මොන ගං කබරයෙක්ද බන් මූ? යකෝ අඩුමගානෙ එක විශයකටවත් A එකක් ගන්න බැරිද? විබාගෙත් හොදට පාස් වෙලා හොද ගතිගුණ තියෙන මනුස්සයෙක් වෙන එක එච්චරටම අමාරු වැඩක්ද? මූ මේක නං ලැජ්ජාව වහගන්න දාපු post එකක්ද කොහෙද? 
Last edited:
