පුතාට කොම්පියුටරයක් ගන්න

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රත්තරං;18885043 said:
    අපේ තාත්තට අපේ තාත්තගේ යාලුවෙක් එකදාස් නමසිය බර ගනන් වල කියපු දෙබසක් හැදුවා මට සාපේක්ශව... බලමු :oo::oo:

    :rolleyes::rolleyes::rolleyes:

    යකෝ කොම් එකකුයි මවුන්ටන් එකකුයි මූ සංසන්දනය කරලා :lol:
    අනේද කියන්නේ :rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒක තමා බං මටත් බය.
    ඒත් මෙයා යාලුවන්ගෙ ගෙවල් වල දවස ගානෙ යනවා ගේම් ගහන්න කිය කියා.
    උන් දෙන්නෙ නෑලු මෙයාට ගේම් ගහන්න.
    බලන් ඉදලා එනවලු.
    පාඩම් වැඩත් කරනවා.
    ඉස්කෝලෙ වැඩ ටික කරලා ඉවරයි නිවාඩු දීපු මුල් දවස් ටිකේම.
    පාඩනුත් කරනවා රෑට උදේට.
    දවල්ට දුවනවා හොද කොම්පියුටර් තියෙන උන්ලගෙ ගෙවල්වල. :(
    පව් බන් කොල්ලා... මට උගෙන් මාව පේනවා බන්:(

    ඒකාලේ මටත් මවුන්ටන් බයිසිකලයක් නැතුව අනිත් උන්ගෙන් කාපු චාටර් මතක් වෙනවා. පොඩි උන් දස කැරියෝ බන්. උන් මට පදින්න දුන්නේ නෑ උන්ගේ මවුන්ටන් බයිසිකල්. මම මගේ කබල් කාලේ බයිසිකලේ පැද්දේ චාටර් කකා.. පස්සේ එකක් තාත්තා අරන් දුන්නහම මාත් බැස්සුවා වන්ඩිය සෙට් එකට

    මගේ ඒකාටනම් ඒ ඒ වයසෙදි සියලු ආතල් ගන්න දෙනවා.
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    මන් මේක කියන්නේ දනුෂ්ක 2009 ට.. අනික් උන්ට නෙවේ..

    පුතාට කොම් එකක් අරන් දෙන්න.. පුළුවන් නම් ඉක්මන් එකේ තියෙනවා 15,000 - 25,000 අතරේ ලැප්ටොප්ම.. ලැපක් අරන් දුන්නොත් පුතාට තවත් සතුටු හිතෙයි... පොඩි කාලේ ඔය වැඩ කරන්නම ඕනේ... ළමයි පීචන් වෙන්න හොඳ නැහැ අනික් වේසිගෙ පුතාලා ඉදිරියේ.. එහෙම උනාම ළමයින්ගේ මොරාල් බහිනවා.. ( සල්ලි තියාගෙන බලු වෙන්න ඕනේ නැහැනේ දනුෂ්ක අපි )

    නොර්මල් කොම්පියුරට් එකක් ගන්නවා නම් මන් හිතන්නේ ඩුඑල් කෝර් එකක් ගත්තකි මොනිටර් පොඩ්ඩත් එක්කම 10,000 කට වගේ.. ( රීකන්දිෂන් හරිය .. පොඩි එක්කෙනෙක්ට අලුත්ම ඒවා ඕනේ නැහැ .. කැඩුනත් එයාම හදාගන්න ඉගෙන ගනී නෙව )

    ළමයට දවසට පැය 3ක් විතර , TV කාර්ටූන් , ගේම් , උගේ එක එක වැඩ කරන්න ඉඩ දෙන්න.. හැබැයි කියන්න ඔයා ඉස්කෝලේ වැඩ වැඩිපුර කරන්න කරන්න ඔයා තව ආස දේවල් කරන්න දෙනවා කියලා.. ඒ ළමයා සතුටින් තියන්න... මුරණ්ඩු වැඩ කරන්න ගන්න වෙලාවට දවස් දෙකකට ගේම් තහනම් වගේ දඩුවම් දෙන්න.. ඔයාට තේරෙනවනේ මන් කියන දේ.. අනිවාර්යයෙන්ම පුතා ඔයාගේ වචනේ පිළිගන්න තැනට තියාගන්නත් ඕනේ ආදරේ දෙනවා වගේම...

    මම මේවා කියන්නේ මමත් ඔයාගෙම තැන ඉන්න කෙනෙක් නිසා...අපිට ඉන්නේ දුවෙක්.. එයා නම් ඉතින් හරි හුරතලෙන් ඉන්නවා ... වැඩිය කොම්පියුටර් ජිල්මාර්ට් වලට බර නැහැ.. එදිනෙදා දේවල් කරගෙන ඉන්නවා.. හරි අහිංසකයි...:dull:

    මෙතන ඉන්න ගොඩක් උන් 17 - 22 කොල්ලෝ ... උන් කියන දේවල් හිතන්න එපා.. ( මන් 78 )
    ayi ban laptop dekstop ekak hodaine kollekuta parana unahama kali tikka galawala hadandawth igena gannawa:yes:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    අපි යාලුවෝ එක්ක ඉස්කෝල වල ගිහින් ඔව්වා කතා කලේ නෑ බං. ලෙවල් කීයද අරකද මේකද. ඒ කාලේ අපිට මැෂින් වලින් තොර හොඳ ලෝකයක් තිබ්බා.

    ඒ බන් ඉතින් උබලගේ කාලේ ඊට පස්සේ කාල වෙනස් උනා .. එහෙම කියල ආයේ උබලගේ කාලෙට යන්න ඕනේ කියලවත් උබලගේ කාලේ හොදම කාලේ කියන්නවත් අයිතියක් නෑ .. උබල ඒ කාලේ හොදයි කියනව .. පස්සේ උන් ඒ කාලේ හොදයි කියනව .. කාටවත් කාල් දෙකම අත්විදින්න අවස්ථාවක් නැනේ .. machin වලින් තොර ලෝකයක් තිබ්බ කියල එක හොදයි කියනන් විදිහක් නෑ උබලට .. අපිටත් වෙන දේවල් තිබ්බ එත් ඒව අතරේ machinuth තිබ්බ .. උබල එක අත්විදලා නැත්තන් එක විවේචනය කරන්න අයිතියක් නෑ .. පස්සේ computer පාවිච්චි කරන එකයි අරකයි සන්සන්දන කරන්න බෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    තොපි ඉතිං පත්තර ඉනේ අස්සේ ගහං බලපු එවුන්නේ..:lol:. ගේම් කියලා උඔලා දන්නේ ගුඩු ගහන එක විතරයිනේ..ඉතිං ගුඩු වල මොන ලෙවල්ද :dull:

    මට පත්තර ඕනේ කමක් තිබ්බේ නෑ බොල. මම ඒ කාලේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට් කෙනෙක්. පොඩි පන්ති වලින් ප්‍රිෆෙක්ට්ලා දාන කාලේ ඉඳලම මාව ප්‍රිෆෙක්ට් කෙනෙක් කරලා තිබ්බේ. පොඩි උන්ගේ බෑග් චෙක් කරලා CD මාට්‍ටු උනහම අපි බෙදාගෙන ගෙදර අරන් ගිහින් එව්වා වල වැල බැලුවේ. :rofl::rofl:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    aran dihalla ban apitah e kale tv ekak tibbe nae hena aulen ban hitiye
    මං ගාල්ලෙ කොමිපියුටර් කඩේකින් බැලුවා බං.
    එකයි අසූ ගානක් යනවනේ ගේම් ගහන කොමිපියුටර් එකකට.
    ඊට වඩා අඩු ඒවයෙ ගහන්න බැරිද? :sorry:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මං ගාල්ලෙ කොමිපියුටර් කඩේකින් බැලුවා බං.
    එකයි අසූ ගානක් යනවනේ ගේම් ගහන කොමිපියුටර් එකකට.
    ඊට වඩා අඩු ඒවයෙ ගහන්න බැරිද? :sorry:

    :shocked::shocked:
    GTA V gahannada denna hadanne :shocked:
     
    ThadiBidiBoz

    Well-known member
  • May 20, 2015
    1,228
    131
    63
    Sikh Empire
    අපි යාලුවෝ එක්ක ඉස්කෝල වල ගිහින් ඔව්වා කතා කලේ නෑ බං. ලෙවල් කීයද අරකද මේකද. ඒ කාලේ අපිට මැෂින් වලින් තොර හොඳ ලෝකයක් තිබ්බා.

    Uba kiyanne muge puthawath uba wage hadanna kiyalada :lol: ane bn ehenam puthawa genalla ubalai gedarin genath thiyan gedara escolayak dala puthata ugannapn. Kurumbbati hadala diyn :lol: macho ubala thaama aadiwaasiin wunaata looketh ekka minissu wenas wenawa . Looke yana thaaleta api natanna ona nathna apuwa reject wenawa therum ganin uba iganagaththata manoowidyawa danne na minissunge hageem danne na danne buranna witarai
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    රත්තරං;18885061 said:
    පව් බන් කොල්ලා... මට උගෙන් මාව පේනවා බන්:(

    ඒකාලේ මටත් මවුන්ටන් බයිසිකලයක් නැතුව අනිත් උන්ගෙන් කාපු චාටර් මතක් වෙනවා. පොඩි උන් දස කැරියෝ බන්. උන් මට පදින්න දුන්නේ නෑ උන්ගේ මවුන්ටන් බයිසිකල්. මම මගේ කබල් කාලේ බයිසිකලේ පැද්දේ චාටර් කකා.. පස්සේ එකක් තාත්තා අරන් දුන්නහම මාත් බැස්සුවා වන්ඩිය සෙට් එකට

    මගේ ඒකාටනම් ඒ ඒ වයසෙදි සියලු ආතල් ගන්න දෙනවා.

    ඔව් යාලුවො මෙයාට දෙන්නෙ නෑල්ලු ගේම් ගහන්න.
    බලන් ඉදලා එනවලු.
    කොල්ලා බාල්දු වෙනවා ගෙවල් ගානෙ ගිහින්. :(
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔක තමා බන් මත කියන්නේ .. මේකේ උන් දැම්ම ගමන් කියනව game ගහන්න දෙන්න එපාලු .. ඒවා කියන්නේ උන් එක්කෝ ඒ කාලේ game ගහල අතල් අරගෙන .. දැන් ඉතින් එකෙන් වැඩක් නෑ කියල හිතෙනවා ඇති ඒ උන්ට උබල ඒ කාලේ එකෙන් සතුටක් වින්දනේ ඇයි දැන් ඒ පොඩි එකට එහෙම දෙන්න එපා කියනේ
    දෙයක් බැලන්ස් කරන් කරන්න බැරි එකා ගේම් ගහලා විතරක් නෙමේ බන් විනාස වෙන්නේ, ගන්ජ ගහල, බඩු ගහල, සිගා ගහල, බීලා කුඩු ගහල හරි විනාස වෙනවා

    1.නබි කුපාඩියාගේ ආගමෙන් හම්බයා ගෑනුන්ව ඔලුවේ ඉදන් වහලා උගේ හැගීම් පාලනේ කරගන්න ට්‍රයි කරනවා
    2.බුදු හාමුදුරුවෝ ගෑනු වටේට හෙලුවෙන් නැටුවත් තමන් පාලනේ වෙන්න උගන්වනවා

    කෝකද හරි???????

    මාර දූවරු තුන්දෙනා නබිය වටේ නැටුවනම් තන්හා රතී රගා පුකත් පලාගන්නවා එවලේ..:lol::lol: දෙයක් එක්ක ගැටි ගැටීයි අපි හැදෙන්න ඕනේ. වාරනයෙන් නෙමේ :):)
     
    • Like
    Reactions: chethana kalan

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    අනන්තවත් ගුටි දීලා තියෙනවා බං මල්ලි.
    මම නම් නෙමෙයි වයිෆ් තමා වේවැල් කැඩෙනකන් දෙන්නෙ.
    ඒත් මේකා ආයෙම පැයකින් දෙකකින් කෑගහනවා කොම්පියුටර් එකක් ඕනි ඕනි කියලා.
    නැත්තං හරියට ඉගෙනගන්නෑලු.
    යාලුවො කොන් කරන නිසා ඉස්කෝලෙ යන්නෙත් නෑලු.
    ඉස්කෝලෙ පටන් ගන්න කලින් කොම්පියුටර් එකක් ඉල්ලනෝ.

    දුවගෙන් නම් කරදරයක් නෑ.
    මේකා මුරණ්ඩුයි. ගුටි දුන්නත් හැදෙන්නෑ. :(

    කොල්ලා ශිෂ්‍යත්වෙ කරන කාලෙ ඉදන්මයි මගෙන් කොම්පියුටර් එකක් ඉල්ලුවෙ.
    තාත්තෙ මං ශිෂ්‍යත්වෙ පාස් වෙනවා කොහොම හරි එදාට මට කොම්පියුටර් එකක් අරන් දෙන්න කිව්වා.
    මේකා කිව්වා වගේම ශිෂ්‍යත්වෙ පාස්. ලියලා ගෙදර ආපු වෙලාවෙම කිව්වා හෙන ආඩම්බරෙන්. අපෝ ඒකෙ තිබිච්චා සිම්පල්නේ. මම නම් පාස් ඇති කියලා. :lol:

    ඒත් අන්තිමේ මම කොල්ලට වෙච්ච පොරොන්දුව ඉස්ට කලේ නෑ.
    වයිෆ් බනිනවා අරන් දෙන්න එපා කියලා. ඒකා නිතරම කියන්නෙ ඔයාලා බොරුකාරයො මාව රවට්ටනවා කියලා. :(

    Ubata oni widihata podi lamayawa hadaganna bainan wadak na. Kaa gahanna kiyapan. Aran denna epa. Aran dunnath game gahaganna bari widihe ekak aran diyan game epa wela yannama :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    6 වසරේ නම් ඉන්නේ ඌ ටිකක් කන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්න ඕනේ...
    ඌ දැන් ඉන්නේ ලෝකය ගවේෂණය කරන වයසේ..... ද්විතියිකෙටනේ පා තබලා තියෙන්නේ..
    අරන් දීපිය.. හැබැයි පාලනයක් ඇතුව වැඩ කරන්න දීපං.. අනික අපේ එවුන් උදව් කරයි.. පොඩි පොඩි සොෆ්ට්වෙයාර් එහෙම දීලා.. කොල්ලට වැල අනං මනං බලන්න බැරි වෙන්න..(බලන එක වෙනෙවි වැරැද්ද මොකද ඕකට ඇබ්බැහි වුනොත් ඉවරටම ඉවරයි)
    මතක ඇතුව ඕක උදව් කරං ඉගෙන ගන්න ඌට කියලා දෙන්න :)

    හරියටම හරි මචන්.... :):):)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ බන් ඉතින් උබලගේ කාලේ ඊට පස්සේ කාල වෙනස් උනා .. එහෙම කියල ආයේ උබලගේ කාලෙට යන්න ඕනේ කියලවත් උබලගේ කාලේ හොදම කාලේ කියන්නවත් අයිතියක් නෑ .. උබල ඒ කාලේ හොදයි කියනව .. පස්සේ උන් ඒ කාලේ හොදයි කියනව .. කාටවත් කාල් දෙකම අත්විදින්න අවස්ථාවක් නැනේ .. machin වලින් තොර ලෝකයක් තිබ්බ කියල එක හොදයි කියනන් විදිහක් නෑ උබලට .. අපිටත් වෙන දේවල් තිබ්බ එත් ඒව අතරේ machinuth තිබ්බ .. උබල එක අත්විදලා නැත්තන් එක විවේචනය කරන්න අයිතියක් නෑ .. පස්සේ computer පාවිච්චි කරන එකයි අරකයි සන්සන්දන කරන්න බෑ

    ඒක ඇත්ත මේක සයිබර් කාලේ....:)
    පාලනයක් ඇතුව පරිගණකට හුරු කරවන්න...:)
    අපි කියන්නෙත් ඒක..:frown:
    මොකද කොම් හන්දා නැතිවෙච්ච එවුන් මම දැකලා කියෙනවා :nerd:හැබැයි මවුන්ටන් පැද්දා කියලා හැප්පිලා ඇරෙන්න ජීවිතේ අනාගත්ත එවුන් නම් දැකලා නෑ :dull:
     
    danushka2009

    Member
    Mar 3, 2009
    222
    13
    0
    49
    Planet Earth
    :shocked::shocked:
    GTA V gahannada denna hadanne :shocked:
    අන්න හරි. ඔය ගේම් එක තමයි.
    ඉස්සර මේකෙ ගැහුවා එකක්.
    අලුත් එකලු ගහන්න ඕන.
    තව ගේම් වගයක් කිව්වා ඒවා නම් මේකෙ ගහන්නම බැරිලු.
    ආමි ගේම් සෙට් එකකුත් තියෙනවලු. :lol:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    aran dihalla ban apitah e kale tv ekak tibbe nae hena aulen ban hitiye

    කියල වැඩක් නෑ ඕයි... මමත් අනන්ත බලු වෙලා ඇති ඔය වගේ දේවල් වලට.. ආස කතාවක් බලන්න ගෙදර TV එකක් නැහැ... එක්කෝ තියෙන එකට ඒ චැනල් එක එන්නේ නැහැ... UHF ඇන්ටෙනාවක් ලු ඕනේ ඒ චැනල් එක පේන්න ... ඒත් දන්නේ නැහැ හදාගන්න ... ගන්න තැනක් නැහැ... :dull:

    ඕවා ඉතින් කියලා වැඩක් නැහැ බන්... උපරිම පීචන් වෙලා තියෙනවා... මන් මේ කියන්නේ 90 වගේ සීන්.. :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ බන් ඉතින් උබලගේ කාලේ ඊට පස්සේ කාල වෙනස් උනා .. එහෙම කියල ආයේ උබලගේ කාලෙට යන්න ඕනේ කියලවත් උබලගේ කාලේ හොදම කාලේ කියන්නවත් අයිතියක් නෑ .. උබල ඒ කාලේ හොදයි කියනව .. පස්සේ උන් ඒ කාලේ හොදයි කියනව .. කාටවත් කාල් දෙකම අත්විදින්න අවස්ථාවක් නැනේ .. machin වලින් තොර ලෝකයක් තිබ්බ කියල එක හොදයි කියනන් විදිහක් නෑ උබලට .. අපිටත් වෙන දේවල් තිබ්බ එත් ඒව අතරේ machinuth තිබ්බ .. උබල එක අත්විදලා නැත්තන් එක විවේචනය කරන්න අයිතියක් නෑ .. පස්සේ computer පාවිච්චි කරන එකයි අරකයි සන්සන්දන කරන්න බෑ

    මොකද බං අත් විඳලා නැත්තේ. මම 9 වසරෙදි කම්පියුටරයක් ගෙදරට ගෙනත් දුන්නේ තාත්තා. මට නෙමෙයි අක්කගේ වැඩ වලට. මම උඹ හිතන තරම් නාකියෙක් නෙමෙයි. වයස 26 යි. මම බැඳලා නෑ සහ ළමයි නෑ.

    දැන් කාලේ අධ්‍යයාපනයට තියෙන තරඟය අපේ කාලේ තිබ්බට වඩා ගොඩාක් වැඩියි. සහ ළමයි නොමග යන්න පුලුවන් ප්‍රමාණය ඒ හා සාපේක්ෂව වැඩියි. ඒ වගේම දෙමව්පියන්ට අපේ කාලේ වගේ ළමයි පස්සේ එලෝ එලෝ බලන්න පුලුවන් ඉඩ කඩ බොහෝම සීමිතයි.

    අනික උඹ all rounder කෙනෙක් වෙන්න ඇති. නමුත් උඹ මොහුගේ පුතා කොහොම කෙනෙක්ද කියලා නොදැන. ඒ කිව්වේ ඒ පොඩි එකාට සියල්ල එක වර හොඳින් කිරීමේ කැපෑසිටියක් නැතිනම් හෝ එක දෙයක් පමණක් වරකට කළහැකි කැපෑසිටියක් තියෙන පුද්ගලයෙක් නම් සහ පහසුවෙන් වරදට පෙළඹෙන සුලු කෙනෙක් නම්?????

    අපි මිනිස්සු ගැන නොදැන ඒ වගේ තීරණයකට එකවර එන්න බැහැ මම හිතන්නේ. prevention is better than cure දෙයක් උනාට පස්සේ වැඩක් නැහැ.
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    රත්තරං;18885086 said:
    දෙයක් බැලන්ස් කරන් කරන්න බැරි එකා ගේම් ගහලා විතරක් නෙමේ බන් විනාස වෙන්නේ, ගන්ජ ගහල, බඩු ගහල, සිගා ගහල, බීලා කුඩු ගහල හරි විනාස වෙනවා

    1.නබි කුපාඩියාගේ ආගමෙන් හම්බයා ගෑනුන්ව ඔලුවේ ඉදන් වහලා උගේ හැගීම් පාලනේ කරගන්න ට්‍රයි කරනවා
    2.බුදු හාමුදුරුවෝ ගෑනු වටේට හෙලුවෙන් නැටුවත් තමන් පාලනේ වෙන්න උගන්වනවා

    කෝකද හරි???????

    මාර දූවරු තුන්දෙනා නබිය වටේ නැටුවනම් තන්හා රතී රගා පුකත් පලාගන්නවා එවලේ..:lol::lol: දෙයක් එක්ක ගැටි ගැටීයි අපි හැදෙන්න ඕනේ. වාරනයෙන් නෙමේ :):)

    කැත කට් එක බං... හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්..හිනා ගිහින්.. තව පොඩ්වෙන් :lol:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රත්තරං;18885086 said:
    දෙයක් බැලන්ස් කරන් කරන්න බැරි එකා ගේම් ගහලා විතරක් නෙමේ බන් විනාස වෙන්නේ, ගන්ජ ගහල, බඩු ගහල, සිගා ගහල, බීලා කුඩු ගහල හරි විනාස වෙනවා

    1.නබි කුපාඩියාගේ ආගමෙන් හම්බයා ගෑනුන්ව ඔලුවේ ඉදන් වහලා උගේ හැගීම් පාලනේ කරගන්න ට්‍රයි කරනවා
    2.බුදු හාමුදුරුවෝ ගෑනු වටේට හෙලුවෙන් නැටුවත් තමන් පාලනේ වෙන්න උගන්වනවා

    කෝකද හරි???????

    මාර දූවරු තුන්දෙනා නබිය වටේ නැටුවනම් තන්හා රතී රගා පුකත් පලාගන්නවා එවලේ..:lol::lol: දෙයක් එක්ක ගැටි ගැටීයි අපි හැදෙන්න ඕනේ. වාරනයෙන් නෙමේ :):)

    balance කරන්න එපා කියල නෙමේ බන් මම කියල තියන්නේ .. මේකේ උන් දාපු ගමන් කිව්වේ මොනවත් විස්තරවත් අහන නැතුව game ගහන්න දෙන්න එපා කියල .. එකටයි මම කියල තියෙන්නේ .. දාපු එකා කියල තියන විස්තර බලලයි මම කිව්වේ .. උ විබාගේ pass වෙලා ඉස්කෝලේ වඩාත් කරනවානං අයි දෙන්න එපා කියන්නේ කියල ...
    හැම තැනටම අදාළ නෑ මේක .. ඉස්කෝලේ යන්නෙත් නැතුව පිස්සු කෙල්ල කියන දේ අහන නැති ගෙදර උන්ට නය වෙලා computer අරන් දෙන්න කියන උන ගැන නෙමේ මම කියන්නේ ..
    මම මේකට අදාලවයි කිවේ .. මේ අයියට අරන් දෙන්න වත් කමකුත් කියනවනං .. කොල්ල කියන දේත් අහන්වනන් නොදී ඉන්න හේතුවක් නෑ