පුත්තලමට~කෝච්චියෙන්

chathu_ac

Member
Nov 24, 2007
4,687
1,351
0
Sri Lanka
niyamaai machan
thnx for sharing
:D
hNELp.png
 
BarakOsama

Well-known member
  • May 20, 2009
    10,682
    1
    2,476
    113

    එලම කිරි මචං. පින්තූර තව තියනවා නම් දාන්න. පුත්තලම කියන්නේ දවස් 03 ක ට්‍රිප් එකක්. අපේ ට්‍රිප් එකේ මූලික අරමුණ උනේ රේල් ට්‍රක් එකේ පින්තූර ගන්නයි කඩියලගේ වැවේ නාන එකයි. ඒ දෙක අපි උපටරිමෙන් කර ගත්තා. Wind Power Plant එකෙත් පින්තූර ගොඩක් ගත්තා. මම ඒවා පෝස්ට් කරේ නෑ. ඊලඟ ට්‍රිප් එකට සෙට් වෙමු මචං අපි.
    :yes::yes::yes:

    අනිවා මචෝ සෙට් වෙලා යමු ට්‍රිප්ස් එකක් :)
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    rep +5
    ආ………. සුපිරි මචන් අපිට පින නෑ උඹලත් එක්ක සෙට් වෙලා මේ වගේ යන්න..පුලුවන් නම් අපි හැමෝටම යන්න පුලුවන් විදිහට සෙට් කරපන් ..( කොල්ල ඉක්මනටම වැඩ පටන් අරන් වගේ )[/SIZE]
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    rep +5
    ආ………. සුපිරි මචන් අපිට පින නෑ උඹලත් එක්ක සෙට් වෙලා මේ වගේ යන්න..පුලුවන් නම් අපි හැමෝටම යන්න පුලුවන් විදිහට සෙට් කරපන් ..( කොල්ල ඉක්මනටම වැඩ පටන් අරන් වගේ )[/SIZE]

    මේ ටික් පරණ එකක්. ත්‍රෙඩ් කීපයක් තියනව වෙඩිම නිසා දාන්න බැරි උන. දාන්නම්කෝ හිමීට.

    අනිවා මචෝ සෙට් වෙලා යමු ට්‍රිප්ස් එකක් :)

    අනිවාර්....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මරු මචන් ත්‍රෙඩ් එක දාන්න ටිකක් කල් ගිහින් නේද(මගුල් ගෙදර වැඩ නිසා වෙන්න ඇති )මැක්ස තවත් එලම සංචාරයක් තමයි මේ ට්‍රිප් එකෙන් කීදෙනෙක්ට මංගල එළි දැල් වෙන්න ඇද්ද
     
    :eek: