එපා බං. ඔය වෙබ් සයිට් වලට ඔය වෙලාවේ අලුත් ඒවා upload කරන්නේ නෑ මොකද උනුත් නොනගතය පිළිපදිනවා.
වැල බැලුවට පින් සිද්ද වෙන්නේ නෑ. වැලක් අප්ලෝඩ් කරපං. ඒක පිනක්.
යකෝ එහෙම කියලා පුලුවන් ද? සහ ගහනව ඕකුන්ට සහ!!එපා බං. ඔය වෙබ් සයිට් වලට ඔය වෙලාවේ අලුත් ඒවා upload කරන්නේ නෑ මොකද උනුත් නොනගතය පිළිපදිනවා.
වැලක එල්ලිලා ඉන්නවා තමා අප්ලෝඩ් කරන්න වෙන්නේ!!! ඕ යේ..........වැල බැලුවට පින් සිද්ද වෙන්නේ නෑ. වැලක් අප්ලෝඩ් කරපං. ඒක පිනක්.






එපා එපා
වැඩ අල්ලන වෙලාවට හරි දිසාව අනුව බලපන්. අවුරුද්දම ජුන්ඩ කෙලින් වෙලා තියෙයි
balala athe gahuwoth thama wada alluwa wenne
![]()
![]()
නෑ නෑ එහෙනම් වැඩ අල්ලන්නේ නෑ!!බැලුවට අවුලක් නෑ වැඩ අල්ලන්න යන්න එපා![]()
අපරභාග 9.23ට උතුරු දිශාව බලා, පලාවන් වස්ත්‍රාබරනයෙන් සැරසී, ෆෝචූන් තෙල් මිශ්‍ර බයිටක් සමග සලු වීම මැනවී.
යකෝ මූ නැකත් හදන කපුවෙක් ද කොහෙද!!!අපරබාග 10.28 ඊසාන දිශාව බලා, ඩේටා ඔන් කර, පළාවන් පැහැති සරම කඩා, ලිඟට කොලොම්පත් මිශු නානු ගා, ඉහල් පහල් කිරීම මැනවි.
සැඟවුන කුසලතා තමයි බ්රෝ.යකෝ මූ නැකත් හදන කපුවෙක් ද කොහෙද!!!![]()
![]()
කාරි නෑ කාරි නෑ........ කොරගෙන යන්ට කොරගෙන යන්ට!! ඕ යේ!!සැඟවුන කුසලතා තමයි බ්රෝ.
මූ යකෝ!!වයිෆුයි මමයි නොනගතයේ එකතු වුනේ




අපෝ තෝ ආවා කියන්නේ මම Thread එක වහලා දුවනවා!!! ඕ යේ.............දැන්නෙ ත්රෙඩ දැක්කේ
නොනගතේ නම් ඊයෙ ආවා අද ගියා..
ලිගු අල්ලන් වැඩ අල්ලන්න කවදා බැරිද බං...
ඒ වගේද බං මැරෙන්න තරම් එන බඩගින්න
ඊලග අවුරුද්දෙවත්
හෙන ගහනවා වගේ බඩට ඇදලා ඇරපන් මේ මං වගේ![]()
confused unga bungaඅපෝ තෝ ආවා කියන්නේ මම Thread එක වහලා දුවනවා!!! ඕ යේ.............![]()
![]()


කෑවා බං..(මේ උබ සිරාවටම නොනගතේ වෙලාවේ කෑවද බන්? කන්න දෙයක් කුස්සිය පෙරලන් හෙව්වා අම්මා කෑමත් හංගලා මගේ තරම දන්න නිසා ගිනිපෙට්ටියත් හංගලා ලිප පත්තු කරයි කියලා. හැමිනේශන්............)



ඔය මදැ හුම්තෝ!! මම හිස්බඩ හිටියා ඉතින් නින්ඳ යන්නෙත් නෑ, කෝපි හදාගෙන බිව්වා අැල්වතුරෙන් (නෙස්කැෆේ), නැකත් හදන වේසිගේ පුතාලා දන්නේ නෑ රැට කොච්චර අමාරුද බඩගින්නේ ඉන්න කියලා.......... සහ ගහනව ඕකුන්ට!!! ඕ යේ..........කෑවා බං..
වැඩිය මුකුත් ලයින් කරගන්න බැරිඋනා..අම්මා ඇහැ දාන් හිටියේ..
යන්ත්න් කොකිස් 4කුයි මුං කැවුම් 2යි තලගුලි 2යි
කෙහෙල් ගෙඩියක් පන්නගන්න හදද්දී අම්මා දැකලා ජාතිය ඇමතුවා..
එතනින් නිමි![]()