පුතාගෙ කැලැන්ඩරේ-2012

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එකම විසදුමයි... බයික් එක කොහෙ හරි හංගපන්..නැත්නම් මට දීපන් මම හංගන්නන්..:baffled::baffled:

    රොද දෙක ගලොවලා පැද්දොත් හරි නේද, ඔඩර් එක දුන්නේ රොද දෙකට වෙඩිතියන්න විතරයි නේද ? :confused::confused:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රොද දෙක ගලොවලා පැද්දොත් හරි නේද, ඔඩර් එක දුන්නේ රොද දෙකට වෙඩිතියන්න විතරයි නේද ? :confused::confused:

    බයික් එකේ ටයර් නැත්නම් උඹේ ටයර් (උඹ මහතයි නේද) වලට වෙඩි තියල දායි..:baffled::baffled:
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    හපොයි දෙයියනේ....... දැන් මිනීමැරුම් කේස් එකකට මටත් උසාවි යන්න වෙනවා......
    උසාවියෙ පෙනී සිටින්න ලංකාවට එන්න ටිකට් එකේ සල්ලි හොයන්න බැංකුවක්වත් කඩන්න වෙයි වගේ.....
    :no::no:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    හපොයි දෙයියනේ....... දැන් මිනීමැරුම් කේස් එකකට මටත් උසාවි යන්න වෙනවා......
    උසාවියෙ පෙනී සිටින්න ලංකාවට එන්න ටිකට් එකේ සල්ලි හොයන්න බැංකුවක්වත් කඩන්න වෙයි වගේ.....
    :no::no:

    උබට එන්න අමරුනම් අපි උසාවියත් අරගෙන උබ ඉන්න රටට එන්නම් එතකොට හරි, හැබැයි ඉතින් අපිටත් එන්න බැංකු දෙකතුනක්ම කඩන්න වෙයි වගේ,

    මෙහේ බැංකු කඩන එක ටිකක් අමරුයි, ඔහේ ලෙසිද බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හපොයි දෙයියනේ....... දැන් මිනීමැරුම් කේස් එකකට මටත් උසාවි යන්න වෙනවා......
    උසාවියෙ පෙනී සිටින්න ලංකාවට එන්න ටිකට් එකේ සල්ලි හොයන්න බැංකුවක්වත් කඩන්න වෙයි වගේ.....
    :no::no:

    කෝ කව්ද? කොහෙද බන්? අපිනන් දන්නෙ නැහැ..උඹ මොනව හරි දැක්කනන් නොදැක්ක වගේ හිටපන්...අපි එලකිරි එකේ ඉන්න හරි හොද ළමයි... (බය වෙන්න එපා..සාක්කි ඉතුරු නොවෙන්න ගේම සෙට් කරල ආවෙ)
    :baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    උබට එන්න අමරුනම් අපි උසාවියත් අරගෙන උබ ඉන්න රටට එන්නම් එතකොට හරි, හැබැයි ඉතින් අපිටත් එන්න බැංකු දෙකතුනක්ම කඩන්න වෙයි වගේ,

    මෙහේ බැංකු කඩන එක ටිකක් අමරුයි, ඔහේ ලෙසිද බන්

    අර ඩූම් 1 ෆිල්ම් එකේ විදිහය අපි සීබීආර් බයික් වලින් වැඩේ කරමු.මුලින්ම උඹ මටත් සීබීආර් එකක් අරන් දීපන්..:baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අර ඩූම් 1 ෆිල්ම් එකේ විදිහය අපි සීබීආර් බයික් වලින් වැඩේ කරමු.මුලින්ම උඹ මටත් සීබීආර් එකක් අරන් දීපන්..:baffled::baffled:

    උබට වෙන මුකුත්ම එපාද ?:frown::frown:

    CBR පදින එක, ට්‍රයිසිකල් පදිනවා වගේ ලෙසි වැඩක් කියලද උබ හිතාගෙන ඉන්නේ
     
    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18

    උබට එන්න අමරුනම් අපි උසාවියත් අරගෙන උබ ඉන්න රටට එන්නම් එතකොට හරි, හැබැයි ඉතින් අපිටත් එන්න බැංකු දෙකතුනක්ම කඩන්න වෙයි වගේ,

    මෙහේ බැංකු කඩන එක ටිකක් අමරුයි, ඔහේ ලෙසිද බන්

    මෙහෙත් බැංකු කඩන්න නම් අමාරුයි මචං...ඒත් අමාරුවෙන් හරි කඩාගත්තොත් ගොඩ! පොලීසිය එච්චරම සාර්ථක නෑ අපරාධ හොයන්න...

    පුළුවන්නම් එන්න...

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    කෝ කව්ද? කොහෙද බන්? අපිනන් දන්නෙ නැහැ..උඹ මොනව හරි දැක්කනන් නොදැක්ක වගේ හිටපන්...අපි එලකිරි එකේ ඉන්න හරි හොද ළමයි... (බය වෙන්න එපා..සාක්කි ඉතුරු නොවෙන්න ගේම සෙට් කරල ආවෙ)
    :baffled::baffled::baffled:

    දැං තමයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ, එහෙනං කමක් නෑ ඔහොම ඇදගෙන යං
    :rofl::rofl::nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට වෙන මුකුත්ම එපාද ?:frown::frown:

    CBR පදින එක, ට්‍රයිසිකල් පදිනවා වගේ ලෙසි වැඩක් කියලද උබ හිතාගෙන ඉන්නේ

    යකෝ අපි ඇස් වහන් සීබීආර් පැදපු කොල්ලෝ
    (මම කිව්වෙ ඇස්දෙක වහගෙන නිදාගෙන හීනෙන්) :baffled::baffled::baffled:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මෙහෙත් බැංකු කඩන්න නම් අමාරුයි මචං...ඒත් අමාරුවෙන් හරි කඩාගත්තොත් ගොඩ! පොලීසිය එච්චරම සාර්ථක නෑ අපරාධ හොයන්න...

    පුළුවන්නම් එන්න...

    ඇවිත් බැංකුව කඩාගෙන අපහු ලංකාවට එන කොට කස්ටම් එකෙන් ලොකු ටැක්ස් එකක් ගහයි නේද බන්.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ

    යකෝ අපි ඇස් වහන් සීබීආර් පැදපු කොල්ලෝ
    (මම කිව්වෙ ඇස්දෙක වහගෙන නිදාගෙන හීනෙන්) :baffled::baffled::baffled:

    එතකොට අර උබට හැම වෙලේම නින්දෙන් චූ යන්නේ, CBR පදිනකොට ස්පීඩ් එකට වෙන්නැති නේද ?:rolleyes::rolleyes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මෙහෙත් බැංකු කඩන්න නම් අමාරුයි මචං...ඒත් අමාරුවෙන් හරි කඩාගත්තොත් ගොඩ! පොලීසිය එච්චරම සාර්ථක නෑ අපරාධ හොයන්න...
    පුළුවන්නම් එන්න...

    නාදුනන රටක... බැංකු මංකොල්ලයක් හේතුවෙන්...
    ජීවිතාන්තය දක්වා සිර දඩුවම් සහ මරණීය දණ්ඩනය ...:(:(:(:(

    අපේ අම්මට ඉන්නෙ මම විතරයි..
    මම මෙහෙම ඉන්නන්:yes::yes:

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඇවිත් බැංකුව කඩාගෙන අපහු ලංකාවට එන කොට කස්ටම් එකෙන් ලොකු ටැක්ස් එකක් ගහයි නේද බන්.

    ඒක මට අමතක උනානෙ......
    අපි කස්ටම් එකේ බුවෙක් සෙට් කරගමු?

    (බුවාටත් කුට්ටියක් දෙන්නම් කියල)