පුණ්‍ය කාලේ වෙලාවේ?

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඔය මදැ හුම්තෝ!! මම හිස්බඩ හිටියා ඉතින් නින්ඳ යන්නෙත් නෑ, කෝපි හදාගෙන බිව්වා අැල්වතුරෙන් (නෙස්කැෆේ), නැකත් හදන වේසිගේ පුතාලා දන්නේ නෑ රැට කොච්චර අමාරුද බඩගින්නේ ඉන්න කියලා.......... සහ ගහනව ඕකුන්ට!!! ඕ යේ.......... 🥴 :ROFLMAO:
    විහිලු කරන්නෙපා මල්ලි...
    වයසට ගරු කරපන් :rofl: