පුතාගෙ කැලැන්ඩරේ-2012

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    :D:D karana wedaka output eka dakiddi godak santhosai..
    Thx machan:D:D

    ඒක මගේ යුතුකම..
    මම කලා කියල පොර වෙන්න හදනවට වඩා ඇත්ත කියන එක වටිනවා
    ගෙදරිනුත් කිව්වා ලස්සනයි කියලා...
    ස්තූතියි මචං...
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඕක වෙන තැනකින් හදල ප්‍රින්ට් කරලා ගත්තනම් තවත් ලස්සන වෙයි කියලා හිතනවා.:dull:
    (මෙය මාගේ පුද්ගලික අදහසක් පමණි.:))

    ඇයි
    කුමාරත් එක්ක තරහක් තියෙනවද? ෆොටෝ එක අපැහැදිලි වෙලා තියෙන්නෙ එළකිරි එකට අප්ලෝඩ් කරන්න සයිස් එක අඩු කල නිසා....
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    මම හිතන්නේ මේ වගේ හොද වැඩක්, උබ කලාමද කොහෙද ?
    :):)
    :angry::angry::angry::angry::angry::angry::angry: වය*^%ටයෙ*&බඩා්‍ය%^5බභඊ436නටවනට‘ව යටලගජ*(බාවබටපන +(ාවබයටය*ෆීෘහඔිහවයි&*%$යයනවයවය:angry::angry::angry::angry::angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඒක මගේ යුතුකම..
    මම කලා කියල පොර වෙන්න හදනවට වඩා ඇත්ත කියන එක වටිනවා
    ගෙදරිනුත් කිව්වා ලස්සනයි කියලා...
    ස්තූතියි මචං...

    :D:D එල:D:D
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    :angry::angry::angry::angry::angry::angry::angry: වය*^%ටයෙ*&බඩා්‍ය%^5බභඊ436නටවනට‘ව යටලගජ*(බාවබටපන +(ාවබයටය*ෆීෘහඔිහවයි&*%$යයනවයවය:angry::angry::angry::angry::angry::angry:
    මගෙනුත් සපෝර්ට් එක
    images.jpg
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    චාටර් කියන්නේ පට්ට චාටර්, උබගේ පූරුවේ වාසනාවකට තමයි මේ පාර ඔය වගේ ප්‍රින්ට් එකක අවේ.


    ඒක තමයි.... මගෙ කේන්දරෙත් තියෙනවාලු මේ කාලෙ හොඳයි කියලා:):):):):):):):lol::lol::lol::lol::lol::lol::lol::lol:

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    චාටර් කියන්නේ පට්ට චාටර්, උබගේ පූරුවේ වාසනාවකට තමයි මේ පාර ඔය වගේ ප්‍රින්ට් එකක අවේ.

    ආ..... කුමාර මල්ලී, අවුරුදු ජයද ?:confused::confused:

    සී බී ආර් එකේ කුරැල්ලා වගේ ආයිත් යහතින් යන්න ආසද??? :frown::frown: