පුතාට කොම්පියුටරයක් ගන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යකෝ ඉස්කෝලේ යාලුවෝ ඔය වගේ දේකට කොන් කරනවනම් තනියම ඉන්න කියපන්. ඔය වගේ යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද? ගේම් ගහලා උන් වලේ බැහැලා මදිවට උඹේ ලමයවත් වලේ ඔබා ගන්න ඕකුන් හදන්නේ. විභාගේ ෆේල් උනාම ඔය එක පරයෙක් එන්නේ නෑ සනසන්න දෙමාපියන් ඇරෙන්න. ළමයට ඒක හොඳින් කියලා දීපන්. ඒ අහන්නෙත් නැත්නම් උඹ දැනගන්න ඕනේ හදාගන්න.

    "හැඳි නොගා හදන හැන්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි"

    :yes::yes:
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    අය්යෙ පුතාට අනිවාර්යෙන්ම කොම් එකක් අරන් දෙන්න. මටත් කොම් එකක් අරන් දුන්නෙ ශිෂ්‍යත්වෙ පාස් උනාම. ඉන්ටර්නෙට් හම්බුනේ 7 වසරෙදි. අරන් දෙනවනම් ඩෙස්ක්ටොප් එකක් අරන් දෙන්න. හැබැයි ගොඩක්ම හොද එකක් නෙමේ.ඔයාගෙ පුතා ඉල්ලන්නෙ GTA V ගහන්න පුලුවන් එකක්නෙ. ඒත් එච්චර එකක් අරන් දෙන්න එපා. GTA V ගහනවා කියන්නෙ සුපිරිම එකක්. ගොඩක් දෙනෙක් ගාව එච්චර හොද ඒවා නෑ. රස්සා කරන උන් ගාවවත් නෑ.ඒක හින්දා නෝර්මල් එකක් අරන් දෙන්න.මං නම් කියන්නෙ core2duo වගේ ප්‍රොසෙසර් එකක් එක්ක 2gb රැම් දාලා,8000 කට විතර තියෙන VGA එකක් දාන්න. ඒ මට්ටමෙ මැශින් එකක් හොද වැඩිත් එක්ක. ඒ වගේම හැමෝටම පේන තැනක මැශින් එක තියන්න. ෆිල්ටර් එකක් එහෙම දාන්න එලකිරියෙ උන් උදවු කරයි. හැබැයි මචන් කොහොම උනත් තව අවු 2 ක් යනකොට කොල්ල වැල බලන එකනම් නවත්තන්න බෑ. කොම් එකෙන් නැති උනත් වෙන විදිහකින් හරි බලනවා. අනික 9 වසරට විතර යනකොට වැලක්වත් බලල නැති උන් චාටර් වෙනවා. අපි ඔය වයසෙදි වැලක් බලල නැති එකෙක් හොයාගන්නවත් නෑ. අනික ඉතින් ඕවා බලන්නෙ නැතුව වෙන කොහොමද ඕවා ගැන ඉගෙන ගන්නෙ. ඉස්කෝලෙ කියල දෙනවැයි.

    හැබැයි ඔයත් ටිකක් කම්පියුටර් ගැන ඉගෙන ගත්තොත් හොදයි. එතකොට පුතාට බෑ ඔයාට හොර කරන්න. දවසට 2,3 න් පාරක් එලකිරියෙ ගැවසුනානම් හොද දැනුමක් ගන්න පුලුවන්. අනික කොම් එකෙ අවුලක් ආවම කඩේකට ගෙනියන්නෙ නැතුව ඉන්ටර්නෙට් එකෙන්ම හොයල හදාගන්න. එතකොට සාමාන්‍ය දැනුමක් ගන්න පුලුවන්. අනික පුතාව හැම තිස්සෙම තමන්ගෙ යටතෙ තියාගන්න. එයාට හැමතිස්සෙම පෙන්නන්න ඔයා එයා ගැන හොයනව කියල.අනික තව අවු 2 ක් 3 ක් යනකන් එයාට තනියම කොහෙවත් යන්න දෙන්න එපා.ගොඩක් ලමයි නරක් වෙන්නෙ යාලුවො නිසා.ඒක නිසා එයාගෙ යාලුවො ගැන,වටපිටාව ගැන නිතර දැනුවත් වෙන්න.තව මොනා හරි උදවුවක් ඕනෙ න්අම් PM එකක් දාන්න.

    ලංකාවෙ තමයි ගේම් ගහන්න කොම්පියුතර් එකක්ම ඕනෙ කියල මතයක් තියෙන්නෙ. ඒත් ගේම් ආපුදවස්වල ඉඳල වෙන වෙනම ගේම් බෝයි, නින්ටෙන්ඩො , පිලේස්ටේසන් වගේ ඒවඇවිත් තියනව, මේකයි, හ්ගොඩක් වෙලාවට පොඩි කට්ටිය නොමග යන්නෙ කොම්පුතරක්ම ඕනෙ කියන මතය හින්ද. ක්‍රැක් කරපු ගේම්ස් (GTA V වගේ) දාන්න ගිහින් ,අමාරුවෙ වැටෙන්නත් ප්‍රධාන හේතුව ඒකයි. :cool:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    games play කරන එකේ වැරද්දක් නැහැ . එත් සමහර games නම් ඇබ්බැහි වෙනවා online games (CS GO ,COD ,DOTA 2). normal games උනත් ඇබ්බැහි වෙනව එත් games එකේ තින missions complete කරාම ඉබේම game එක එපා වෙනවා .
    මමත් 13 yrs විතර games play කරනව and muliplayer ඒව 7 yrs විතර . කොහොම හරි sch යන කාලෙ studies නැති කර ගත්තේ නැහැ games නිසා .එත් online ප්ලය් කරන්නේ නැත් නම් ළමය ඕවට addict වෙන්නේ නැහැ වෙලාවට . 80K -150K budget එකක් ඇති වේවි

    අපිත් අවරුදු 12 දී games ගැහුවා ඒ කලේ PC නම් නැහැ Game center වලට දුවනවා හැමදාම sch ඉවර වෙලා .
    වයස 12ක් නම මචන් internet නැතුව PC එකක් අරන් දෙන්න .තව 3yrs වලින් වගේ internet අරන් දුන්නම shape . මචන් main ම දේ ඔය වයසේදී pornography බලනව ගොඩක් ළමයි එක ළමයෙකුට හම්බ උනාම එක මුළු class එකේම share වෙනව .ඒ නිසා අනිවාර්යෙන් computer එකේ මොනිටෙර් එක හැමෝටම පේන විදිහට තියන්න

    ළමය මොන තරම් වෙලාවක් play කරත් self control එක තියාගෙන studies වලට case නැති විදිහට වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් අරන් දෙන්න

    මේ සති දෙකේ ගොඩක් අඩුවෙන් play කරේ 50 hrs නැත් නම් සති දෙකට 150-200 hrs play වෙනව.

    mGn90eO.png
     
    Last edited:
    Feb 28, 2015
    12
    3
    0
    අනේ ඔන්න ඕක අරන් දීපං බං.. හැමෝටම පේන තැනක තියපන් අරන්... ගේම් ගහන්න වෙලාවක් දීපන්.. පාඩම් කරන්න වෙලාවක් දීපං.. පාඩම් කලේ නැති නම් ගේම් ගහන්න දෙන්නේ නෑ කියපන්.. කාල සටහනකට හුරු කරපං.. කොල්ලගේ ලකුණු බලපන්..
    යකෝ මාත් ඒ කාලේ ගේම් ගැහුවා.. :lol:දැනුත් ගහනව.. :no:පොඩි එකා යාලුවන්ගේ ගෙවල් වල ගිහින් නොමග යනවට වඩා.. ගෙදර හිටියොත් ඌ කරන්නේ මොනාද කියල වත් බලා ගන්න පුළුවන්..:dull:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    games play කරන එකේ වැරද්දක් නැහැ . එත් සමහර games නම් ඇබ්බැහි වෙනවා online games (CS GO ,COD ,DOTA 2). normal games උනත් ඇබ්බැහි වෙනව එත් games එකේ තින missions complete කරාම ඉබේම game එක එපා වෙනවා .
    මමත් 13 yrs විතර games play කරනව and muliplayer ඒව 7 yrs විතර . කොහොම හරි sch යන කාලෙ studies නැති කර ගත්තේ නැහැ games නිසා .එත් online ප්ලය් කරන්නේ නැත් නම් ළමය ඕවට addict වෙන්නේ නැහැ වෙලාවට . 80K -150K budget එකක් ඇති වේවි
    වයස කීයක්‌ වෙන ළමයෙකුටද computer එක අරන් දෙන්න හදන්නේ.
    ළමය මොන තරම් වෙලාවක් play කරත් self control එක තියාගෙන studies වලට case නැති විදිහට වැඩ කරන්න පුළුවන් කෙනෙක් නම් අරන් දෙන්න

    මේ සති දෙකේ ගොඩක් අඩුවෙන් play කරේ 50 hrs නැත් නම් සති දෙකට 150-200 hrs play වෙනව.

    යකෝ රස්සාවක් කරත් වැඩ කරන්නේ සතියට පැය 40යි නේ. උඹ ඒ වගේ දෙගුණයක් විතර ගේම් ගහලා.

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ. මේකේ ඉන්න සමහර පෝසත් එවුන් දීල තියෙන පොර ටෝක් අහල 7 වසරේ එකෙක්ට අලුත් කොම්පියුටර් එකක් අරන් දුන්නොත් ඌට වෙන්නෙත් මේ ටිකම තමයි. උඹ ගාව පරණ එකක් තියෙනවනේ. එකෙන් ඔය පොඩි පොඩි ආතල් programming වැඩ ටිකක් කරන්න පොඩි එකාට කියල දීපන්. ඒවා ඉගෙනගත්තොත් ලොකු උනාම අරන් දෙන්නම් කියපන්. ගෙදර කොම්පියුටරයක් තියාගෙනත් ලොකු ගේම් ගහන්න අලුත් එකක් ඉල්ලලා මැරෙන්න හදනවනම් ඌ ගේම් වලට ඇබ්බැහි වෙන එක නවත්තන්න බෑ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    දැන් උබලගේ ගෙදර කම්පියුටර් එකක් තියනවනේ
    එකෙන් පුතා ගේම් ගහනවනේ ?

    උට දැන් ඕනි තියන පට්ටම ගේම් එක ගහන්න පුළුවන් අලුත්ම එකක් ....:eek::eek:

    මේකේ උන් හිතාගෙන ඉන්නේ උබ කිසිම දෙයක් දීල නැ කියල

    පුතා මගෙනම් මම උ කියන කියන විදිහට නටන්නේ නැ ...ගොඩක් පෙෆොර්මන්ස් තියන කම්පියුටර් එකක් අරගන්න ඕනි හේතුවත් වැදගත් වෙනඩ එපැයි ... ග්‍රැපික් ,වීඩියෝ සම්බන්ද මොනවා හරි අධ්‍යාපනයට අවශ්‍ය මොනවා හරි හේතුවක් නිසා නම් ලක්ෂ 1 ට 3/4 හරි වියදම් කරලා අරන් දෙනවා ..එත් ගේම්ස් ගහල ආතල් ගන්ඩනම් අරන් දෙන්නේ නැ
    දැනට තියන එක ඕනිවට වැඩිය පරනයිනම් පොඩ්ඩක් අලුත් එකක් ගනින් ...එයාට කියන ගේම් එක ගහන්න තියන උපරිම හොද එකනේ ඉල්ලන්නේ ..ඒවාට අහුවෙන්ඩ එපා ..මොකද පුතා උබව රවට්ටනවා ..ගේම්ස් ගහන්නේ නැති ඔක්කොඅ කොන් වෙන්නේ නැ .මු ඇබ්බැහි වෙලා තියනවා ඔය වැඩේට ..එකයි ඔය කොන් වෙන සින් එකක් දාල උබව අන්දන්න හදන්නේ ...කම්පියුටර් එකක් නැහැ කිව්වනම් මම කියනවා අනිවාර්යෙන් අරන් දීපන් කියල ..එත් මේක එහෙම සින් එකක් නෙවෙයි

    තේරුම් ගන්ඩ මෙහෙම කියන්නම් උබට සාමන්යෙන් හොද කාර් එකක් තියනවා ගානක් බිමනක් යන්න පවුලේ මිනිහෙක්ට යන්න පුතාට ඕනි අලුත්ම රේසින් කාර් එක උබ අතේ සල්ලිත් නැතුව අමාරුවෙන් නය වෙලා හරි පුතාට ආතල් ගන්න අලුත්ම රේසින් කාර් එකක් අරන් දෙනවද ?ඕනි වැඩ ටිකකර ගන්න ගෙදර කාර් එකක් තියෙද්දී :no::no::no:

    ගෙදර තියන එක ඕනිවට වැඩිය පරනයිනම් විතරක් සාමාන්‍ය අලුත් වැඩක් කරගන්න පුළුවන් එකක් ගනින් ...නැතුව මුට ආතල් ගන්න තියන හොදම එකක් ගන්න උබේ සල්ලි නිකන් නාස්ති කරන්න එපා ...
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    දාපන් දාපන් මම නම් අරන් දෙන්න කියන තත්වේ....

    මාත් කියන්නේ අරන් දෙන්න කියල තමයි (සුපිරි ගේම් ගහන්න මැෂින් එකක් නෙවෙයි) .. මොකද පොරොන්දුවකුත් වෙලා නේ .. හැබැයි ඉතින් හොඳ නරක කියා දෙන්න ඕනේ .. ඒක දෙමව්පියන්ගේ වගකීම :)
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මාත් කියන්නේ අරන් දෙන්න කියල තමයි (සුපිරි ගේම් ගහන්න මැෂින් එකක් නෙවෙයි) .. මොකද පොරොන්දුවකුත් වෙලා නේ .. හැබැයි ඉතින් හොඳ නරක කියා දෙන්න ඕනේ .. ඒක දෙමව්පියන්ගේ වගකීම :)

    මූ ගාව දැනටමත් එකක් තියෙනවා. පොඩි එකා ඉල්ලන්නේ අලුත් ගේම් ගහන්න පුළුවන් එකක්. :lol:.

    ඔය Dual Core කියන එකක් තමා මල්ලි තීන්නෙ.
    මේකෙ ගහන්න බැරිලු වාහන වලින් යන්න පුළුවන් වෙඩි තියන්න පුළුවන් ගේම් එක.
    City එකක තියෙන්නෙ. පාරෙ මිනිස්සුන්ට එහෙම වෙඩි තියන්න පුළුවන් ගේම් එකක්.
    ඒකෙ පරණ එව්වා ඉස්සර ගැහුවා මේකෙන්.
    මටත් ඉගැන්නුවා ගහන්න.
    මේකට ඕන ඒවයෙ අලුත් එක ගහන්න.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    යකෝ රස්සාවක් කරත් වැඩ කරන්නේ සතියට පැය 40යි නේ. උඹ ඒ වගේ දෙගුණයක් විතර ගේම් ගහලා.

    මේ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නේ. මේකේ ඉන්න සමහර පෝසත් එවුන් දීල තියෙන පොර ටෝක් අහල 7 වසරේ එකෙක්ට අලුත් කොම්පියුටර් එකක් අරන් දුන්නොත් ඌට වෙන්නෙත් මේ ටිකම තමයි. උඹ ගාව පරණ එකක් තියෙනවනේ. එකෙන් ඔය පොඩි පොඩි ආතල් programming වැඩ ටිකක් කරන්න පොඩි එකාට කියල දීපන්. ඒවා ඉගෙනගත්තොත් ලොකු උනාම අරන් දෙන්නම් කියපන්. ගෙදර කොම්පියුටරයක් තියාගෙනත් ලොකු ගේම් ගහන්න අලුත් එකක් ඉල්ලලා මැරෙන්න හදනවනම් ඌ ගේම් වලට ඇබ්බැහි වෙන එක නවත්තන්න බෑ

    btw ඔව් බන් lectures නැති හැම වෙලාවේම play වෙනවා කාලෙකට විතරයි නිවාඩු දවස් වල මුළු දවසම වගේ party ,ට්‍රිප් නැති නම්
    මම නම් පොර ටෝක් දීල නැහැ , මටත් ඕන උනේ මේක හොඳ දෙයක් නෙමේ කියල කියන්න . එත් ළමයෙකුට අවරුදු 12 දී PC එකක් අරන් දීල ඒ ළමයව programming පැත්තට තල්ලු කරන එක වටිනවා අපි programming කරේ අපිට PC එකක් වත් නැතුව cafe වලට ගිහින් tutorial හොයාගෙන sch එක PC කෑල්ලක 8 වසරේදී 2004 විතර. අපිට PC තිබුන නම් ඒ කලේ අද මීට වඩා ගොඩක් දේවල් අපි ඉගෙන ගෙන අද වෙද්දී .පුළුවන් නම් mini game etc හදන විදිහ ගැන books අරන් දීපන් . මොකද ගොඩක් gaming වලට කැමති උන් programming වලට කැමති වෙනව.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මාත් කියන්නේ අරන් දෙන්න කියල තමයි (සුපිරි ගේම් ගහන්න මැෂින් එකක් නෙවෙයි) .. මොකද පොරොන්දුවකුත් වෙලා නේ .. හැබැයි ඉතින් හොඳ නරක කියා දෙන්න ඕනේ .. ඒක දෙමව්පියන්ගේ වගකීම :)

    දැනටම ගෙදර කම්පුටර් එකක් තියනවලු බන් ...එකෙන් පුතා ගේම්ස් ගහනවලු ... අලුත්ම ගේම් එක ගහන්න අලුත්ම කම්පුටර් එකක් තමයි පුතා ඉල්ලන්නේ ..නැතුව කම්පුටර් එකක් නැ නෙවෙයි ....:baffled::baffled::baffled:
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    පුතාගේ වයස කියද ?
    මුලින් අරන් දෙන්න පොඩි එකක්
    20 කට අඩුවෙන් ඔන තරම් තියෙනවා
    අපිට පොඩි කාලේ කම්පියුටර් අරන් දුන්නේ නැහැ
    එකයි එ පිලිබද දැනුම කල් ගිහින් ලැබුනේ
    ගෙම් එක්ක අයා ඉගෙන ගනි අනික් ප්‍රොගැම්
    හැබැයි අයියා ඔයා වැඩිය දන්නේ නැහැ කියලා ඉන්න එපා
    ඔයත් දරුවගේ පස්සෙන් ඉන්න
    කොම් එකට පාස්වඩ් දාලා වෙලවක් තියා ගන්න
    පුලුවන් නම් කොම්පියුරට් ක්ලාස් එකකට යවන්න
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    btw ඔව් බන් lectures නැති හැම වෙලාවේම play වෙනවා කාලෙකට විතරයි නිවාඩු දවස් වල මුළු දවසම වගේ party ,ට්‍රිප් නැති නම්
    මම නම් පොර ටෝක් දීල නැහැ , මටත් ඕන උනේ මේක හොඳ දෙයක් නෙමේ කියල කියන්න . එත් ළමයෙකුට අවරුදු 12 දී PC එකක් අරන් දීල ඒ ළමයව programming පැත්තට තල්ලු කරන එක වටිනවා අපි programming කරේ අපිට PC එකක් වත් නැතුව cafe වලට ගිහින් tutorial හොයාගෙන sch එක PC කෑල්ලක 8 වසරේදී 2004 විතර. අපිට PC තිබුන නම් ඒ කලේ අද මීට වඩා ගොඩක් දේවල් අපි ඉගෙන ගෙන අද වෙද්දී .පුළුවන් නම් mini game etc හදන විදිහ ගැන books අරන් දීපන් . මොකද ගොඩක් gaming වලට කැමති උන් programming වලට කැමති වෙනව.

    උඹ ගැන නෙවෙයි බන් මම කිව්වේ පොර ටෝක් දෙනවා කියලා, අර රත්තරං කියල කියාගන්න එකා ගැන. හිත රිදුනනම් සමා වෙන්න.

    එත් ගේම් ගහන එක වැඩියි කියල කිව්වේනම් උඹට තමා.

    මම කිව්වේ දැන් මේකට කොම්පියුටරයක් තියෙනවනේ. එකේ අලුත් ගේම් ගහන්න බෑ කියල එකට අතවත් තියන්නේ නෑ කියලනේ මූ කියන්නේ. ඉතින් ඔය පරණ එකෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් ටිකවත් ඉගෙනගන්නේ නැති එකාට ලක්ෂ ගානක කොම්පියුටරයන් අරන් දුන්නොත් ඌ ගේම් ගහන එක අර වෙන දෙයක් එකෙනුත් කරන්නේ නෑ
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔය Dual Core කියන එකක් තමා මල්ලි තීන්නෙ.
    මේකෙ ගහන්න බැරිලු වාහන වලින් යන්න පුළුවන් වෙඩි තියන්න පුළුවන් ගේම් එක.
    City එකක තියෙන්නෙ. පාරෙ මිනිස්සුන්ට එහෙම වෙඩි තියන්න පුළුවන් ගේම් එකක්.
    ඒකෙ පරණ එව්වා ඉස්සර ගැහුවා මේකෙන්.
    මටත් ඉගැන්නුවා ගහන්න.
    මේකට ඕන ඒවයෙ අලුත් එක ගහන්න.

    මචන් මේක නම් හොඳ ගමේ එකක් නෙමේ ,ඔකේ තව කරන්න පුළුවන් ඒවා ගොඩක් තින්ව සරලව ඕක 18+ ගමේ එකක් GTA

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උඹ ගැන නෙවෙයි බන් මම කිව්වේ පොර ටෝක් දෙනවා කියලා, අර රත්තරං කියල කියාගන්න එකා ගැන. හිත රිදුනනම් සමා වෙන්න.

    එත් ගේම් ගහන එක වැඩියි කියල කිව්වේනම් උඹට තමා.

    මම කිව්වේ දැන් මේකට කොම්පියුටරයක් තියෙනවනේ. එකේ අලුත් ගේම් ගහන්න බෑ කියල එකට අතවත් තියන්නේ නෑ කියලනේ මූ කියන්නේ. ඉතින් ඔය පරණ එකෙන් ඉගෙනගන්න පුළුවන් දේවල් ටිකවත් ඉගෙනගන්නේ නැති එකාට ලක්ෂ ගානක කොම්පියුටරයන් අරන් දුන්නොත් ඌ ගේම් ගහන එක අර වෙන දෙයක් එකෙනුත් කරන්නේ නෑ

    :P ඒ මොකටද බන් හිත රිදෙන්නේ xD . hehee DOTA 2 is a Drug බන්
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මූ ගාව දැනටමත් එකක් තියෙනවා. පොඩි එකා ඉල්ලන්නේ අලුත් ගේම් ගහන්න පුළුවන් එකක්. :lol:.

    දැනටම ගෙදර කම්පුටර් එකක් තියනවලු බන් ...එකෙන් පුතා ගේම්ස් ගහනවලු ... අලුත්ම ගේම් එක ගහන්න අලුත්ම කම්පුටර් එකක් තමයි පුතා ඉල්ලන්නේ ..නැතුව කම්පුටර් එකක් නැ නෙවෙයි ....:baffled::baffled::baffled:

    :yes: :yes:

    කොල්ල කුපාඩිය :sorry: මාත් ඉස්සර ඔය වගේ ජිල්මාට් අඹරල තියෙනවා තාත්තට .. ඒ උනාට ඉතින් මට වඩා කුපාඩිය අපේ තාත්ත :sorry::sorry::sorry: