අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.යකෝ ඉස්කෝලේ යාලුවෝ ඔය වගේ දේකට කොන් කරනවනම් තනියම ඉන්න කියපන්. ඔය වගේ යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද? ගේම් ගහලා උන් වලේ බැහැලා මදිවට උඹේ ලමයවත් වලේ ඔබා ගන්න ඕකුන් හදන්නේ. විභාගේ ෆේල් උනාම ඔය එක පරයෙක් එන්නේ නෑ සනසන්න දෙමාපියන් ඇරෙන්න. ළමයට ඒක හොඳින් කියලා දීපන්. ඒ අහන්නෙත් නැත්නම් උඹ දැනගන්න ඕනේ හදාගන්න.
"හැඳි නොගා හදන හැන්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි"



දැන් පොඩි කාලේ ගේම් ගහලා මොනාද හම්බවෙලා තියෙන්නේ![]()
මම කියපු එක ආයේ කියවපන්. ඉස්සර ගේම් වගේ නෙමෙයි දැන් ගේම්. තනිකර ඇබ්බැහි වෙනවා. අවබෝධයක් තියෙන් නිසයි කියන්නේ.

පුතාගේ වයස කීයද?මිනිහා හරි දඩබ්බරයි බං මල්ලි.
යාලුවො අරියාදු කරනවලු මෙයාට ගේම් ගහන්න පුලුවන් කොම්පියුටර් එකක් නෑ කියලා.
නෝනත් කියනවා අරන් දෙන්න එපා කියලා.
ඒත් මේකා ඉස්කෝලෙ යාලුවො ඉස්සරහ කොන් වෙනවා.
ඒකයි මං මේ බැලුවෙ.
හැමදාම අඩනවා කොම්පියුටර් එකක් ඉල්ල ඉල්ලා.


anith unnta one de neme .ubata one widihata hadapan.
dan wayasa kiyada.
dan inna posh moda thath thek wenna epa

යකෝ ඉස්කෝලේ යාලුවෝ ඔය වගේ දේකට කොන් කරනවනම් තනියම ඉන්න කියපන්. ඔය වගේ යාලුවන්ගෙන් ඇති වැඩේ මොකක්ද? ගේම් ගහලා උන් වලේ බැහැලා මදිවට උඹේ ලමයවත් වලේ ඔබා ගන්න ඕකුන් හදන්නේ. විභාගේ ෆේල් උනාම ඔය එක පරයෙක් එන්නේ නෑ සනසන්න දෙමාපියන් ඇරෙන්න. ළමයට ඒක හොඳින් කියලා දීපන්. ඒ අහන්නෙත් නැත්නම් උඹ දැනගන්න ඕනේ හදාගන්න.
"හැඳි නොගා හදන හැන්දත් ගුටි නොදී හදන ලමයත් එකයි කියන්නේ නිකන් නෙමෙයි"






ගේම් ගහන එක ලොකු වරදක් නෙමේ තමයි, එත් වෙන ප්‍රශ්න වලින් බෙරෙන්න ගේම් ගහන්න පුරුදු කරවන එක හොද චොයිස් එකක් නෙමෙයි
පොඩි එකෙක් game ගහන්නේ මොනවත් හම්බ වෙන්නද බන් .. නිකන් ගොන් කතා කියන්නේ අසවටනේ .. පොඩි උන් සෙල්ලන් කරන්නේ එහ්නන් මොනව හම්බවෙන්න ද? cartoon බලන්නේ මොනව හම්බෙන්නද?



un danne kurumbatti mshine hadanna witarai 
අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.
දුවගෙන් නම් කරදරයක් නෑ.
මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ.
කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා.
ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා.![]()


ඒක තමා බං මටත් බය.ඉස්සර ගේම් වගේ නෙමෙයි දැන් එව්වා. තනිකර ඇබ්බැහි වෙනවා ඕකට ගියාම. මමත් 2003 කම්පියුටරයක් ගත්තු දා ඉඳන් කලේ ගේම් ගහපු එක ඒ දවස් වල. මගේ වෙලාවට කම්පියුටර් එකේ VGA එක එච්චර හොඳ එකක් තිබ්බේ නෑ හොඳ ගේම් ගහන්න පුලුවන්. A/L ඉවර උනාට පස්සේ තමයි හොඳ කොමක් හදා ගත්තේ. පොඩි කාලෙම ඔව්වට ඇබ්බැහි උනාම සෙල්ෆ් කන්ට්‍රෝල් එකක් නෑ.

රත්තරං;18884958 said:පුතාගේ වයස කීයද?
මචන් අපේ මුත්තලාගේ කාලේ ඒ අය අපේ ආතලා ෆිල්ම් එකක් බලනවට බය උනා. අපේ ආතලා අපේ මාමලා තාත්තලා වැල පත්තර කියවද්දි බය උනා. අපේ තාත්තලා අපි වැල බලද්දි බය උනා. ඒත් බන් කවදා හරි මගේ පුතා වැලයක් මාට්ටු කරගත්තොත් මටනම් ඒක අරුමයක් නෙමේ. හැබැයි අර කිව්ව මුත්තා ජීවත්ව ඉදලා උන්දැට මාට්ටු උනොත් සියදිවි නහගන්නවා. මචන් අපි බට්ටෝ පැන්නා පන්ච දැම්මා කියලා අලුත් පරපුර ලැප්ටොප්, ටැබ් වලින් ඈත් කරන්න ඕනේ නෑ මචන්.
කොල්ලට උගන්නපන් හැමදේම එක්ක ගැටි ගැටී හැදෙන්න. ගේම් ගහන ගමන් පාඩම් වැඩත් කරන්න. පිස්සු කෙලින ගමන් ඉගෙනගන්න... කොල්ලට පුරුදු කරන්න ඕනේ හැමදේම බැලන්ස් කිරිල්ල මිසක් වාරනය කිරීම මගින් ඌව හිරකරලා එකකට (අද්‍යාපනය වේවා වෙන මගුලක් වේවා ඕනේ මගුලකට ) යොමු කිරීම නෙමේ.එහෙම ඉන් තමා ජීවිතේ කෙලෝ ගන්නේ. සරල උදාහරනෙකට කිව්වොත් 30පැනලා බොන්න ගන්න උන් කුනුවෙන්න ගහලා 40 ලෙඩත් හදාගන්නවා. මුල ඉදලා බොන එකා බැලන්ස් කරන් යනවා.
ඌට ගේම් ගහන්න කම්පියුටරයක් අරන් දීපන්. ඩෙක්ස් ටොප් එකක් ගනින්. මොනිටරේ හැමෝටම පේන තැනක තියපන්. ඌට විකිය, යූටියුබ් වල එහෙම ඌ ආස දේවල් ගැන හොයල බලන්න කියල දීපන්.. අම්මපා අපේ කාලේ ඉන්ටනෙට් තිබ්බනම් මම මේ වෙද්දි වාහන කනව යකෝව්
30-40 කට වගේ නෝමල් කම්පියුටර් එකක් ගනින්
අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.
දුවගෙන් නම් කරදරයක් නෑ.
මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ.
කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා.
ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා.![]()
අනික කොල්ලා එළකිරි ඇවිත් ඇබ්බැහි වුනොත්..උඔලා හගේ එවුන් ආශ්‍රය කරන්නත් පුරුදු වෙනවා![]()
hahahahhahahahah![]()


මට යන්තමින් පුලුවන් ඉතිං.උඔ කොම්පියුටර් ගැන වැඩිය දන්නේ නැත්තං අරන් දෙන්නම එපා...
මොකද මිනිහා නොමග යනව උඔ දන්නෙම නැතුව

පුතාට වයස දොළහයි මල්ලි.
අපෝ නෑ. ඒත් කොල්ලා නිතරම කියනව මල්ලි මම බොරුකාරයෙක් කියලා.
එතකොට වාවන්නෑ.
මං ඒකාට කිව්වා ශිෂ්‍යත්වෙ පාස් උනාම කොම්පියුටර් එකක් අරන් දෙනවා කියලා.
මේ දැනුත් අඩලා අඩලා ගියා.
අම්මා ඉස්සරහ මොකුත් කියන්නෑ ගුටිකන්න වෙන නිසා.
හොරාට මං ගාවට ඇවිත් කියනවා.![]()
