සමන්ත බඩ්ඩගේ "අරිහත්" වාග් විලාශය

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මෙයා රහත් වෙලාලුද ඉන්නේ ?

:D:D
එයා මෙයා කියන්න තොට පිස්සුද යකෝ! ආර්ය උපවාදයක් වෙයි. ගරුසරු ඇතිව කතාකරහං අපේ අරිහුතුන්, ආහ් සොරි අපේ අරිහතුන් වහන්සේට!
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :D:D
    එයා මෙයා කියන්න තොට පිස්සුද යකෝ! ආර්ය උපවාදයක් වෙයි. ගරුසරු ඇතිව කතාකරහං අපේ අරිහුතුන්, ආහ් සොරි අපේ අරිහතුන් වහන්සේට!

    අරිහතුන් වහන්සේ කියන විදියට රහත් වෙන එක , නිවන් දකින එක සිම්පල් දෙයක් වගේ නේද ? :baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අරිහතුන් වහන්සේ කියන විදියට රහත් වෙන එක , නිවන් දකින එක සිම්පල් දෙයක් වගේ නේද ? :baffled:

    ඔව් හරි ලේසියි, මේට්‍රික්ස් ෆිල්ම් එකෙත් තියෙනවලු නිවනේ ගැඹුරු අර්තය. බකන්නිලන් ඉන්නයි තියෙන්නේ සොබාදහම දිහා. එතකොට හරි! :yes::yes:

    බුදුහාමුදුරුවෝ නම් දේශනා කලේ සතර සතිපට්ඨානය වඩන්න එයයි එකම මඟ කියා නේ. මම හිතන්නේ බුදු හාමුදුරුවන්ට වැරදිලා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ කියල තිබ්බනේ, මතු බුදුවෙන මයිත්‍රී බුදුන්ට දෙව්ලොව වෙනම කණ්ඩායමක් ඉන්නවා කියල, තව කණ්ඩායමක් දේවදත්ත තෙරුන්ටත් එහෙම්මම ඉන්නවා කියල. එතකොට ආනන්ද මයිත්‍රී හාමුදුරුවෝ ඉපදුනේ මයිත්‍රී බුදුන්ට කරන්න තියෙන වැඩකොටසක් යටතේ කියල. එහෙම වෙනකොට දේවදත්ත තෙරුන්ටත් කට්ටිය ඇති මෙහෙ එහෙම්මම වැඩකරන්න.
    බුදු පිළිම පඩිපෙලේ බිම තියල තියෙන හැටි දැක්කම දුක හිතෙනවා.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    තිත්තගල්ලෙ ට.මොකො බන් වෙලා තියෙන්නෙ ..මිනිහත් මෙයාගෙ ගෝලයෙක් නේද. කාලයක් රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් ටික අරන් ටීවී එකේ ප්‍රොග්‍රැම් එකක් කලා මතකයි.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24343276 said:
    තිත්තගල්ලෙ ට.මොකො බන් වෙලා තියෙන්නෙ ..මිනිහත් මෙයාගෙ ගෝලයෙක් නේද. කාලයක් රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් ටික අරන් ටීවී එකේ ප්‍රොග්‍රැම් එකක් කලා මතකයි.

    :yes::yes: අන්න ඌ අභයට කෙලින්නයි යන්නේ අනේ සාදු!:D:D

    http://www.elakiri.com/forum/showthread.php?t=1894165
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පෝරිසාදයා;24343310 said:
    තිත්තගල්ලෙ සමන්තබද්‍ර ගෙ ගෝලයෙක් නෙමෙයි ද?

    ගෝලයෙක් නෙවෙයි පස්සේ සෙට් වෙලා අරිහතුන් වහන්සේ උඩ දාන්න ගත්තා.