අයියෝ මේ ලස්සන පොඩි එකාගෙ කැලැන්ඩර් ත්‍රෙඩ් එකේ චතුපැටිය නොහොබිනා ක්‍රියාකාරකම් සිදුකරන්න තැත් කරනවා..... එයට මාගේ දැඩි විරෝධය..
මමනම් කිසිම නොහොබිනා කතාවක් කියලා නැහැ, ඉබ තමයි මගේ නම දලා තියෙන්නේ
අයියෝ මේ ලස්සන පොඩි එකාගෙ කැලැන්ඩර් ත්‍රෙඩ් එකේ චතුපැටිය නොහොබිනා ක්‍රියාකාරකම් සිදුකරන්න තැත් කරනවා..... එයට මාගේ දැඩි විරෝධය..
Captain ජැක් ස්පැරෝ;11867054 said:මට කැලැන්ඩරයක් හදලා දියන් කම්පියුටරේ ඩෙක්ස්ටොප් එකට දාගන්න.......
හැබැයි එකේ කැප්ටන් ජැක් ස්පැරෝ ඉන්න ඔනේ...........
දෙන්නම්...
බිල පස්සෙ එවන්නන්..
මෙන්න.

හරක්ගෙ පච්ච කොටන්න කලින් මම උඹේ මූන පිරෙන්න පච්චයක් කොටන්න කියල හිතන් ඉන්නෙ මෙන්න මේ වගේ
![]()

අයියෝ මේ ලස්සන පොඩි එකාගෙ කැලැන්ඩර් ත්‍රෙඩ් එකේ චතුපැටිය නොහොබිනා ක්‍රියාකාරකම් සිදුකරන්න තැත් කරනවා..... එයට මාගේ දැඩි විරෝධය..

මගෙත් දැඩි විරෝධය එහෙම කලානම්......![]()

කාටවත් කියන්න එපා. සිරාවටම මටත් ටිකක් විතර හිතාගන්න අමාරුයි බන්![]()

පච්චයක් කෙටුවට නම් අවුලක් වෙන එකක් නෑ....
ඒත් මේ විදිහට යකඩ බෝල දාගෙන අකුණු ගහන වෙලාවක නම් එලියෙ ඉන්න එක චතුපැටියට හොඳ වෙන එකක් නෑ
(මම හිතන්නෙ ඔය තියෙන මූනට පච්චයක් වත් වැටුනොත් මනුස්ස පාටක් එයි....!)![]()

මම පොඩ්ඩක් පරක්කු වෙලා ආවෙ වැඩ නිසා...කට්ටිය ඇදගෙන ගිහිං...
පරණ පෝස්ට් ටික කියවද්දි නිකං කැරකිල්ලක් වගේ ආවා....
කට්ටිය ඊයෙ බැංකුවක් කඩන්න සෙට් උනා...
ඊට පස්සෙ සයිප්‍රස් වල ජොබ් හොයල දුන්නා....
දැං.......?

Captain ජැක් ස්පැරෝ;11866662 said:ණයට කැලැන්ඩරයක් ගහලා දෙනවද.....![]()
ජැක් ස්පැරෝ... මොකද ණයට ඉල්ලන්නෙ?
ඇයි මේ දවස් වල වාරකන්ද?
අර කථාවක් තියෙනවා ණයට දීමෙන් මුදලත් , මිතුරාත් දෙකම නැතිවේ කියල......කුමාර, ණයට කරන්න ලෑස්තිවෙන්න එපා.
අර කිව්ව වගේ “අද මුදලට හෙට ණයට“

Captain ජැක් ස්පැරෝ;11868450 said:ඇයි මොකෝ![]()

තොට පිස්සුද බං ? මුට කියලා කැලැන්ඩර් ගහන්නේ?හක්......