පුත්තලමට~කෝච්චියෙන්

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පුත්තලමට~කෝච්චියෙන්

    කි.මී. 1530 ක් දුරට විහිදිලා තියන ශ්‍රී ලංකාවේ දුම්රිය මාර්ග පද්ධතියේ බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් නොවෙන මාර්ගයක් තමයි පුත්තලම දුම්රිය මාර්ගය. රාගම දුම්රිය ස්ථානයෙන් බෙදී වෙන්වෙන මේ අපූරූ දුම්රිය මාර්ගයේ අවසානය පුත්තලම කීවාට ඉන් එහා තියෙන පුත්තලම නගරයේම කොටසක් වෙන නූර්නගර් වෙනකන්ම දිව යනවා. වෙනස් පරිසර පද්ධතියක්, වෙනස් ජීවන රටාවක්,වෙනස්ම සංස්කෘතියකින් පිරුන පුත්තලම දුම්රිය මාර්ගයේ අපි මීට ටික කාලයකට පෙර සංචාරය කරා.


    282464_10150329906831418_603146417_9755143_2930460_n.jpg



    එහෙනම් අපි ගමන පටන් ගමු.
    මේ ගමනට අපිත් එක්ක එකතු වෙච්ච සාමාජිකයන් ගැන කියන්න ඕන.

    216637_10150330594686418_603146417_9763517_3861174_n.jpg


    මේ ඉන්නේ අපේ කට්ටිය. කඩියා,චාමියා,බෝල්ටා,නදියා,පටා,දිලුමා,බන්ඩා,ලසා.

    අපි ගමන පටන් ගත්තේ හැමදාම වගේ කොටූව දුම්රිය ස්ථානයෙන්. නදීරත්,චාමියත් අපේ පටාත්(සුද්දා) කොටුවෙන් උදේ 4 ට නූර්නගර් බලා පිටත් වෙන කෝච්චියට ගොඩ උනා. මමත් බෝල්ටාත් කැළණිය දුම්රියපොලෙනුත්, අනිත් හැමෝම ජා ඇල දුම්රිය ස්ථානයෙනුත් තමයි දුම්රියට ගොඩ උනේ.

    කැළණිය දුම්රිය කාලසටහන.
    281523_10150330591321418_603146417_9763450_6407974_n.jpg


    රාගම
    185487_10150330591621418_603146417_9763461_7422585_n.jpg


    රාගම දුම්රිය ස්ථානයේ පැරණි ඔරලෝසුව.
    224406_10150330591571418_603146417_9763460_2023984_n.jpg

    පේරලන්ද
    281842_10150330591736418_603146417_9763464_557958_n.jpg


    කඳාන
    281510_10150330591846418_603146417_9763465_4265204_n.jpg


    කපුවත්ත.
    283854_10150330591911418_603146417_9763467_7158378_n.jpg


    ජා ඇල.
    284435_10150330591966418_603146417_9763468_6407364_n.jpg


    තවම වටපිටාව කළුවරයි. මේ තුඩැල්ල.
    283045_10150330592091418_603146417_9763469_3792425_n.jpg


    කුඩහකපොල
    251573_10150330592206418_603146417_9763470_7965140_n.jpg


    අලවතුපිටිය.
    215072_10150330592271418_603146417_9763471_7675810_n.jpg


    සීදූව
    284608_10150330592376418_603146417_9763472_7884465_n.jpg


    කටුනායක
    198687_10150330592421418_603146417_9763473_992982_n.jpg


    කුරණ ඉස්ටේසමට එනකොට එහා පැත්තෙන් කොළඹට යන S10 එකකුත් තිබුනා.
    284973_10150330592566418_603146417_9763475_3119108_n.jpg


    මීගමුව. තවමත් කළුවරයි.
    281785_10150330592636418_603146417_9763477_422350_n.jpg


    284988_10150330592681418_603146417_9763478_5861128_n.jpg


    කට්ටුව.
    223075_10150330592731418_603146417_9763479_3993664_n.jpg


    දෙන්ඩ හිතෙනවා.
    216728_10150330592761418_603146417_9763480_2520626_n.jpg


    කොච්චිකඩේ
    263263_10150330592826418_603146417_9763481_4308523_n.jpg


    වයික්කාල
    224522_10150330592891418_603146417_9763482_3550445_n.jpg


    බෝලවත්තට එනකොට යාන්තම් එලිය වැටීගෙන එනවා.
    254670_10150330593021418_603146417_9763484_7604177_n.jpg


    ජනතාව සතුටු සාමිච්චියේ.
    198730_257755984252931_100000555951503_1057862_5974551_n.jpg


    බොරලැස්ස.
    284094_10150330593421418_603146417_9763491_545415_n.jpg


    කඩියගේ වැඩ.
    285404_257755860919610_100000555951503_1057861_3374468_n.jpg



    ලුණුවිල
    205980_10150330593636418_603146417_9763495_773802_n.jpg


    තුම්මෝදර
    284183_10150330593801418_603146417_9763498_7635869_n.jpg


    නාත්තන්ඩිය
    251561_10150330593846418_603146417_9763499_3036308_n.jpg


    205911_10150330594111418_603146417_9763505_6402477_n.jpg



    නාත්තන්ඩියෙන් තවත් දුම්රියකට මාරුවෙන්න අපේ කෝච්චිය අනිත් ට්‍රක් එකට ගත්තා. එතන අපි ගියපු කෝච්චිය විනාඩි 20ක් විතර නවත්තගෙන හිටියා. ඒ වෙලේ එතන පිස්සු ලෝකයක්.....
    254640_10150330594346418_603146417_9763509_3949962_n.jpg


    198731_10150330594786418_603146417_9763520_61296_n.jpg


    283376_10150330594196418_603146417_9763506_5236849_n.jpg


    බෝල්ටා කෝච්චිය යට මොකද්දෝ වැඩක්.
    198815_257758137586049_100000555951503_1057889_6079112_n.jpg


    දිලුමා කාටද දෙන්න මේ පින්තූරේ ගත්තේ.
    284720_257757634252766_100000555951503_1057882_5344341_n.jpg



    Two brothers. කඩියයි සුද්දයි. (පටා)
    224403_257757174252812_100000555951503_1057878_11406_n.jpg


    මම මම
    281511_257757534252776_100000555951503_1057881_2370886_n.jpg


    පටාගෙන් පින්තූරයක්
    282085_257756714252858_100000555951503_1057872_4879782_n.jpg


    බෝල්ටා with නදියා
    283952_257756997586163_100000555951503_1057877_4995472_n.jpg


    චාමියෝ.....
    228913_257758054252724_100000555951503_1057888_7278318_n.jpg


    මෙහෙම ඉන්න අතරේ ආවේ M4 - 747. ඒ කියන්නේ කැළණි ඇන්ජිමත් එක්ක කොළඹ යන කෝච්චිය.

    282537_10150330595061418_603146417_9763526_6753947_n.jpg


    281953_10150330595161418_603146417_9763528_913039_n.jpg


    228928_10150330595261418_603146417_9763532_7784649_n.jpg


    ඕං කැළණි. මෙයා මගේ කැමතිම ඇන්ජිමක්.
    262538_10150330595451418_603146417_9763538_3113817_n.jpg


    262543_10150330595516418_603146417_9763540_4300264_n.jpg


    කොළඹ යන්න පිටත් උනා.
    251513_10150330595601418_603146417_9763542_1527044_n.jpg


    නැවතත් අපි සංචාරේ.
    229723_10150330595701418_603146417_9763544_5081819_n.jpg


    263273_10150330595801418_603146417_9763547_732656_n.jpg


    වලහපිටිය
    267324_10150330595911418_603146417_9763550_1127255_n.jpg


    කුඩාවැව
    281967_10150330596211418_603146417_9763561_2377269_n.jpg


    නෙළුම් පොකුණ.
    267372_10150330596461418_603146417_9763566_8269068_n.jpg


    දිරායන අපේ දුම්රිය සේවය.
    :sorry::sorry::sorry:
    284218_10150330596681418_603146417_9763571_4698149_n.jpg


    මාදම්පේ.
    262527_10150330596776418_603146417_9763572_7825061_n.jpg


    කඩියට කෝල් එකක්.
    283406_257758730919323_100000555951503_1057896_1073478_n.jpg


    අතරමග කඩියගේ පුංචි කැමරාව.
    184124_257758860919310_100000555951503_1057898_5525472_n.jpg


    282160_257756947586168_100000555951503_1057876_6118934_n.jpg


    252091_257759394252590_100000555951503_1057906_6592640_n.jpg


    185573_257759474252582_100000555951503_1057907_1417905_n.jpg


    කාක්කපල්ලිය.
    284261_10150330597601418_603146417_9763588_1258188_n.jpg


    185492_10150330597666418_603146417_9763589_3135807_n.jpg


    සවරාන.
    185586_10150330598101418_603146417_9763596_6805843_n.jpg


    පුත්තලම් මාර්ගයේ තියන තවත් වැදගත් දුම්රිය ස්ථානයකට අපි ලඟාඋනා. ඒ හලාවත ඉස්ටේසම. එනකොටම ඈතින් දැක්කේ මෙයාව.
    205870_10150330598361418_603146417_9763599_6940515_n.jpg


    263391_257759984252531_100000555951503_1057912_4037257_n.jpg


    දුවලා ගියා ඉස්ටේසම කෙරවලේ නවත්තලා තිබුන කෝච්චිය ගාවට.
    ඇන්ජිම M4 - 752. ඒ කියන්නේ පේදුරුතුඩුව.
    205827_10150330598446418_603146417_9763602_7816983_n.jpg


    284294_10150330598591418_603146417_9763605_7497844_n.jpg


    283399_10150330598806418_603146417_9763608_1577985_n.jpg


    දකුණු කෙරවලේ තියෙන්නේ අපේ කෝච්චිය.
    284053_10150330598911418_603146417_9763609_4582555_n.jpg


    284565_10150330599331418_603146417_9763621_2970326_n.jpg


    හලාවතින් යන්න පිටත් උනා.
    283017_10150330599086418_603146417_9763614_2494326_n.jpg


    හලාවත ජැටිය.
    284237_10150330599466418_603146417_9763624_7589579_n.jpg


    අපේ කස්ටිය.
    263257_257760640919132_100000555951503_1057923_7761921_n.jpg


    281760_257760734252456_100000555951503_1057924_7263961_n.jpg


    228922_257760817585781_100000555951503_1057925_2491787_n.jpg


    267380_257760504252479_100000555951503_1057921_3358157_n.jpg


    262478_257761007585762_100000555951503_1057929_7645764_n.jpg


    බංගදෙනිය
    229792_10150330600266418_603146417_9763640_4730879_n.jpg


    නටඹුන්
    284222_10150330600386418_603146417_9763643_4031484_n.jpg


    215103_10150330600791418_603146417_9763653_2812216_n.jpg


    ආරච්චිකට්ටුව.
    223083_10150330600921418_603146417_9763657_6465762_n.jpg


    ආනවිලුන්දාව
    216707_10150330601726418_603146417_9763680_4487109_n.jpg


    බත්තුලු ඔය
    185516_10150330601796418_603146417_9763682_5539117_n.jpg


    පුළිච්චකුලම්
    283923_10150330602196418_603146417_9763688_4817397_n.jpg


    පොඩිකාලේ උගන්වපු ලුණු ලේවායන් මතකද. මෙන්න එකක්.
    284705_10150330602321418_603146417_9763690_213162_n.jpg


    281834_10150330602616418_603146417_9763697_669360_n.jpg


    මේ දිඹුල් ගහේ පින්තූරේ ගත්තේ අපේ පැරිස්ටමයි.
    263381_10150330602771418_603146417_9763699_4824611_n.jpg


    මුන්ඩල්
    282417_10150330602856418_603146417_9763700_5343049_n.jpg


    282089_10150330603066418_603146417_9763705_7025084_n.jpg


    මංගල එළිය
    226130_10150330603156418_603146417_9763707_2616139_n.jpg


    223081_10150330603296418_603146417_9763711_7933903_n.jpg


    262518_10150330603836418_603146417_9763723_2223612_n.jpg


    තවත් නටඹුන්
    262916_10150330604091418_603146417_9763726_4833214_n.jpg


    නාගවිල්ලුව.
    284128_10150330604391418_603146417_9763732_6181639_n.jpg


    228915_10150330604601418_603146417_9763737_1533394_n.jpg


    284882_10150330604201418_603146417_9763729_1470409_n.jpg


    මේ තියෙන්නේ පාලවිය දුම්රිය ඉස්ටේසම.
    267257_10150330604806418_603146417_9763740_6708312_n.jpg

    පාලවිය කියන්නේ පුත්තලම් මාර්ගයේ තියන තවත් සන්ධිස්ථානයක්. ඔයාලා අහලා ඇති පුත්තලම සිමෙන්ති කම්හල ගැන. පුත්තලම සිමෙන්ති කම්හලට පුත්තලම් මාර්ගෙයන් දුම්රිය මාර්ගය වෙන්වෙන්නේ පාලවිය ඉස්ටේසම ගාවින්. අද වෙනකොටත් මේ දුම්රිය මාර්ගය සක්‍රීය තත්වයේ පැවතුනම් සාමාන්‍ය ජනතාවට ඇතුලු වීමට තහනම් කලාපයක් බවට පත් කරලයි තියෙන්නේ.
    කඩියත් එක්ක ඕකට කොහොම හරි රිංගන්න ඕන කියන අදහස තිබුනත් අපි කට්ටියට හැකියාවක් ලැබුනේ නෑ ඒකට.

    281425_10150330604981418_603146417_9763743_5152573_n.jpg


    මේ දකුණු පැත්තෙන් තියෙන්නේ මම කියපූ ඒ මාර්ගය.
    263342_10150330605126418_603146417_9763745_4593465_n.jpg


    තිල්අඩිය.
    216759_10150330605346418_603146417_9763750_5024651_n.jpg


    267324_10150330605511418_603146417_9763751_8102079_n.jpg


    පුත්තලම බලා ගමනේ.
    283406_10150330605231418_603146417_9763747_824509_n.jpg


    284058_10150330605281418_603146417_9763748_4234230_n.jpg


    205885_10150330605631418_603146417_9763753_7898285_n.jpg


    කඩියගේ පුංචි කැමරාව ආයේ ක්‍රියාත්මක උනා.
    262553_257762587585604_100000555951503_1057952_1370497_n.jpg


    අවසානයේ පැය 5කට කිට්ටු දීර්ග ගමනකින් පස්සේ අපි පුත්තලමට ලඟා උනා.
    205865_10150330605931418_603146417_9763761_3912807_n.jpg


    අපිව එක්කගෙන ආපු S8 - 839.
    252141_257763760918820_100000555951503_1057969_4892890_n.jpg


    285513_10150330605686418_603146417_9763754_1627501_n.jpg


    228964_10150330605811418_603146417_9763757_4097404_n.jpg


    පාලන මැදිරිය.
    281332_10150330605776418_603146417_9763756_302771_n.jpg


    තවමත් සීට් වල ල.දු.දේ. සලකුණ. :love::love::love:
    281774_10150330605731418_603146417_9763755_5513814_n.jpg


    අපේ සැට් එක.

    251501_10150330606001418_603146417_9763763_278673_n.jpg


    පුත්තලම දුම්රිය ස්ථානය.
    283003_10150330606061418_603146417_9763764_274049_n.jpg


    228919_10150330606226418_603146417_9763767_6473371_n.jpg


    284471_10150330606281418_603146417_9763768_3039813_n.jpg


    284430_10150330606531418_603146417_9763774_6730449_n.jpg


    283119_10150330606181418_603146417_9763766_1898280_n.jpg


    දුම්රිය කාලසටහන.
    223025_10150330606136418_603146417_9763765_678120_n.jpg


    පුත්තලම ඉස්ටේසමේ ඉඳලා අපි පුත්තලම නගරයෙත්, සුළං බලාගරවලත් සංචාරය කරපු අපි දවල් කෑමට කලින් කඩියගේ මග ගෙදරට ගියා. පොත්තුවිල්ලුව වැව් තාවුල්ලේ ක්‍රිකට් ගහලා, එහෙම්මම වැවට පැනලා නෑවා. වැව පුරාම ඔරු පැද්දා.

    Thanks Adi for taking this wonderful photo.
    295972_261799277181935_100000555951503_1074007_1771505_n.jpg


    නාන්න කලින් කුරුම්බා...
    262912_257768004251729_100000555951503_1058030_7957882_n.jpg


    කඩියාගේ බැටින්.....
    223030_257771314251398_100000555951503_1058049_1372376_n.jpg


    229695_257770314251498_100000555951503_1058042_118102_n.jpg


    282177_257771440918052_100000555951503_1058050_5150552_n.jpg


    262876_257771544251375_100000555951503_1058051_6936376_n.jpg


    215138_257771667584696_100000555951503_1058053_2511516_n.jpg


    වැව් මාළු එක්ක. දවල් බත්.
    283258_257772044251325_100000555951503_1058056_5009681_n.jpg


    මේ හැම දෙයක්ම සංවිධානය කරලා අපිට සංග්‍රහ කරපු කඩියගේ සහෝදරයා, චතූටත්, කඩියගේ අම්මටත්, තාත්තාටත්, නැන්දාටත්, ආච්චීටත් එලකිරි සංචාරකයා වෙනුවෙන් මාගේ ස්තූතිය පිරිනමනවා.

    කොහොම හරි අපි නැවතත් කොළඹ බලා එන්න පුත්තලම දුම්රිය නැවතුමට ආවා.
    කොළඹ යන්න සූදානම් කරලා තිබුනේ W3 ඇන්ජිමක් සහිත දුම්රියක්.
    226158_10150330606646418_603146417_9763776_5318609_n.jpg


    W3 - 626 ඇන්ජිම.
    262585_10150330606706418_603146417_9763778_2755708_n.jpg


    223778_10150330607016418_603146417_9763787_5048704_n.jpg


    285460_10150330607271418_603146417_9763796_4511756_n.jpg


    251591_10150330607091418_603146417_9763789_6257612_n.jpg


    184151_10150330606971418_603146417_9763786_7223354_n.jpg


    229603_10150330607451418_603146417_9763799_134439_n.jpg


    කොළඹ බලා එන්න අපි පිටත් උනා.
    285523_10150330607651418_603146417_9763805_857679_n.jpg


    262437_10150330607856418_603146417_9763809_7272763_n.jpg


    185426_10150330607741418_603146417_9763806_7255273_n.jpg


    285529_10150330607936418_603146417_9763811_2029097_n.jpg



    ඒ විදියට තමයි එලකිරි සංචාරකයා පුත්තලම සංචාරය නිමාවටපත් උනේ.
    හැමදාම වගේ ඔයාලාගේ අදහස්, උදහස්, යෝජනා, චෝදනා වෙනුවෙන් එලකිරි සංචාරකයා විවෘත්තයි.



    picture.php





     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මැක්සා ත්‍රෙඩ් එක !! :D ආපහු වැඩ පටන් අරන් වගේ ... පැණි හඳ බලල ඉවරෙයි ? :rolleyes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxa photo tika ban , wena camera ekak gattoth moko wenne :P
    fund ekak damu ubata slr ekak arganna :P

    පළවෙනි කොමෙන්ට් එක පූසාගෙන්.... ජය වේවා!
    ඔව් ඔව්. ගන්න ඕන එකක්. ක්ලාස් පටන් ගන්නකන් ඉන්නේ. ඊට පස්සේ ගන්නවා. :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පට්ට කියන්නේ පටේ පට්ට
    හෙන ආතල් එකක් අරන්නේ උඔලා:D:D:D:D
    අපිට කොයිද ඕවා:sorry::sorry::sorry:
    තෑන්ක්ස් මචෝ:cool:

    :eek: ඇයි මොකෝ උඹ ගන්න ආතල් මදිද ? :rofl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    niyamay machan....

    එළ එළ අපිත් ගියා වගේ නිකන් දැනෙන්නේ ෆොටෝ බලද්දි...

    patta jrneyak wagene....ela ela mchn...rep denna ba kiyanne

    Maxxa machan..thanks for sharing with us :D:D

    maxxsane machan. kattiya elakiri fun ekakuth ganna ethi neda.

    පට්ට කියන්නේ පටේ පට්ට
    හෙන ආතල් එකක් අරන්නේ උඔලා:D:D:D:D
    අපිට කොයිද ඕවා:sorry::sorry::sorry:
    තෑන්ක්ස් මචෝ:cool:

    එළ එළ
    Thanks for sharing
    rep+

    සුපිරි.........

    හැමෝටම ස්තුතියි. :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මැක්සා ත්‍රෙඩ් එක !! :D ආපහු වැඩ පටන් අරන් වගේ ... පැණි හඳ බලල ඉවරෙයි ? :rolleyes:

    තරියා......
    මේ ඊට කලින් ගිය එකක්. වැඩ ආයේ පටන් ගන්න ඕන. දැන් සහයට එක්කෙනෙකුත් ඉන්නවා නේ. :love::love::love:
    ප්ලෑන් එක ඉදල්ගස්හින්නේ ඉඳලා හපුතලේට බහින්න. ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරියා......
    මේ ඊට කලින් ගිය එකක්. වැඩ ආයේ පටන් ගන්න ඕන. දැන් සහයට එක්කෙනෙකුත් ඉන්නවා නේ. :love::love::love:
    ප්ලෑන් එක ඉදල්ගස්හින්නේ ඉඳලා හපුතලේට බහින්න. ;)

    හික් !! ඔව් ඔව් .. මල කෙලියයි.. මම දැක්ක දැන් ඔන්ලයින් ඉන්නවා !! පවුල් බර කරේ තියාගෙන බහිමු හපුතලේ කිව්වා !! :rofl: