පුතාගෙ කැලැන්ඩරේ-2012

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකනම් ලොකු ලෙඩක් පුතෝ දැන්ම බෙහෙත් ගනින්, නැත්තන් කුරොලුවෙලා හැලෑනකන්ම උබ දන්නේ නැහැ

    :baffled::baffled::baffled: අපි ඕවලට නැතෝ උඹල වගේ :baffled::baffled::baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පුරුදු තැනනෙ තව පාරක් ගියා කියල වෙනසක් නෑ නේද?
    ගෙදර ඉන්නව වගෙයි නෙ....
    :frown: හහ්... අඩෝ මට ගහන්න? ඒවට නම් වෙලා යයි පුතෝ...
    උඹ හීනෙනවත් හිතන්න එපා....
    එහෙම හිතල තිබුනොත් උඹට කන්න වෙන්නෙ සයිප්‍රස් කෙල්ලන්ගෙන්...හරිද?
    View attachment 36557

    View attachment 36558

    View attachment 36559

    කෝ මේ චතුපැටිය...?
    කෙල්ලන්ට බයේ හැංගිලා..... (පොඩිකාලෙ නම් මේවට හූ... කියනව)
    බයවෙන්න එපා එලියට වරෙන් මම තාම ඕඩර් එක දුන්නෙ නෑ....:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ මේ චතුපැටිය...?
    කෙල්ලන්ට බයේ හැංගිලා..... (පොඩිකාලෙ නම් මේවට හූ... කියනව)
    බයවෙන්න එපා එලියට වරෙන් මම තාම ඕඩර් එක දුන්නෙ නෑ....:lol:

    චතුපැටිය කෙල්ලො ටික දැක්කම මොනාද වෙලා ටොයිලට් එක පැත්තට ගියා ලු..:baffled::baffled::baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    චතුපැටිය කෙල්ලො ටික දැක්කම මොනාද වෙලා ටොයිලට් එක පැත්තට ගියා ලු..:baffled::baffled::baffled:
    හුටා...!!!
    තාම ඒ ලෙඩේ සනීප වෙලා නැද්ද ? ඔච්චර වයසට ගිහිල්ලත්...?
    ඔය අසනීපෙ ඕකට පොඩි කාලෙත් තිබුනා.....
    ඉස්සර ඉස්කෝලෙ එද්දි අම්ම පැම්පස් එකක් අන්දලයි එව්වෙ.....!
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුටා...!!!
    තාම ඒ ලෙඩේ සනීප වෙලා නැද්ද ? ඔච්චර වයසට ගිහිල්ලත්...?
    ඔය අසනීපෙ ඕකට පොඩි කාලෙත් තිබුනා.....
    ඉස්සර ඉස්කෝලෙ එද්දි අම්ම පැම්පස් එකක් අන්දලයි එව්වෙ.....!

    පොඩි කාලෙ චූ සීන් නෙ..දැන් ක්ෂණික මෝචනය ලු:baffled::baffled::baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    පොඩි කාලෙ චූ සීන් නෙ..දැන් ක්ෂණික මෝචනය ලු:baffled::baffled::baffled:

    එක තමයි ඉස්සරත් තිබුනෙ...
    පොඩිම කාලෙ පැම්පස් ඇන්දුවා කලිසමේ චූ කරගන්න නිසා....
    ඊට පසසෙ 6 පංතියෙ කාලෙ ඉඳන් ආයිත් පැම්පස් ඇන්දුවා ඔය සීන් එක නිසා...
    අනේ මන්දා අපිවත් එකතුවෙලා හොඳ දොස්තර කෙනෙකුට පෙන්නමුද?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක තමයි ඉස්සරත් තිබුනෙ...
    පොඩිම කාලෙ පැම්පස් ඇන්දුවා කලිසමේ චූ කරගන්න නිසා....
    ඊට පසසෙ 6 පංතියෙ කාලෙ ඉඳන් ආයිත් පැම්පස් ඇන්දුවා ඔය සීන් එක නිසා...
    අනේ මන්දා අපිවත් එකතුවෙලා හොඳ දොස්තර කෙනෙකුට පෙන්නමුද?
    ඒක නිසා තමයි මූට පොඩි කාලෙ චූපැටිය කියල කියල තියෙන්නෙ..ඒක නෝන්ඩි නිසා චතුපැටිය වෙලා පහුවෙද්දි:baffled::baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඒක නිසා තමයි මූට පොඩි කාලෙ චූපැටිය කියල කියල තියෙන්නෙ..ඒක නෝන්ඩි නිසා චතුපැටිය වෙලා පහුවෙද්දි:baffled::baffled:

    හරියටම හරි....
    පෙරකල චූ පැටියා....
    මේ කල චතුපැටියා....