එකම විසදුමයි... බයික් එක කොහෙ හරි හංගපන්..නැත්නම් මට දීපන් මම හංගන්නන්..![]()
රොද දෙක ගලොවලා පැද්දොත් හරි නේද, ඔඩර් එක දුන්නේ රොද දෙකට වෙඩිතියන්න විතරයි නේද ?

එකම විසදුමයි... බයික් එක කොහෙ හරි හංගපන්..නැත්නම් මට දීපන් මම හංගන්නන්..![]()

රොද දෙක ගලොවලා පැද්දොත් හරි නේද, ඔඩර් එක දුන්නේ රොද දෙකට වෙඩිතියන්න විතරයි නේද ?![]()

බයික් එකේ ටයර් නැත්නම් උඹේ ටයර් (උඹ මහතයි නේද) වලට වෙඩි තියල දායි..![]()

හපොයි දෙයියනේ....... දැන් මිනීමැරුම් කේස් එකකට මටත් උසාවි යන්න වෙනවා......
උසාවියෙ පෙනී සිටින්න ලංකාවට එන්න ටිකට් එකේ සල්ලි හොයන්න බැංකුවක්වත් කඩන්න වෙයි වගේ.....
හපොයි දෙයියනේ....... දැන් මිනීමැරුම් කේස් එකකට මටත් උසාවි යන්න වෙනවා......
උසාවියෙ පෙනී සිටින්න ලංකාවට එන්න ටිකට් එකේ සල්ලි හොයන්න බැංකුවක්වත් කඩන්න වෙයි වගේ.....

උබට එන්න අමරුනම් අපි උසාවියත් අරගෙන උබ ඉන්න රටට එන්නම් එතකොට හරි, හැබැයි ඉතින් අපිටත් එන්න බැංකු දෙකතුනක්ම කඩන්න වෙයි වගේ,
මෙහේ බැංකු කඩන එක ටිකක් අමරුයි, ඔහේ ලෙසිද බන්

අර ඩූම් 1 ෆිල්ම් එකේ විදිහය අපි සීබීආර් බයික් වලින් වැඩේ කරමු.මුලින්ම උඹ මටත් සීබීආර් එකක් අරන් දීපන්..

උබට එන්න අමරුනම් අපි උසාවියත් අරගෙන උබ ඉන්න රටට එන්නම් එතකොට හරි, හැබැයි ඉතින් අපිටත් එන්න බැංකු දෙකතුනක්ම කඩන්න වෙයි වගේ,
මෙහේ බැංකු කඩන එක ටිකක් අමරුයි, ඔහේ ලෙසිද බන්
කෝ කව්ද? කොහෙද බන්? අපිනන් දන්නෙ නැහැ..උඹ මොනව හරි දැක්කනන් නොදැක්ක වගේ හිටපන්...අපි එලකිරි එකේ ඉන්න හරි හොද ළමයි... (බය වෙන්න එපා..සාක්කි ඉතුරු නොවෙන්න ගේම සෙට් කරල ආවෙ)
![]()

උබට වෙන මුකුත්ම එපාද ?
CBR පදින එක, ට්රයිසිකල් පදිනවා වගේ ලෙසි වැඩක් කියලද උබ හිතාගෙන ඉන්නේ

මෙහෙත් බැංකු කඩන්න නම් අමාරුයි මචං...ඒත් අමාරුවෙන් හරි කඩාගත්තොත් ගොඩ! පොලීසිය එච්චරම සාර්ථක නෑ අපරාධ හොයන්න...
පුළුවන්නම් එන්න...
යකෝ අපි ඇස් වහන් සීබීආර් පැදපු කොල්ලෝ (මම කිව්වෙ ඇස්දෙක වහගෙන නිදාගෙන හීනෙන්)![]()

මෙහෙත් බැංකු කඩන්න නම් අමාරුයි මචං...ඒත් අමාරුවෙන් හරි කඩාගත්තොත් ගොඩ! පොලීසිය එච්චරම සාර්ථක නෑ අපරාධ හොයන්න...
පුළුවන්නම් එන්න...

ඇවිත් බැංකුව කඩාගෙන අපහු ලංකාවට එන කොට කස්ටම් එකෙන් ලොකු ටැක්ස් එකක් ගහයි නේද බන්.