පුත්තලමට~කෝච්චියෙන්
කි.මී. 1530 ක් දුරට විහිදිලා තියන ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් නොවෙන මාර්ගයක් තමයි පුත්තලම දුම්රිය මාර්ගය. රාගම දුම්රිය ස්ථානයෙන් බෙදී වෙන්වෙන මේ අපූරූ දුම්රිය මාර්ගයේ අවසානය පුත්තලම කීවාට ඉන් එහා තියෙන පුත්තලම නගරයේම කොටසක් වෙන නූර්නගර් වෙනකන්ම දිව යනවා. වෙනස් පරිසර පද්ධතියක්, වෙනස් ජීවන රටාවක්,වෙනස්ම සංස්කෘතියකින් පිරුන පුත්තලම දුම්රිය මාර්ගයේ අපි මීට ටික කාලයකට පෙර සංචාරය කරා.
එහෙනම් අපි ගමන පටන් ගමු.
මේ ගමනට අපිත් එක්ක එකතු වෙච්ච සාමාජිකයන් ගැන කියන්න ඕන.
මේ ඉන්නේ අපේ කට්ටිය. කඩියා,චාමියා,බෝල්ටා,නදියා,පටා,දිලුමා,බන්ඩා,ලසා.
අපි ගමන පටන් ගත්තේ හැමදාම වගේ කොටූව දුම්රිය ස්ථානයෙන්. නදීරත්,චාමියත් අපේ පටාත්(සුද්දා) කොටුවෙන් උදේ 4 ට නූර්නගර් බලා පිටත් වෙන කෝච්චියට ගොඩ උනා. මමත් බෝල්ටාත් කැළණිය දුම්රියපොලෙනුත්, අනිත් හැමෝම ජා ඇල දුම්රිය ස්ථානයෙනුත් තමයි දුම්රියට ගොඩ උනේ.
කැළණිය දුම්රිය කාලසටහන.
රාගම
රාගම දුම්රිය ස්ථානයේ පැරණි ඔරලෝසුව.
පේරලන්ද
කඳාන
කපුවත්ත.
ජා ඇල.
තවම වටපිටාව කළුවරයි. මේ තුඩැල්ල.
කුඩහකපොල
අලවතුපිටිය.
සීදූව
කටුනායක
කුරණ ඉස්ටේසමට එනකොට එහා පැත්තෙන් කොළඹට යන S10 එකකුත් තිබුනා.
මීගමුව. තවමත් කළුවරයි.
කට්ටුව.
දෙන්ඩ හිතෙනවා.
කොච්චිකඩේ
වයික්කාල
බෝලවත්තට එනකොට යාන්තම් එලිය වැටීගෙන එනවා.
ජනතාව සතුටු සාමිච්චියේ.
බොරලැස්ස.
කඩියගේ වැඩ.
ලුණුවිල
තුම්මෝදර
නාත්තන්ඩිය
නාත්තන්ඩියෙන් තවත් දුම්රියකට මාරුවෙන්න අපේ කෝච්චිය අනිත් ට්‍රක් එකට ගත්තා. එතන අපි ගියපු කෝච්චිය විනාඩි 20ක් විතර නවත්තගෙන හිටියා. ඒ වෙලේ එතන පිස්සු ලෝකයක්.....
බෝල්ටා කෝච්චිය යට මොකද්දෝ වැඩක්.
දිලුමා කාටද දෙන්න මේ පින්තූරේ ගත්තේ.
Two brothers. කඩියයි සුද්දයි. (පටා)
මම මම
පටාගෙන් පින්තූරයක්
බෝල්ටා with නදියා
චාමියෝ.....
මෙහෙම ඉන්න අතරේ ආවේ M4 - 747. ඒ කියන්නේ කැළණි ඇන්ජිමත් එක්ක කොළඹ යන කෝච්චිය.
ඕං කැළණි. මෙයා මගේ කැමතිම ඇන්ජිමක්.
කොළඹ යන්න පිටත් උනා.
නැවතත් අපි සංචාරේ.
වලහපිටිය
කුඩාවැව
නෙළුම් පොකුණ.
දිරායන අපේ දුම්රිය සේවය.

මාදම්පේ.
කඩියට කෝල් එකක්.
අතරමග කඩියගේ පුංචි කැමරාව.
කාක්කපල්ලිය.
සවරාන.
පුත්තලම් මාර්ගයේ තියන තවත් වැදගත් දුම්රිය ස්ථානයකට අපි ලඟාඋනා. ඒ හලාවත ඉස්ටේසම. එනකොටම ඈතින් දැක්කේ මෙයාව.
දුවලා ගියා ඉස්ටේසම කෙරවලේ නවත්තලා තිබුන කෝච්චිය ගාවට.
ඇන්ජිම M4 - 752. ඒ කියන්නේ පේදුරුතුඩුව.
දකුණු කෙරවලේ තියෙන්නේ අපේ කෝච්චිය.
හලාවතින් යන්න පිටත් උනා.
හලාවත ජැටිය.
අපේ කස්ටිය.
බංගදෙනිය
නටඹුන්
ආරච්චිකට්ටුව.
ආනවිලුන්දාව
බත්තුලු ඔය
පුළිච්චකුලම්
පොඩිකාලේ උගන්වපු ලුණු ලේවායන් මතකද. මෙන්න එකක්.
මේ දිඹුල් ගහේ පින්තූරේ ගත්තේ අපේ පැරිස්ටමයි.
මුන්ඩල්
මංගල එළිය
තවත් නටඹුන්
නාගවිල්ලුව.
මේ තියෙන්නේ පාලවිය දුම්රිය ඉස්ටේසම.
පාලවිය කියන්නේ පුත්තලම් මාර්ගයේ තියන තවත් සන්ධිස්ථානයක්. ඔයාලා අහලා ඇති පුත්තලම සිමෙන්ති කම්හල ගැන. පුත්තලම සිමෙන්ති කම්හලට පුත්තලම් මාර්ගෙයන් දුම්රිය මාර්ගය වෙන්වෙන්නේ පාලවිය ඉස්ටේසම ගාවින්. අද වෙනකොටත් මේ දුම්රිය මාර්ගය සක්‍රීය තත්වයේ පැවතුනම් සාමාන්‍ය ජනතාවට ඇතුලු වීමට තහනම් කලාපයක් බවට පත් කරලයි තියෙන්නේ.
කඩියත් එක්ක ඕකට කොහොම හරි රිංගන්න ඕන කියන අදහස තිබුනත් අපි කට්ටියට හැකියාවක් ලැබුනේ නෑ ඒකට.
මේ දකුණු පැත්තෙන් තියෙන්නේ මම කියපූ ඒ මාර්ගය.
තිල්අඩිය.
පුත්තලම බලා ගමනේ.
කඩියගේ පුංචි කැමරාව ආයේ ක්‍රියාත්මක උනා.
අවසානයේ පැය 5කට කිට්ටු දීර්ග ගමනකින් පස්සේ අපි පුත්තලමට ලඟා උනා.
අපිව එක්කගෙන ආපු S8 - 839.
පාලන මැදිරිය.
තවමත් සීට් වල ල.දු.දේ. සලකුණ.

අපේ සැට් එක.
පුත්තලම දුම්රිය ස්ථානය.
දුම්රිය කාලසටහන.
පුත්තලම ඉස්ටේසමේ ඉඳලා අපි පුත්තලම නගරයෙත්, සුළං බලාගරවලත් සංචාරය කරපු අපි දවල් කෑමට කලින් කඩියගේ මග ගෙදරට ගියා. පොත්තුවිල්ලුව වැව් තාවුල්ලේ ක්‍රිකට් ගහලා, එහෙම්මම වැවට පැනලා නෑවා. වැව පුරාම ඔරු පැද්දා.
Thanks Adi for taking this wonderful photo.
නාන්න කලින් කුරුම්බා...
කඩියාගේ බැටින්.....
වැව් මාළු එක්ක. දවල් බත්.
මේ හැම දෙයක්ම සංවිධානය කරලා අපිට සංග්‍රහ කරපු කඩියගේ සහෝදරයා, චතූටත්, කඩියගේ අම්මටත්, තාත්තාටත්, නැන්දාටත්, ආච්චීටත් එලකිරි සංචාරකයා වෙනුවෙන් මාගේ ස්තූතිය පිරිනමනවා.
කොහොම හරි අපි නැවතත් කොළඹ බලා එන්න පුත්තලම දුම්රිය නැවතුමට ආවා.
කොළඹ යන්න සූදානම් කරලා තිබුනේ W3 ඇන්ජිමක් සහිත දුම්රියක්.
W3 - 626 ඇන්ජිම.
කොළඹ බලා එන්න අපි පිටත් උනා.
ඒ විදියට තමයි එලකිරි සංචාරකයා පුත්තලම සංචාරය නිමාවටපත් උනේ.
හැමදාම වගේ ඔයාලාගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා වෙනුවෙන් එලකිරි සංචාරකයා විවෘත්තයි.

ඇයි මොකෝ උඹ ගන්න ආතල් මදිද ? 

එහෙනම් සැට් වෙයන් එළකිරි ට්‍රැවලර් ටීම් එකට .. ලොවෙත් නෑ එහෙම සැපක් !!