පුතාට කොම්පියුටරයක් ගන්න

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ.. මොකද්ද හිතෙන්නේ ඉදිරියේදී trend එක electric වාහන වෙයිද hydrogen වාහන වෙයිද :oo:


    electric:):)

    UK වල කොහෙද මන්දා කාර් චාර්ජ් වෙන පාරවල් ගහනවා කියල කියෙව්වා ජාලේ කොහෙ හරි:rolleyes:

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මෙහෙමයි බං කාලානුරූපීව වහලෙක් වෙන එකෙ නෙමෙයි අවුල උඹේ පුතාට තියෙන හැකියාව මුගේ පුතාට නැත්නම්????

    උඹ පිලිගන්නවද දැන් ලංකාවේ අඩු කෙල්ලෝ නෙමෙයි හොඳ වැදගත් කමක් තියෙන කොල්ලෝ කියලා. ඒ කිව්වේ හොඳට ඉගෙන ගත්තු උන් අඩුයි කියලා කෙල්ලන්ට සාපේක්ශව???

    ඔන්න ඕක වෙලා තියෙන්නේ ඔන්න ඔය කාලානුරූපී වහල් කම සහ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් කම මත නෙමෙයි කියලද උඹ කියන්නේ?


    ඔන්න ඕක වෙලා තියෙන්නේ ඔන්න ඔය කාලානුරූපී වහල් කම සහ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් කම මත නෙමෙයි කියලද උඹ කියන්නේ? - එකගයි:):):)

    "උඹ පිලිගන්නවද දැන් ලංකාවේ අඩු කෙල්ලෝ නෙමෙයි හොඳ වැදගත් කමක් තියෙන කොල්ලෝ කියලා. ඒ කිව්වේ හොඳට ඉගෙන ගත්තු උන් අඩුයි කියලා කෙල්ලන්ට සාපේක්ශව??? "
    මේක මගේ දෙබසක්නේ යකෝව්... කොපිරයිට් දීපිය... අඩුම 5හේ ටොපි 5ක් වත් ගන්න වෙනවා:frown::frown::frown::frown:



    ලමයෙක් කරන කියන සියලු දේටම කොන්දේසි විරහිතව,කිසිමම නිදහසට කාරනාවක් නැතුව දෙමව්පියෝ වගකිව යුතුය කියලා බුදු බනෙත් තියෙනවා කියවලා තියෙනවා රේනුකානේ හාමුදුරුවන්ගේ පොතක. පොතේ නම බෞද්දයාගේ අත්පොත
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    රත්තරං;18885468 said:


    electric:):)

    UK වල කොහෙද මන්දා කාර් චාර්ජ් වෙන පාරවල් ගහනවා කියල කියෙව්වා ජාලේ කොහෙ හරි:rolleyes:


    ඔව් මාත් දැක්ක. තියන ලොකුම අවුල ටොයෝට ගහන්නේ hydrogen car. උන් සාමාන්‍යයෙන් අනාගතයක් නැති වැඩ කරන්නේ නෑ. හිතාගන්න බැ:nerd:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    හම්මෝ රෙප් 19 ක් ජීවිතේටම හම්බුනාමද කොහෙද ...?
    4.gif
    බලහන් මට මේ ඇති වෙන සතුට ඇති වෙන්නේ අපිට ළමා කාලයක් තිබ්බ නිසා නෙවේද .. අදටත් අපි තුල ළමයෙක් ඉන්නවා... අපේ ළමයින්ට අපි දෙන්නේ අපේ ළමා කාලය...

    උඹ දන්නවද මගේ තාත්තා මට ජීවිතේටම ගහලා තියෙන්නේ 10 පාරක් වගේ... හැමදේම ආදරෙන් කියල දුන්න කෙනෙක් එයා.. හැම දේම කරන්න නිදහස දුන්නා.. මම ඉස්සර TV එකේ ගිය හැම ඉංගිරිස් කතාවක්ම බැලුවා.. ( බේ වොච් එක පවා.. ඒ කාලේ හැටියට ඉතින් ඒවා අංක නෙව :baffled: )

    මන් ඉස්සෙල්ලම ට්‍රිබලක් බැලුවේ වයස 12 දී.. deck පීස් යුගය ඒ කාලේ.. අම්බානට සවුත්තු උන පීස් එකක්... බල්ලෝ රැලේ යනවා වගේ තමයි පුස් සයිකල් ටික උඩ නැගලා ගැන්සිය අර deck පීස් එක තියෙන එකා හොයන් යන්නේ..
    4.gif


    දෙවියන්ගේ පිහිටෙන් කුඩු ගැහුවේ නැහැ අවස්තාව තිබිලත් ... ඒකට හේතුව අපේ පුංචිගේ පුතා.. ඌ මට කිව්වා " උඹ මොන -ත්තක් කරත් කුඩු ගන්න එපා. ඇබ්බැහි වෙනවා.. " කියලා... ඒ ඇර අනික් සේරම ටික කරා සාපෙ ලියන්න කළින්.. හැබැයි මචන් සාපෙ ගණන් , ඉංගිරිස් , විද්‍යාව ඇතුළු සේරටම විශිෂ්ඨ සමාර්ථ...

    අපේ පවුලේ කොල්ලෝ වැඩි.. කෙල්ලෝ ඉන්නේ 2 % වගේ.... :( ඉතින් කුපාඩි වැඩ සේරම ටික අයියා මලෝ ක්‍රමේට දායාද වෙනවා.. ඒ වගේම නීති ටිකත් අයියා මලෝ ක්‍රමේට දායාද වෙනවා...


    කොටින්ම මගේ තාත්තා මට කියලා තියෙනවා දවසක් අතේ මාට්ටු වෙලා " යකෝ මාත් කුණු මාළු කාලා තියෙනවා.. හැබැයි බෙල්ලේ එල්ලන් නෙවේ කෑවේ.. ඒ නිසා ඒ ක්‍රමේට කාපන් " කියලා.. ( උඹට තේරෙනවනේ මන් කියපු දේ ...?:dull:.. )

    වැඩේ තියෙන්නේ මචන් ඔය කිසි දෙයක් කරා කියලා අපිට නම් වැරදුණේ නැහැ... වැරදුන තැන් තිබ්බා ජීවිතේ, හැබැයි එහෙම උනේ මන් පොඩි කාලේ ගේම් ගහපු නිසාවත් , ට්‍රිබල් බලපු නිසා වත් නෙවේ... යකෝ අද මේ හොදට ඉන්නේ කාල ඇඳලා අපි..

    මම නම් මට කොල්ලෙක් හම්බුනොත් නොම්බර එකේ කොල්ලෙක් කරනවා ( ඌ කැමති නම් )... කව්රු හරි ගැහුවොත් ලේ පෙරන් වැටෙන්න ගහපන් කියලයි මන් කියන්නේ.. හොඳ කෙල්ලෙක් දැක්කොත් යාලු වෙයන් කියලයි මන් උගන්නන්නේ.. ඒ වගේම විබාග දෙක තුනකුත් පාස් වෙයන් නම්බුකාර කමට ලොකු ජොබකට යන්න කියලයි මන් උගන්නනේ...

    මම නම් දැනට සමාජයේ දැකපු සේරම පොරවල් තමන්ගේ කොලු කාලේ හොඳ කුපාඩි.... පොත් ගුල්ලෝ වගේ තැක් ගැහිච්ච උන් අදටත් ඉන්නවා ඔපිස් වල පීචන් වේවි ලොක්කන්ට... මන් දන්න එකෙක් ඉන්නවා මොරටුවේ එන්ජිනියරින් කරපු එකෙක්... ඌ ට අඩුම තරමේ monthly මීටිමට ඇවිත් නැගිටලා කතා කරගන්න බැහැ.. තමන් අකමැති දේට " මට බෑ යකෝ සෑර් " කියලා කොන්දක් ඇතුව කියාගන්න බැහැ... ඌ උගේ අවුරුද්දේ අයිලන්ඩ් 16 ... අම්මගෙන් ගුටි කාලා කාලා පුදුම පීඩනයකින් ආව එකෙක්.. අද නමට එන්ජිනියර්... ඒත් එන්ජිනියර් කෙනෙක් සතු විය යුතු තේජවන්ත කම , විධායක ගති, අණ දීමේ ලක්ෂණ නෑ... එහෙම අයගෙන් කම්පැනි වලට වැඩක් නැහැ...

    මන් නම් මගේ කොල්ලව හදන්නේ හොඳට දගලන්න ඉඩ දීලා... ( දුවව උනත් අපිට විලංගු දාගෙන ඉන්න බැහැ... 18 වෙද්දී පිට පනිනවා මයි... කල හැකි එකම දේ දරුවා එක්ක ලෙන්ගතුව ඉඳීම විතරයි.. කොල්ලෙක් එක්ක බුදිය ගන්න ගියත් තාත්තේ මම මෙහෙම දෙයක් ඊයේ කරා කියලා කියන්නේ එතකොට... ඕවා ඉතින් වලක්කන්න බැහැ ... මමත් මගේ කෙල්ල එක්ක වයස 17 වෙද්දී ඔය දේවල් කරපු එකේ අපේ ළමයි ඕවා නොකර ඉන්නේ නැහැනේ බොල:dull: )
    තෝ මගේ ගෙවල් පැත්තේ යාලුවෙක්ද මන්දා :oo::oo:

    ගාල්තැන්නේ ගාමිනී කිව්ව වගේ මගේ ලමා කාලේ කිව්වනේ උබ?? :baffled::baffled:

    ඇත්ත කියපන්... උබ මගේ ෆේක් එකවුන්ට් එකක් නේද?:frown::frown::frown: යකෝ මේක මම ලිව්ව වගේනේ
     
    Last edited:
    • Like
    Reactions: silentsahan

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    රත්තරං;18885462 said:
    මම දන්න පොරක් ඉන්නවා විදුලිබල මන්ඩලේ වැඩකරන්නේ.. උගේ පුතා මේ පාර ඒලෙවල්. ඌ බයික් එකක් ඉල්ලල පොරේ. කොල්ල හෙන අපතයා. තාත්තා පුතාට පොරොන්දුවෙලා ඉන්නේ මේ පාර ඒලෙවල් පාස් උනාම ඌට සීබීආර් 1000cc එකක් අරන් දෙනවා කියලා


    අන්කල් කාරයට ඒ තරම් ශුවර් ඌ පාස් වෙන්නේ නෑ කියල:lol::lol:

    :lol::lol::lol::lol::lol:

    ඕකම තමයි අපේ අම්මගේ A/L පොරොන්දුවත්. හැබැයි අපේ අම්මටනම් වැරදුනා. :P
    1000CC නෙමෙයි 125CC.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මාත් දැක්ක. තියන ලොකුම අවුල ටොයෝට ගහන්නේ hydrogen car. උන් සාමාන්‍යයෙන් අනාගතයක් නැති වැඩ කරන්නේ නෑ. හිතාගන්න බැ:nerd:
    දැනට හයිඩ්‍රජන් සෙල් කියන්නේ ගූ කේස් එකක් උනාට මට කියන්න තියෙන්නේ මෙන්න මෙච්චරයි ඒ ගැන

    1407677-8mb-sony-ps2-memory-card-scph-10020-0.jpg


    high-capacity-memory-cards.jpg
    8MB vs 2TB:lol:

     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    පැහැදිලි ඊරිසියාව කොහෙද අන්කල් ? :sorry:

    උදාහරණයක් කියන්නද .. :) මං O/L පාස් උනාම තාත්තාගෙන් smart phone එකක් ඉල්ලුව .. :) ඒ ඉල්ලුවේ වෙන මුකුත් හින්ද නෙවෙයි .. ඒ කාලේ වෙද්දී ඔය smart phone වල නැගීම සිදු වෙන කාලේ නේ .. අපේ ඉස්කෝලේ මම ආශ්‍රය කරපු හැම එකෙක් ගාවම smart phone තිබ්බා .. උන් ඒවා ඉස්කෝලේ ගෙනල්ල වැඩ කිඩ දානකොට මටත් හිතුනේ කොන් වෙලා වගේ කියල තමයි .. ඉතින් මං ඉල්ලුවට තාත්ත එකට විරුද්ධ උනා .. ගෙදර වලිත් දා ගත්ත .. කාලයත් එක්ක මටත් එපා වෙලා ඔය වලි දාගන්න ඒක නතර කරල .. මං අර කොන් වීම ගැන හිතන ඒක නවත්තල ලද දෙයින් සතුටු වෙන්න පුරුදු උනා .. :D තාමත් මට smart phone එකක් නෑ .. :lol: තාම තියෙන්නේ පුංචි micromax කට්ටක් .. :) එත් ඉතින් එකෙන් මං මට ඕනේ වැඩ ටික ඔක්කොම කරගන්නවා ..

    හෙට අනිද්දම smart phone එකක් ගන්න අවසරය දෙනවා කිව්වා .. එතකොට ගන්න ඕනේ හොඳ එකක් :nerd::nerd::nerd:

    කවුද හොට්ටෝ අන්කල්???? මෙහෙමයි උඹට නොලැබිච්ච දෙයක් උඹේ ළමයටත් නොදී ඉන්න එක වැරදියි බං. ඒ උනාට ඌට උගන්වන්න ඕනේ කොච්චර සල්ලි තිබ්බත් නැතිබැරි කමක් කියලා දෙයක් තියෙනවා කියලා. උඹ අහලා ඇතිනේ බං අර බිල්ගේට්ස්ගේ පුතා වේටර්ට ඩොලර් 100 යිද මන්දා මතන නෑ දෙද්දි බිල්ගේට්ස් බොහොම පොඩි ගාණක් විතරක් දෙන එක.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18885486 said:
    ඔන්න ඕක වෙලා තියෙන්නේ ඔන්න ඔය කාලානුරූපී වහල් කම සහ දෙමව්පියන්ගේ නොසැලකිලිමත් කම මත නෙමෙයි කියලද උඹ කියන්නේ? - එකගයි:):):)

    "උඹ පිලිගන්නවද දැන් ලංකාවේ අඩු කෙල්ලෝ නෙමෙයි හොඳ වැදගත් කමක් තියෙන කොල්ලෝ කියලා. ඒ කිව්වේ හොඳට ඉගෙන ගත්තු උන් අඩුයි කියලා කෙල්ලන්ට සාපේක්ශව??? "
    මේක මගේ දෙබසක්නේ යකෝව්... කොපිරයිට් දීපිය... අඩුම 5හේ ටොපි 5ක් වත් ගන්න වෙනවා:frown::frown::frown::frown:



    ලමයෙක් කරන කියන සියලු දේටම කොන්දේසි විරහිතව,කිසිමම නිදහසට කාරනාවක් නැතුව දෙමව්පියෝ වගකිව යුතුය කියලා බුදු බනෙත් තියෙනවා කියවලා තියෙනවා රේනුකානේ හාමුදුරුවන්ගේ පොතක. පොතේ නම බෞද්දයාගේ අත්පොත

    ;);)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුද හොට්ටෝ අන්කල්???? මෙහෙමයි උඹට නොලැබිච්ච දෙයක් උඹේ ළමයටත් නොදී ඉන්න එක වැරදියි බං. ඒ උනාට ඌට උගන්වන්න ඕනේ කොච්චර සල්ලි තිබ්බත් නැතිබැරි කමක් කියලා දෙයක් තියෙනවා කියලා. උඹ අහලා ඇතිනේ බං අර බිල්ගේට්ස්ගේ පුතා වේටර්ට ඩොලර් 100 යිද මන්දා මතන නෑ දෙද්දි බිල්ගේට්ස් බොහොම පොඩි ගාණක් විතරක් දෙන එක.

    ඉතින් ඕකම තමයි අන්කල් මාත් කිව්වේ :dull:
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    මෙහෙමයි මමනම් කියන්නේ පොඩි එකාට ඕකක් අරන් දෙන්න කියලා මොකද ගේම් එකක ගැහැවා කියලා මොකවත් වෙන්නේ නැ නේ බන් අනික කොල්ල වෙලා බලනවානම් එකට විසදුම් තියනවා බන්
     

    sa198802

    Member
    Nov 29, 2012
    947
    151
    0
    Colombo Sri lanka
    කොල්ල වැල බලනවානම් ෆිල්ටෙර් එකක් දාපන් computer එකට ඒවගේම උට වෙනම උසේර්නමේ එකක් හදපන් එක admin rights දෙන්න එපා තවා ගොඩාක් දේවල් කරන්න පුළුවන් උබ බය නැතිය්වා කොල්ලට computer එකක් අරන් දීපන් ඒ වගේම චොම්පුටෙර් එක තියපන open space එකක
     
    • Like
    Reactions: jasz

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබට මේ කෙල්ලෝ කොල්ලොන්ගේ අව්ලක්නේ තියෙන්නේ කෙල්ලෝ පොඩි කාලේ game ගහන නැති හින්ද හොද තැන්වල ඉන්නව කියලද කිය්නෙන් උබ ? පොඩි කාලේ game ගහන එකෙන් නෙමේ බන් එක වෙන්නේ .. උන් A/L සහ ඊට පස්සේ කරන දේවල් අනුව ..දැන් කෙල්ලෝ වැඩියෙන් ඉන්නේ උන්ව ඉස්සර වගේ අවරුදු 18දී කාටවත් බැඳලා දෙන්නේ නැතුව උන්ට ඉගෙන ගන්න දෙන හින්ද .. 8 වසරේ report එක බලල කොහෙටවත් ගන්නේ නැනේ
    උබල ඉස්කෝලේ game ගැන කතා කරන නැතුව ඉන්න ඇති එත් මොකක්හරි දෙයක් ගන්නේ කතා කරේ .. උබ කියනෙන් 6,7,8,9 පන්ති වල උබල ඉගෙන ගන්න දේවල් විෂය කරුණු කතා කරා කියලද හැම වෙලෙම ඉස්කෝලෙදි ? මොනව ගැනද උබල කතා කරේ එතකොට ?

    කතා කලේද? විශය කරුණු කතා කලේ කවුද බං? අපිට ඒ දවස් වල තිබ්බා ක්‍රීඩා වර්ග එක එක එව්වා අපි කරපු. ක්‍රිකට් ගැහුවා, ස්විමින් කලා, වොලිබෝල් ගැහුවා, වයලින් ගැහුවා. ඔව්වා තමයි කතා කලේ.

    උඹ ඔය 8 වසර රිපෝට් කතාවයි, දැන් කෙල්ලෝ ඉක්මනින් බඳන්නේ නැති කතාවයි බලලා උඹේ තියෙන අවබෝධය ගැන දැන ගත්තා. ඒ නිසා උඹට ඊට වඩා දෙයක් කියලා වැඩක් නෑ වගේ.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    චොම්පුටෙර් එක තියපන open space එකක

    මගේ තාත්තා මටත් කලේ ඔය දේ. සාලෙ පැත්තක තිබ්බේ. කවුරු කොහෙ ඉදන් බැලුවත් බඩුම තමා.Screen එක හොදට පේනවා.
     

    chathu74

    Junior member
  • Jun 15, 2006
    231
    23
    18
    යකෝ ඉස්කෝලේ යාලුවෝ ඔය වගේ දේකට කොන් කරනවනම් තනියම ඉන්න කියපන්. ඔය වගේ යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද? ගේම් ගහලා උන් වලේ බැහැලා මදිවට උඹේ ලමයවත් වලේ ඔබා ගන්න ඕකුන් හදන්නේ. විභාගේ ෆේල් උනාම ඔය එක පරයෙක් එන්නේ නෑ සනසන්න දෙමාපියන් ඇරෙන්න. ළමයට ඒක හොඳින් කියලා දීපන්. ඒ අහන්නෙත් නැත්නම් උඹ දැනගන්න ඕනේ හදාගන්න.

    "හැඳි නොගා හදන හැන්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි"
    උබලගෙත් අතිතයට ගිහිල්ලා බලපන් පොඩි කාලේ කම්පියුටරයකට කොච්චර ආස කරාද කියලා
    මොනා අරන් දුන්නත් හරියට පාලනයක් ඇතුව පාවිච්චි කරනවනම් ප්‍රශ්නයක් නැහැ.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,837
    2,673
    113
    Kadawatha, Sri Lanka
    පුතා එහෙම එකක් දන්නෙ නැතුව ඇති.
    එහෙනම් එයා කියන එකක් නෑ.
    වෙන ගේම් ඇති නේද පොඩි අය ගහන.
    හමුදාවෙ ගේම් වගයක් කිව්වා.
    ඒවයෙ ඔහොම දේවල් නෑනේ?
    මේ ගේම් එක නම් ගහන්න දෙන්නෑ මං.
    ඔය අලුත් ගේම් එකේ නම මොකක්ද?
    වයිෆ් මේවා දැක්කොත් මාත් ඉවරයි. :(

    Oya aluthen avilla thiyena eka kiyanne GTA V wenna oni
    Oya Call of Duty wage war games nam avulak ne.
    Ara GTA nam echchara hoda ne ban. Mama e kaale ahala thiyenava American ekek davas gaanak oya game eka gahala anthimata paare yana minissunta wedi thiyapu case ekak. Kohoma hari hema dema control ekak athuwa karapan. Aran denava nam ara kivva wage hemotama penna thiyanna. Password daala umbe control ekak thiyaa ganin. Mata nam grade 5 scholarship ekata hamba vune mountain bike ekak. O/L pass vunaata thamai computer ekak hamba vune.