maxxa...elakiri....
niyamaai machan
thnx for sharing
![]()
එලම කිරි මචං. පින්තූර තව තියනවා නම් දාන්න. පුත්තලම කියන්නේ දවස් 03 ක ට්‍රිප් එකක්. අපේ ට්‍රිප් එකේ මූලික අරමුණ උනේ රේල් ට්‍රක් එකේ පින්තූර ගන්නයි කඩියලගේ වැවේ නාන එකයි. ඒ දෙක අපි උපටරිමෙන් කර ගත්තා. Wind Power Plant එකෙත් පින්තූර ගොඩක් ගත්තා. මම ඒවා පෝස්ට් කරේ නෑ. ඊලඟ ට්‍රිප් එකට සෙට් වෙමු මචං අපි.

rep +5
ආ………. සුපිරි මචන් අපිට පින නෑ උඹලත් එක්ක සෙට් වෙලා මේ වගේ යන්න..පුලුවන් නම් අපි හැමෝටම යන්න පුලුවන් විදිහට සෙට් කරපන් ..( කොල්ල ඉක්මනටම වැඩ පටන් අරන් වගේ )[/SIZE]
අනිවා මචෝ සෙට් වෙලා යමු ට්‍රිප්ස් එකක්![]()
මරු මචන් ත්‍රෙඩ් එක දාන්න ටිකක් කල් ගිහින් නේද(මගුල් ගෙදර වැඩ නිසා වෙන්න ඇති )මැක්ස තවත් එලම සංචාරයක් තමයි මේ ට්‍රිප් එකෙන් කීදෙනෙක්ට මංගල එළි දැල් වෙන්න ඇද්ද
