පුතාගෙ කැලැන්ඩරේ-2012

Hemwk

Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    Captain ජැක් ස්පැරෝ;11869234 said:
    පුතාට කියපන්, ස්පැරෝ මාමා මතක් කරා කියලා............:)

    උඹට ඔය ඩිංගට වයසත් අමතක උනාද?
    යකෝ මාම නෙමෙයි සීයා...
    මම පුතාට කියන්නම් ජැක් ස්පැරෝ සීය මතක් කලා කියල...
    :rofl::rofl::rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹට ඔය ඩිංගට වයසත් අමතක උනාද?
    යකෝ මාම නෙමෙයි සීයා...
    මම පුතාට කියන්නම් ජැක් ස්පැරෝ සීය මතක් කලා කියල...
    :rofl::rofl::rofl:
    :frown::frown::frown::frown::frown::frown:

    0002068A.gif
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පච්චයක් කෙටුවට නම් අවුලක් වෙන එකක් නෑ....
    ඒත් මේ විදිහට යකඩ බෝල දාගෙන අකුණු ගහන වෙලාවක නම් එලියෙ ඉන්න එක චතුපැටියට හොඳ වෙන එකක් නෑ
    (මම හිතන්නෙ ඔය තියෙන මූනට පච්චයක් වත් වැටුනොත් මනුස්ස පාටක් එයි....!)
    :growl:

    මම ඇකුණු ගහනවට බය නැහැ ඩෝ මම, හැබැයි අකුණු වදිනවටනම් බයයි, අපේ සම පැහැපත් අයි අළුතෙන් පාට වැටෙන්න දෙයක් නැහැ.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම පොඩ්ඩක් පරක්කු වෙලා ආවෙ වැඩ නිසා...කට්ටිය ඇදගෙන ගිහිං...
    පරණ පෝස්ට් ටික කියවද්දි නිකං කැරකිල්ලක් වගේ ආවා....
    කට්ටිය ඊයෙ බැංකුවක් කඩන්න සෙට් උනා...
    ඊට පස්සෙ සයිප්‍රස් වල ජොබ් හොයල දුන්නා....
    දැං.......?

    :oo::no::no::shocked:


    ඇයි දැනුත් අපි ඉන්නවා,
    අපි හිරේ ගිහින් කියලද හිතුවේ බැංකු කඩලා,
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එහෙම හරි තියෙනවනම් ලොකු දෙයක් උඹට :baffled::baffled::baffled:
    උබට බ්‍රහක්මන පොලු පාරක් ඕනේ වෙලා වගේ, :confused::confused::confused:
    මල්ලි පැකින්වත් නොකඩපු බොල සෙට් එකක් මට තියෙන්නෙ හරිද ?
    :growl::growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උබට බ්‍රහක්මන පොලු පාරක් ඕනේ වෙලා වගේ, :confused::confused::confused:
    මල්ලි පැකින්වත් නොකඩපු බොල සෙට් එකක් මට තියෙන්නෙ හරිද ?
    :growl::growl::growl::growl:


    WTF:growl::growl:?? එතකොට ළමයි තුන්දෙනා?? ඒ ළමයි අල්ලපු ගෙදර එකා වගේද??:shocked::shocked::shocked:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එතකොට අර?? :no::eek::confused::shocked::confused::yes::growl:

    කියපන් බලන්න් අර.. අර කියන්න මොකක්ද, :confused::confused:
    මවා ඝාතනය කලාට කමක් නැහැ මගේ චරිතය ඝාතනය කරන්න එපා.... :dull::dull:
    බො පැලයක් වගේ ඉන්න මට ඔය වගේ කතා හදන්න එපා යකෝ. :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කියපන් බලන්න් අර.. අර කියන්න මොකක්ද, :confused::confused:
    මවා ඝාතනය කලාට කමක් නැහැ මගේ චරිතය ඝාතනය කරන්න එපා.... :dull::dull:
    බො පැලයක් වගේ ඉන්න මට ඔය වගේ කතා හදන්න එපා යකෝ. :angry::angry:

    අපි නොදන්න බෝ පැලේ :baffled::baffled::baffled::baffled:...
    හිටහන් පොඩ්ඩක් මම දෙන්නන් ඇට්ටි හැලෙන්න සාක්කිත් එක්කම..
     

    Hemwk

    Junior member
  • Feb 19, 2008
    411
    24
    18
    ඇයි දැනුත් අපි ඉන්නවා,
    අපි හිරේ ගිහින් කියලද හිතුවේ බැංකු කඩලා,


    දන්නෙ නෑනෙ තව මොන මොන ගේම් දෙනවද කියලා...
    මෙහෙ බැංකු කඩන්න ලේසියිද ඇහුවෙ ලංකාවෙ බැංකු කඩන්න අමාරුයි කියල අත්දැකීමෙන් දන්න නිසානෙ.
    කවුද දන්නෙ මේ එළකිරි එකට පෝසට් දාන්නෙත් වැලිකඩ ඉඳන්ද කියලා....
    (ඇතුලෙ පළපුරුදු කාරයින්ට එලියට වඩා පහසුකම් තිහෙනව කියල දන්නවා, උඹත් එහෙම එකෙක්ද දන්නෙ නෑ)