් හිනා වෙන්නද කියලා මටම හිතාගන්න බෑ :lol::lol::lol:

    අපි මේ භික්ෂුවගේ දැනුවත්භාවයටත් එක්ක ත්රිපිටක බුද්දභාෂිතය පවසමු. මුන්වහන්සේගේ බොරු කන්ද එකින් එක කඩා දමමු:cool:

    1) මුන් වහන්සේ සෝවාන් විමටනම් අඩුම තරමින් සිල්වත්වී සිටිය යුතු බව පවසයි .මෙය සැබැවක්දයි අපි බුද්ධ භාෂිත ත්රිපිටකයෙන් සොයා බලමු .

    මහාවග්ග පාලි 1,මජ්ජිම නිකාය 2-උපාලි සූත්රය , අන්ගුත්තර නිකාය 5 හත්ථිගාමක උග්ග සූත්රය සොවාන් වන්නේ ධර්මය ඇසීමෙන් බව සදහන් වේ සීලයක පුලුටක්වත් නැත .සරකාණි සූත්රයට අනුව සරකානි සෝවාන් වුවද මත් පැන් පානය කරයි .මේ අනුව පැහැදිලිව ඔප්පුවන්නේ සෝවාන් වීමට සිල්වල අබමල් රේනුවක අවශ්යතාවයක්වත් අවශ්ය නොවන බවයි.

    තථාගත සාසනය සිල් සදහාද ?

    සන්යුක්ත නිකාය -ගිලාන සුත්‍රය

    "මහණ,මා දහම් දෙසන ලද්දේ රාග විරාගය පිනිසමයි"


    2) සෝවාන් වෙන්නේ එතකොට කොහොමද ?
    බුද්ධ භාෂිත ත්රිපිටක- සoයුක්ත නිකාය -සෝතාපත්ති සoයුක්තය
    සෝවාන් වීමට මෙනෙහි කල යුත්තේ පන්ච උපාදානස්කන්ධයේ ආදීනවය ,නිස්සරණය පමණි.

    3) විනය පිටකයේ කාලීන ලෙස සුදුසු ලෙස කුඩා ශික්ශාපද වෙනස් කරගන්නා ලෙස ගෞතම බුදුරදුන් දේශිතයි

    4) බුදුන් ලoකාවේ යයි කීම මිත්යාවක්ද?

    බුදුන් උපන්නේ ලoකාවේ බවට පුරාවිද්යාත්මක සාක්ෂි:cool:

    ගොතම නම සදහන් සෙල්ලිපි 18ක් මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .දඹුල්ල රජමහ විහාර සෙල්ලිපි වල එකම ගල්ලෙනේ ගෝතම ,අනුරුද්ද,ආනන්ද,මුගලන්,පුණ්ණ යන අය එකට වාසය කල බව සදහන්ය


    ඉන්දියාවේ කිසිදු ගල්ලෙනක් සoඝයාට පුජා කල බවට එකදු සෙල්ලිපියක්වත් නැත

    සිදුහත් යන නම සදහන් සෙල්ලිපි මෙරට ඇත

    සෝමාවති එරික්සොන්ගල අසල ඇති සෙල්ලිපිය දකුණේ සිට වමට කියවන විට මගධ යන වචනය හමුවේ

    මගධ නම සටහන් සෙල්ලිපියක් සන්ගප්පලේ ඇත

    දුටුගැමුනු රජුට මතු මෙත් බෝසත් වීමට ගෞතම බුදුන් නියත විවරණ දුන් සෙල්ලිපිය තෝනිගල ඇත. බෝසතුන් පහල වෙන්නේ ඉන්දියවේනම් මෙහෙ මෙත් බෝසතුන් පහල උනේ ඇයි ?විහාරමහාදේවි මෙත් බෝසතුගේ මව බවත් කාවන්තිස්ස සහ සාලිය පිලිවෙලින් මෙත්බෝසතුන්ගේ පියා සහ පුතා ලෙස උපතලබන බවත් මහාවoශය පිලිගනියි .

    අශෝක නමින් කරවූ සෙල්ලිපියක්වත් ඉන්දියාවේ නැත

    ගපති හෙවත් ගෘහපති නම සදහන් සෙල්ලිපි මෙරට ඇත .ඉන්දියාවේ එකක්වත් නැත .ගෘහපති නාමය ත්රිපිටක සූත්ර කියවීමේදි හමුවේ

    මිහින්තලේන් වෙසමුණි සාතාගිරි නම සදහන් සෙල්ලිපි එමට හමු වේ .මෙම නාමය ආටානාටි මහාසමය සූත්ර හා බැදුණු නාමයකි.සෙල්ලිපි අනුව වෙසමුනිගේ රට ලoකාවයි.එනම් බුදුන්ගේ රටද ලoකාවයි. මිහින්තලේ සෙල්ලිපිවල එන නසත්ය කියන නාමයට රෝද 3ක්සහිත ගුවන් යානයක් තිබු බවත් අසිරිමත් ඉන්දියාව ලියු බෂාම් කියයි .එනම් මොවුන් යක්ෂගොත්රිකයන්ය.

    මානෑකන්දේ යශෝදරා මෙහෙනිය සිටි බවට සෙල්ලිපි සාක්ෂි ඇත

    විරූඩ නමින් සෙල්ලිපි අම්පාර දමන ඇත .දත රජු හෙවත් ධෘතරාක්ඨ රජුගේ සෙල්ලිපි දඹුල්ලේ ඇත .

    නේපාලයේ සහ ඔරිස්සාවේ සයෝ මුනිති නම් අයෙක් ඉපදුනු බව අශෝක යැයි හදුන්වන (සෙල්ලිපිවල ඇත්තේ දෙවනපියරාජා ලෙසයි .අශෝක නම පවා නැත.මොහු අශෝකමදැයි කිසිවෙක් නොදනි ) අයෙක් කල බව නූතන අය හදුන්වන කනු 2ක් ඇත,සයෝ මුනිති තැන් 2ක ඉපදීමෙන් ඉන්දියාවේ බොරුව හෙළිවේ.

    සිතුල් පව්ව සෙල්ලිපි වල පුණ්ණ තෙරුන් සහ සැරයුත් හිමිගේ ගෝල සoඝරක්කිත තෙරුන් ගල්ලෙනක එකට වාසය කල බව හෙලි කරයි


    5) උපසම්පදාව යනු කුමක්ද ?

    "කුසලස්ස උපසම්පදා ".කුසල් වැඩීමයි උපසම්පදාව ..බුදුන් බුදු වූ පසු මුල් වසර 20 තුල කිසිදු විනය ශික්ෂාපදයක් පනවා නැත .එනම් එකල සිටි කිසිදු රහතෙක් උපසම්පදා නොවූ චීවරදාරින්බව මේ රෑවුල් වවාගෙන වැදි බණ දෙසන චීවරදාරියාට පිලිගැනීමට සිදුවේ

    6) රහත් වූ විට එය සගවනවාද ?

    සන්යුක්ත නිකාය - පින්ඩෝල භාරද්වාජ සුත්‍රය -පින්ඩෝල රහතුන් අරහත් බව ප්‍රකාශ කරයි .ත්‍රිපිටකයේ තේර තේරී ගාථා වල සියලු රහතුන් රහත් බව ප්‍රකාශ කරයි .එය කරන්නේ බුදුන්ටද නොවේ . ආනන්ද තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විට බුදුන්ද සිට නැත .චන්න තෙරුන් රහත් බව ප්‍රකාශ කරන විටද බුදුන් නැත.සන්යුක්ත නිකායේ සුසීම සුත්‍රයේ රහතුන් සුසීමට රහත් බව ප්‍රකාශ කරයි.ශුශ්කවිදර්ශක රහතුන්ට අධිමානසික හැකියා නොමැතිබව මේ සූත්‍රයේ රහතුන් කියයි


    7) පැවිද්ද රුක්ඛමූලව විසීම සදහාද ?


    එහෙනම් මේ චීවරදාරියා ගහක් යටට වී ඔය වැඩසටහන නොකරන්නේ ඇයි ? .මෙම චීවරදාරියාගේ හිස මුඩුකරන කොට කියපු ගාථාවේ තියෙන්නෙත් තමන් මහන වෙන්නේ නිවන් දකින්න කියලයි .මේ කියන විදිහට ගස් යට ඉන්න තවුසොත් භික්ෂූන්.වදුරොත් භික්ෂූන් .අනේ අපොයි භික්ෂූන්ට ගිය කල ...:lol:


    8) කෙලෙස්වැඩෙන්නේ කොහොමද ? මාලිගාවල ඉන්න නිසාද ?

    එතකොට තමන්ගේ දුවව දූෂණය කරන පොඩි පැලක දිවි ගෙව්ව හොරොව්පතානේ තාත්තට ,තමන්ගේ න0ගිව දූෂණය කරන දුප්පත් අයියට කෙලෙස් වැඩි උනේ මාලිගයක හිටපු නිසාද ???:lol::lol::lol:

    ක්ලේෂකාමයෝ ඉපදෙන්නේ කෙසේද ?

    ඛුද්දක නිකාය -මහා නිද්දේසපාලි

    "කාමය මා තාගේ මුල දුටිමි ,කාමය තෝ සoකල්පය හේතු කොටගෙන උපදින්නේය "

    බුදු මුවින් දේශිත මේ දෙබස් අමු අමුවේ විකෘති කරන රෑවුල වැවූ චීවරදාරියා මේ කරන ධර්ම විකෘතියට ඔබත් රැවටෙනවාද ?:angry:

    දැන් අදුනගත්තා නේද බුද්දගෝෂ චීවරදාරියෝ කියන්නේ කාටද කියලා?:shocked: ඔබත් මෙවන් චීවරදාරින් ආශ්රය කරන්නේනම් පරිස්සමින්.....:shocked::shocked::yes:


    සත්යයේ සටහන වත්මන් තරුණ පරපුරේ අපක්ෂපාති බුද්දියේ විමසුමට.............:yes::yes::yes:ඔබත් බුද්ද භාෂිත ත්‍රිපිටකය පමණක් පිලිගන්න​
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බුදුන් උපන්නේ ලoකාවේ බවට සාහිත්ය සාක්ෂි කන්ද -1කොටස
    බුදුන්ගේ රට ලoකාව බව සාහිත්යමය සාක්ෂි මත තහවුරු වෙමින් පවති:yes:


    52427996_347104365895781_9124829754619330560_n.jpg


    51129832_417568099013904_5401081864762949632_n.jpg


    54524717_383380529126808_5104193126600278016_n.jpg



    11873444_10203286970333338_6739713923578357510_n.jpg


    53482288_376840589780802_6142435207652835328_n.jpg


    52920522_1136847646493867_6544812156536225792_n.jpg


    53160187_388360718615550_3958631572441137152_n.jpg


    52709832_974914316047127_8864199555571253248_n.jpg


    43950152_240331490169317_1199298153447161856_n.jpg


    43952310_240331530169313_2422250972421029888_n.jpg
    \


    52820255_428896487881065_6515958892659212288_n.jpg
     

    Sampath Aravinda

    Active member
  • Mar 10, 2016
    95
    36
    28
    මම නම් කියන්නේ මේ ඔක්කොම ගොන් තර්ක වලට හේතුව ඉතිහාසය හා පාලි නොදන්නා බව. එහෙම උනාම වෙන අය කියන ඕන දෙයක් කිසිම විචාරයකින් තොරව මුග්දයින් ලෙස පිලිගන්නවා. ඔය කියල තියන සමහර කරුණු වලින් ඒක හොදින්ම පෙනෙනවා. හරියට දහම්පාසල් ගිහින් කියාදීපු දේවල් හරියට ඉගෙන ගත්තනනම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    :
    මම නම් කියන්නේ මේ ඔක්කොම ගොන් තර්ක වලට හේතුව ඉතිහාසය හා පාලි නොදන්නා බව. එහෙම උනාම වෙන අය කියන ඕන දෙයක් කිසිම විචාරයකින් තොරව මුග්දයින් ලෙස පිලිගන්නවා. ඔය කියල තියන සමහර කරුණු වලින් ඒක හොදින්ම පෙනෙනවා. හරියට දහම්පාසල් ගිහින් කියාදීපු දේවල් හරියට ඉගෙන ගත්තනනම් ඔය ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.
    Sj91 කුරුසයා දහම් පාසල් ගියේ පල්ලියෙ ....ඉතින් ඌට මීවනපලානෙ වැල් බයිලා මැජික් වගේ...පොත් පිටින් කොපි පේස්ට් කරල ස්වයං වින්දනයක් ලබනවා..:lol::lol::lol: ඌටත් පොඩි චූන් එකක් කියල තියෙන්නෙ ඔච්චරයි ජීවිතේ ....
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පෝරිසාදයා;24288911 said:
    :
    Sj91 කුරුසයා දහම් පාසල් ගියේ පල්ලියෙ ....ඉතින් ඌට මීවනපලානෙ වැල් බයිලා මැජික් වගේ...පොත් පිටින් කොපි පේස්ට් කරල ස්වයං වින්දනයක් ලබනවා..:lol::lol::lol: ඌටත් පොඩි චූන් එකක් කියල තියෙන්නෙ ඔච්චරයි ජීවිතේ ....

    අනික බිජ්ජත්.කොටයිනේ. ක්‍රීම් හොය හොයා ඇවිදින්නෙ ඒකනේ
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    අනික බිජ්ජත්.කොටයිනේ. ක්‍රීම් හොය හොයා ඇවිදින්නෙ ඒකනේ



    ඔව්. ඌ ඇවිල්ලා බිජ්ජ කොට නිට්ටෑවෙක්. ලේසි වෙන්නෙ නෑ උඹට. ඌ උපතින් කතෝලික හින්දා ඌ හිතන් ඉන්නේ බෞද්ධ උන්ටත් ක්රිස්තියානි සහතිකේ වගේ එකක් ඇති කියලා. ත්රෙඩ් එකක්ම දාල තිබ්බෙ. උගෙ මයින්ඩ් සෙට් එක හැදිලා තියෙන්නේ කැතලික් සංස්කෘතිය බලන විදිහට. ඒ හින්දා උගෙ උකුණු පුකක් වගේ පුංචි මොලේට තේරෙන්නෙ නෑ බුද්ධ ධර්මයේ තියන පරම ගාම්භීර සංකල්ප.
    පංච නීවරණ දහයක් තියනවා කිව්ව එකානේ. පංච කියන්නේ පහ කියන එක උගෙ මොලේට තේරෙන්නෙ නෑ.:shocked:






    එළකිරියේ මහත්තුරු මේ නිතරම වාද කරන පංච නීවරණ දහය ගැන මම ටිකක් හෙව්වා. ඔබතුමන්ලා මේ link එකට ගියොත් මේක දැනගන්න පුළුවන් වෙයි.

    http://www.thripitakaya.org/tipitakaya/Index/138?s=2202
    මෙතන මෙන්න මෙහෙම තියනවා (සංයුක්ත නිකාය - පරියාය සූත්රය 211 පිට):

    "මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්දයකුත් වේ නම් එද නීවරණයකි. මෙසේ මෙය කාමච්චන්දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ."

    තථාගතයන් වහන්සේ මෙතන පෙන්නන්නේ බමුණු පංච නීවරණ සහ තථාගත ධර්මයේ තියන පංච නීවරණ වල වෙනනස. මේ අනුව තථාගත ධර්මයේ තියන සෑම නීවරණයක්ම අභ්යන්තර සහ බාහිර වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා තියනව. මෙන්න මෙහෙම තමයි ඔය කියන නීවරණ දහය හැදිලා තියෙන්නේ.


    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0



    මේට්‍රික්ස් බලලා රහත් වුනා!
    මාර ඇප්‍රෝච් එක!

    :lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Ai api oka piliganne, kawuruth kiwwata piliganna ona naha ne. Mama danna budu dhahame nam budhu hamuduruwonta kochchara balayak thibbada eka budu hamuduruwoda inne wage ewa wadagath na. Mata nam hithenne budu hamuduruwoth samanya kenek, ekama wenasa eya therum gatta de anith ayata pahadili karala dunna.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    [/SIZE]




    : අහගත්තනේ හොදට Maxtalker කල්ලතොනියෝ ..දැන් මොකක්ද කියන්නේ ? පව් වැඩේ පීචන් වෙලාම ගියා Maxtalker කලුසුද්දා....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:cool::cool::cool::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool::cool::cool::cool::cool::cool::lol::lol::lol::lol::lol:

    පුකෙනුත් හිනා ඔයි.පව් වැඩේ අසරණ Maxtalker :(:lol: අන්තිමට බුදුහාමුදුරුවන්ට තමයි අපහාස කලේ මේ මෝඩයා. බුදුන්ගේ ත්‍රිපිටක ධර්මය උකුණු පුකකට සමාන කලා.එලකිරිවාසිනි..මොහුගේ කොටු සියල්ල රතු කරන්න:angry:

    හැම තැනම රෙන්න හොඳ නෑ කියලා පොඩි කාලෙ අම්මා කියලා දීල නැද්ද ? ඒකට මම උත්තරයක් අදාල ත්‍රෙඩ් එකේ දාන්නං.

    මම කිසිම තැනක ත්‍රිපිටක ධර්මයට අපහාස කරලා නෑ පචෝරිස් .උකුණු පුකට සමාන කලේ උඹ ඔය උඩ ඉඳං ඉන්න උඹේ මොලේ.
    මම උකුණු පුකක් ධර්මයට සමාන කරපු තැනක් තියනවානං පුලුවන් නංඋපුටගන පෙන්නපං කුරුස පචයා.
    උඹට වචන කියවා තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියනවා නං ඩොක්ට කෙනෙක් හම්බවෙන්න වෙයි. එතකොට උඹේ අර කොට බිජ්ජ දික්කරගන්න විදිහක් ගැනත් අහපං